අයිස් කියන්නේ 100% crystal මෙත් ද? , ඇයි මේ තරම් කාලයක් ඕක ලංකාවේ කුඩු අනං මනං category එකට add කරේ නැත්තේ .

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,545
    77,888
    113
    ICE කියන්නේ crystal මෙත් වලට කියන නමක් ම තමයි .
    ලඟදි ආපු එකක් නිසා වෙන්න ඇති, නැත්තන් add වෙලා තිබ්බට ලංකාවෙ ලොකුවට බාවිතාවක් තියෙන්නෙ නැතුව ඇති. google කලාමනන් එන්නෙ meth heroine වලට වඩා ලාබ option එකක් කියලා
     
    • Like
    Reactions: Inigo Montoya

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,055
    1,393
    113
    ශ්‍රී ලංකාව
    ඇඩ් කරලා තිබුනෙ. ඔය ලිස්ට් කරලා තියෙන ඔක්කොම ලංකාවේ නැහැනෙ. තිබ්බත් පොන්න පොලිස් ඕවා දන්නවද? ඉස්සර අයිස් ගැන වැඩිය දන්නෙ නැහැ මිනිස්සු. වැඩිය ප්‍රසිද්ධ නැහැ. දැන් 2000න් පස්සේ පොන්න නිකමෝ ගහලා අපි වගේ ලොරියක් පදින මනුස්සයෙක්ට ගහන්නත් නැහැ.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,344
    6,851
    113
    East Blue (Goa Kingdom)
    ලඟදි ආපු එකක් නිසා වෙන්න ඇති, නැත්තන් add වෙලා තිබ්බට ලංකාවෙ ලොකුවට බාවිතාවක් තියෙන්නෙ නැතුව ඇති. google කලාමනන් එන්නෙ meth heroine වලට වඩා ලාබ option එකක් කියලා

    නැහැ එකම ICE = Crystal meth වගේ ,
    පිට රට Crystal meth වලට අයිස් කියනවා .



    ලෝකේ ඕක වසංගතයක් වගේ ගිහින් තියෙන්නේ 80s & 90s
    අනිවා 80s වල ඉඳන්ම ලංකාවේ හික්කඩුවේ වගේ තියෙන්න ඇති හිපියෝ එන නිසා .

    UK වල ඕක class B drug විදිහට තිබල 2007 වෙනකන්
    වසංගතයක් වෙලා .

    2007 දී තමයි Crystal meth made class A drug එහෙම උනාම දඬුවම් heroine etc level එකටම වැඩි වෙනවා .

    BBC 2007
    "Moving the drug to class A, alongside heroin and cocaine, means the police and the Serious Organised Crime Agency will make tackling it an even higher priority."



    http://news.bbc.co.uk/2/hi/uk_news/6273215.stm