අතෙ ලක්ශ 25-30 තියගෙන කරන්න හොද බිස්නස් මොනවද මචන්

xeex

Junior member
  • Aug 18, 2024
    48
    32
    18
    මන් කරන්නේ වගා කරන එක. උඹ ඔය සල්ලි වලින් බිස්නස් එකක් කරන්න ගත්තත් රිටන් එක අඩු නම් ඔය සල්ලි ඔක්කොම නැති වෙන්න ඉඩ තියෙනවා කියන රිස්ක් එක තේරුම් ගනින්. එක නිසා උඹ සල්ලි ටික ෆික්ස්ඩ් ඩිපොසිට් එකක දාල එක ඇපයට තියල පොඩි ලෝන් එකක් අරගෙන කරන බිස්නස් එක කරපන්. ඊළඟට බිස්නස් එක උඹ හොඳටම දන්නා ෆීල්ඩ් එකක රිටන් ෂුවර් කරගෙන කරපන්. මොඅව කලත් උඹට බිස්නස් එකෙන් කාල ඇඳලා ඉන්න තරම් හොයන්න සෑහෙන කාලයක් යනවා. එක නිසා ඒ ගැනත් හිතපන්. මාසයක් විතර හොඳට හොයල බලල කරන දෙයක් කරපන්. අනුන් කරනවා දුටු පමණින් කරන්න එපා.
    මොනවා හරි කරන්න ඕන කියලා තිබ්බට, කරන්නෙ මොක්දද කියලා අදහසක් නැ මචො

    mage side business eka dn 30lks income enawa machan monthly,job eken ayn wenna inne.uthsahaya tamai one.
    පට්ට බ්න්
    මේ දවස් වල බිස්නස් අඩුයි. මං පදින්නේ කම්පැනි ලොරියක්. ඉස්සර වගේ නෙවෙයි කඩවල් වලට යනකොට ඩ්‍රොප් එක පේනවා ඉන්වොයිස් වල. කඩවල වැඩ කරපු සේවකයෝත් අඩු කරලා සමහර තැන් වල. අනිත් අය එක්ක කතා කරද්දීත් ඒ සෙතේම තමයි.

    උඹ ජොබ් එකෙන් අයින් වෙලා කිසි බිස්නස් දැනුමක් නැතුව මේ වගේ කාලෙක අත ගහන එක රිස්කි. බලං හිටියා කියලා ඉස්සරහට හොඳ වෙන්නෙත් නෑ. හොඳට හිතලා බලන්න.
    ඔව් මචන්.මුකුත් නොකර ඉදලත් හරියන්නෙ නැනෙ
    ------ Post added on Sep 21, 2026 at 8:36 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    590
    559
    93
    අතේ ලක්ශ 25-30 වගෙ ඉතුරු කරපුවා තියෙනවා. පොඩියට පටන් අරගෙන ටික ටික දියුනු කරගන්න හොද බිස්නස් මොනවද බන් තියෙන්නෙ. ජොබ් කරලා එපා වෙලා බන්. මන් ෆැක්ටරි එකක බන් වැඩ. මගෙ කියලා පොඩි දෙයක් කරන්න ඕන.

    monad ube hekiyawan business ekak karanna
     
    • Like
    Reactions: xeex

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    590
    559
    93
    ෆැක්ටරි එකක ඩ්‍ර්‍යිවින් මචන් කරන්නෙ

    uba ehenam Tuk tuk ekak aran hire palayan. puluwannam thawa ekak aran ekath hire dapan. moko eka thama ubaa dannama eka. one nam delivery service ekak patan ganin. but ekatath contacts use karala service tikak ganin company ekakin
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,466
    1
    58,955
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹ දැනට අදායම් බදු ගෙවන සීමාවේ ඉන්න කෙනෙක් නම් ලක්ෂ 25කින් බිස්නස් පටන්ගන්න එක හොඳට කල්පනා කරලා කරපං.
     

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,650
    658
    113
    උඹ දැනට අදායම් බදු ගෙවන සීමාවේ ඉන්න කෙනෙක් නම් ලක්ෂ 25කින් බිස්නස් පටන්ගන්න එක හොඳට කල්පනා කරලා කරපං.
    ei ban?
     

    Daws

    Well-known member
  • Nov 27, 2025
    476
    461
    63
    Colombo
    If you are a driver at a factory, my advice is to do something related to driving, delivery, grocery shop, etc.
    I think you don't have knowledge, experience, connections, and understanding to do any other product related business. That's exactly why you come here and ask for advice.
     
    • Like
    Reactions: wtsamantha and xeex

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,502
    27,040
    113
    Kandy
    බිස්නස් එකක් බැලුවෙ.ගොල්ඩ් ඉන්වෙස්මන්ට් එකක්නෙ. මන් ඕන ආදයමක් හදාගන්න
    campus ekak gawa photocopy printing shop ekak damoth mokada
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,400
    4,051
    113
    turism කරපන් ඩ්‍රයිවින් කරපු එකෙ
    ඉස්සරට දියුනුවක් මිසක් ආපස්සට යන සෙක්ටර් එකක් නෙමේ
    පික් මී ඌබර් නම් දැන් මම දන්න විදිහට සැචුරේට් වෙලා පට්ට විදිහට කිසි වගතුවක් නැහැ

    campus ekak gawa photocopy printing shop ekak damoth mokada
    කැම්පස් එකක් ගාව දානනම් ඔයිට වඩා ගානක් යනවා
    ------ Post added on Sep 21, 2026 at 10:41 PM
     

    xeex

    Junior member
  • Aug 18, 2024
    48
    32
    18
    turism කරපන් ඩ්‍රයිවින් කරපු එකෙ
    ඉස්සරට දියුනුවක් මිසක් ආපස්සට යන සෙක්ටර් එකක් නෙමේ
    පික් මී ඌබර් නම් දැන් මම දන්න විදිහට සැචුරේට් වෙලා පට්ට විදිහට කිසි වගතුවක් නැහැ
    kohomada mekara enter venne