Questions 24, FCID ය ශිරන්ති කැදවන්නේ ඇයි..?

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,148
    2
    5,349
    113
    • ක්‍රීඩා අමාත්‍යංශයට බව කියමින් තීරු බදු රහිතව සුඛෝපභෝගී බස් රථ දෙකක් ආනයනය කිරීම.එම බස් රථ කාර්ල්ටන් පෙරපාසලට ගැනීම.
    • ලේඩි රිජ්වේ ළමා රෝහලට පෙට් ස්කෑනර් යන්ත්‍රයක් ලබා දීමට බව කියමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව රවටා රු. ලක්ෂ සියයක් ලබා ගැනීම.
    • සිරිලිය සවිය ගිනුම විවෘත කිරීමට ව්‍යාජ ජාතික හැදුනුම්පත් අංකයක් ලබා දීම.
    • ඊට අමතරව තාජුඩීන් ඝාතනය වූ දා අරලියගහ මන්දිරයෙන් නාරාහේන්පිට පොලිසියට ගොස් ඇති අසීමිත දුරකථන ඇමතුම් පිළිබදවද විමර්ශනයක් යයි.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,812
    13,686
    113
    මෙම නඩුව ගොනු කරේ කිනම් ජනපති නිරිදෙකුගේ පාලන සමයෙද ?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,544
    17,879

    🙃🙃🙃