ඔයාලගේ CRIB එකේ Credit Score එක කීයද?

shenat

Well-known member
  • May 13, 2007
    58,958
    87,528
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ එක බලන්න පුලුවන්ද දන්නෙ නෑ.

    මේක මෙහේ

    IMG-3084.jpg
     
    • Wow
    Reactions: Heshan Daminda

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    165
    330
    63
    මේවා පබ්ලික් කරන්න ඕන, ඔය පඩේට ඉන්න උන්ගෙ නම ගහපු ගමන් එන විදිහට...
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,859
    2,102
    113
    Galle
    ඕක අනුව ගැරන්ට් කෙනෙක් විදියට ලොන් වලට සෙට් වෙද්දී මාර වටිනවා බං....අපි ලෝන් එකක් ගන්න ගියත් ඕන බැංකුවකින් කැත නැතුව ඉල්ලන්න පුළුවන්.... මන් මුලින් ඉඳිය A2 වලින් පල්ලෙහට වැටුණා මම sign කරපු ලෝ. එකක් ගේවල නැතුව හරියට... දැන් B1....
     
    • Sad
    Reactions: waca

    Sylphy

    Well-known member
  • May 19, 2020
    166
    80
    113
    Homagama
    FD එකෙන් Loan එකක් ගත්තොත් CRIB එකට රෙකෝඩ් වෙනවද? රේටින් වැඩිකරගන්න ක්‍රම තියනවද?
     

    MemoryHacker

    Well-known member
  • Dec 9, 2020
    822
    479
    63
    Kandy
    cyberscap.com
    FD එකෙන් Loan එකක් ගත්තොත් CRIB එකට රෙකෝඩ් වෙනවද? රේටින් වැඩිකරගන්න ක්‍රම තියනවද?
    FD එකෙන් Loan එකක් ගත්තොත් CRIB එකට රෙකෝඩ් වෙනවද?: ow

    maha hukana mobile app ekakne yakoo.. live selfie verification eka try kara... denne na... mage konde forehead ekata watila thiyena ewa facial covering kiyala ain karannalu

    utto thatte gannada kiyanne.. thattayonta hadapu ekakda koheda :frown:
    gode app ekak, nic eka auto capture wenawa eka nawattanna ba. verification fail wenawa. melo rahak na mona gobbayo hadana app da manda epa wenawa
    ------ Post added on Sep 21, 2026 at 9:50 AM