කාර් රථයක පිටුපස තුන්දෙනෙක් ගියොත් නඩු

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,594
    16,817
    113
    35
    Spain
    දෙවෙනි පේලියේ සීට් තුනක් තියෙනවා නේ. ස්ටේෂන් වැගන් තියෙනවා සීට් පේළි 3 ඒවා. අට දෙනෙක්ට යන්න පුළුවන්.
     
    • Like
    Reactions: KDH and War Fighter

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,605
    1
    101,756
    113
    34
    Kalutara
    ඒක හොඳයි... පලවෙනි ලෝකේ රටක් කරන්න බෑ පලවෙනි ලෝකේ රටවල තියෙන නීති ක්‍රියාත්මක නොකර. හැබැයි ඉතින් පලවෙනි ලෝකේ රටවල තියෙන මිලට වාහනත් මිළදී ගන්න පුළුවන් වෙන්න ඕන.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,106
    5,124
    113
    එහෙම තමයි දුප්පතුන් රජ උනාම දුප්පතාගෙ ඩුක දැනගෙන රට හදන්න ඕනෙ😂
    Tuk Tuk එකෙත් පිටිපස්සෙ එකයි දාන්න දෙන්න ඕනෙ
    බයික් වලත් ඩබල් දැම්මොත් Penalty දාගන්න ඕන අනුරය්යෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,868
    101,309
    113
    ඒක හොඳයි... පලවෙනි ලෝකේ රටක් කරන්න බෑ පලවෙනි ලෝකේ රටවල තියෙන නීති ක්‍රියාත්මක නොකර. හැබැයි ඉතින් පලවෙනි ලෝකේ රටවල තියෙන මිලට වාහනත් මිළදී ගන්න පුළුවන් වෙන්න ඕන.
    කෝච්චියේ බස් එකේ පලයන්. ඒවගේ යන්න පුළුවන් ගාණ වගේ දෙගුණයක් හිටියේ නැත්තං දඩ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,226
    2
    16,003
    113

    කියන දේට නැතිව heading, caption බලල හිතා ගන්න දේට ප්‍රතිචාර දක්වන ගොන් හැත්ත. තුනකට යන්ඩ පුළුවන් සීට් බෙල්ට් තුනක් තියෙනවා නම්, එ‍්වා දාගෙන.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,035
    1
    157,547
    113
    98
    කෑගල්ල
    සීට් බෙල්ට් නැත්නන් කේස්
    සරලයි

    ඒක හොඳයි... පලවෙනි ලෝකේ රටක් කරන්න බෑ පලවෙනි ලෝකේ රටවල තියෙන නීති ක්‍රියාත්මක නොකර. හැබැයි ඉතින් පලවෙනි ලෝකේ රටවල තියෙන මිලට වාහනත් මිළදී ගන්න පුළුවන් වෙන්න ඕන.

    වහිනව නෙද
    ජනෙල් වහපන්, ලයිට් දාපන්
    ------ Post added on Sep 21, 2026 at 1:39 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,986
    87,581
    113
    ආශ්චර්යමත් රටක
    ඒක හොඳයි... පලවෙනි ලෝකේ රටක් කරන්න බෑ පලවෙනි ලෝකේ රටවල තියෙන නීති ක්‍රියාත්මක නොකර. හැබැයි ඉතින් පලවෙනි ලෝකේ රටවල තියෙන මිලට වාහනත් මිළදී ගන්න පුළුවන් වෙන්න ඕන.

    පළවෙනි ලෝකෙ රටවල් බංකොළොත් කරල දුන්නෙ නෑ මේ අාණ්ඩුවට හම්බුනා වගේ 🤌🏼ඒ පවුත් ගෙවල ඉවර උනාම ඒවත් කරන්න පුලුවන්.
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    610
    758
    93
    ශ්‍රී ලංකාව
    මේක තමා හරි ක්‍රමේ. Manufacture Seat 4 කියලා දාලා තියෙනවා නං 4යි තමා. මරුටි වගන් ආර් මීරා වල පස්සේ සිට් බෙල්ට් දෙකයි එන්නේ. ඒවාට සිට් බෙල්ට් අමුනලා පහක් කරගන්න බැහැ. ලංකාවේ ගොඩක් මෝඩයෝ මේවා දන්නෙ නැහැ. Spacia එකෙත් 4 යි සිට්. දඩ ගහන්නම ඕනෙ. හොද වැඩ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,143
    15,705
    113
    පළවෙනි ලෝකෙ රටවල් බංකොළොත් කරල දුන්නෙ නෑ මේ අාණ්ඩුවට හම්බුනා වගේ 🤌🏼ඒ පවුත් ගෙවල ඉවර උනාම ඒවත් කරන්න පුලුවන්.
    Track da bn ubata ?
    Nalinda bossama kiyanawa 6 billion USD reserves deela giye kiyala. Dan revunata karanna deyak naha.

    Hemadema kelawuna ratak nemei munta labune. Uba hithanna epa api marila ipadila kiyala.

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    610
    758
    93
    ශ්‍රී ලංකාව
    ත්‍රී විල් වල ඔඩොක්කුවේ ඉඳන් ගිය කාලෙ, සිට් 4 වාහන වල 5ස් දෙනෙක් ගියපු කාලෙ ඉවරයි අපේ හාමුරුදුවනෙ!!! හැමෝටම එක නීතියක්!!! සුබ අනාගතයක්!!!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,986
    87,581
    113
    ආශ්චර්යමත් රටක
    Track da bn ubata ?
    Nalinda bossama kiyanawa 6 billion USD reserves deela giye kiyala. Dan revunata karanna deyak naha.

    Hemadema kelawuna ratak nemei munta labune. Uba hithanna epa api marila ipadila kiyala.

    මෝඩ බයි හරකෙක්ට හෑලි ගහන්නම රිදිලා 😹😹

    මම කිව්වද 6 බිලියන් තිබුනෙ නෑ කියලා බයියෝ? 🤌🏼😹
     
    • Haha
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    9,143
    15,705
    113
    මොුඩ බයි හරකෙක්ට රිදිලා 😹😹
    Video eka AI generated da machan ?
    A gena obathumage adahas denawada oya watina buddiya use karala ?

    Revunama enawa nam kiyagena. Pavu bn uba. 2008 idan kiriye inna mata owa nothing sudu puthe :P

    Ado ado me dan enna epa wachane wenas karanna. Bankoloth ratak bara dunna kiyala uba adahas kare mokadda kiyapanko ehenam.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,986
    87,581
    113
    ආශ්චර්යමත් රටක
    Video eka AI generated da machan ?
    A gena obathumage adahas denawada oya watina buddiya use karala ?

    Revunama enawa nam kiyagena. Pavu bn uba. 2008 idan kiriye inna mata owa nothing sudu puthe :P

    රිදිච්ච තරම හෑල්ලෙන් පේනවා 🤣
    “පවු බන් උබ” කියලා කන්නාඩියක් ඉස්සරහට ගිහින් උබටම කියාගනින්. සාමාන්‍යයෙන් හරකුන්ට අවකලනය කියලා දෙන්න යන්නෙ නෑ මම. මොකද උබට තේරුම් ගන්න කැපෑසිටි එකක් නැති එක උබේ අවුලක්. මම ඒකට මහන්සි වෙලා තේරුමක් නෑ. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: planner123