කාර් රථයක පිටුපස තුන්දෙනෙක් ගියොත් නඩු

planner123

Well-known member
  • May 22, 2018
    9,363
    16,118
    113
    රිදිච්ච තරම හෑල්ලෙන් පේනවා 🤣
    “පවු බන් උබ” කියලා කන්නාඩියක් ඉස්සරහට ගිහින් උබටම කියාගනින්. සාමාන්‍යයෙන් හරකුන්ට අවකලනය කියලා දෙන්න යන්නෙ නෑ මම. මොකද උබට තේරුම් ගන්න කැපෑසිටි එකක් නැති එක උබේ අවුලක්. මම ඒකට මහන්සි වෙලා තේරුමක් නෑ. 🤷🏻‍♂️
    Me video eka gena obage adahasa dakwannako please.
     
    • Haha
    Reactions: KDH

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,845
    1,461
    113
    ගෙදර
    මේක තමා හරි ක්‍රමේ. Manufacture Seat 4 කියලා දාලා තියෙනවා නං 4යි තමා. මරුටි වගන් ආර් මීරා වල පස්සේ සිට් බෙල්ට් දෙකයි එන්නේ. ඒවාට සිට් බෙල්ට් අමුනලා පහක් කරගන්න බැහැ. ලංකාවේ ගොඩක් මෝඩයෝ මේවා දන්නෙ නැහැ. Spacia එකෙත් 4 යි සිට්. දඩ ගහන්නම ඕනෙ. හොද වැඩ.
    :yes: :yes: :yes:
    Basically kei car wala yanna puluvan 4 denatai. Seat belt enne 4.
    Vitz, Roomy, Aqua, Passo, etc. wage hatchback walai sedan walai 5 belt enava. evage 5 yanna puluvan
     
    • Like
    Reactions: Sinha-Le

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,758
    5,330
    113
    ඒක හොඳයි... පලවෙනි ලෝකේ රටක් කරන්න බෑ පලවෙනි ලෝකේ රටවල තියෙන නීති ක්‍රියාත්මක නොකර. හැබැයි ඉතින් පලවෙනි ලෝකේ රටවල තියෙන මිලට වාහනත් මිළදී ගන්න පුළුවන් වෙන්න ඕන.
    මාත් මේ කියන්න ආවේ..

    වෑගන් ආර් එකක් ගන්න ගානට ෆුල් සයිස් සෙඩාන් එකක් ගන්න පුලුවන් උන දවසට ඔය නීති දැම්මා නං මිනිස්සු බලෙං සීට් බෙල්ට් දාන් යයි

    මුංගේ තියෙන්නෙම අලියට කළිං හෙන්ඩුව ගන්න වැඩ. නොදකිං
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,845
    1,461
    113
    ගෙදර
    එතකොට හුත්තෝ ගෙදර 5 දෙනෙක් ඉන්නව නම් අනිත් එකා ගෙදර තියල යන්නෝනෙද?
    පකේ ලොජික් හුත්තෝ.
    seat ganata wetharai leagay yanna puluvan. anith ravavala gedara inna gana lemayak hambela hari wadi unama un vahane maru karanava loku ekakata. unta child seat mandatory nisa. Lankavenam itin e wade amarui .

    mekat ekka lankawe getara 5k inna , kei car padina ayatanam amaru wenava wade
     
    • Sad
    Reactions: Nidarshana_k

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    847
    1,101
    93
    ශ්‍රී ලංකාව
    seat ganata wetharai leagay yanna puluvan. anith ravavala gedara inna gana lemayak hambela hari wadi unama un vahane maru karanava loku ekakata. unta child seat mandatory nisa. Lankavenam itin e wade amarui .

    mekat ekka lankawe getara 5k inna , kei car padina ayatanam amaru wenava wade
    ලංකාවේ ගොඩක් උන්ට පිස්සු. ගොඩක් අලුතින් වාහන ගත්තු උන්ට දැනුමක් නැහැ. මම දකිනවා ඩෑෂ් එකේ බුදු පිළිම තියං යනවා. එයාර් බෑග් එක ඩිප්ලෝයි උනාම ඉවරයි. පොඩි උන් ඉස්සරහා තියං යනවා Isofix තියෙද්දී. අඩුම පැසෙන්ජර් පැත්තෙ එයාර් බෑග් ඩිසේබල් කරන්නෙ වත් නැහැ පොඩි එකා ඉස්සරහා තියං යද්දී.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,363
    16,118
    113
    ඕක හරි මං හිතන්නෙ. ඒක තමයි අදහස
    Noted bro. So a kiyanne 2024 aga hariyedi rate leadership maru wela NPP ekata rata baara wenakota foreign reserves wala prashnayak thibune nahai kiyala kiyana kathawa hari kiyala obathuma pili gannawa.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,376
    9,338
    113
    Dubai
    මිනිස්සුන්ට මුන් මාර ප්‍රෙශර් එකක් දෙන්නේ. ඒ ප්‍රෙශර් එක කඩාගෙන යන දවස නම් වැඩි ඈතක නෙවෙයි වගේ
    හයි වේ දෙකක් තුනක් තියාගෙන මුන් මෙහෙම නීති දැඩි කරනවා නම් මුන් වගේ එව්න් දියුනු රටක් පාලනය කරා නම් කොහොමට තියෙයිද? විනාසයි නේද
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,356
    1
    52,769
    113
    ප*යාගල
    sorry.com
    මිනිස්සුන්ට මුන් මාර ප්‍රෙශර් එකක් දෙන්නේ. ඒ ප්‍රෙශර් එක කඩාගෙන යන දවස නම් වැඩි ඈතක නෙවෙයි වගේ
    හයි වේ දෙකක් තුනක් තියාගෙන මුන් මෙහෙම නීති දැඩි කරනවා නම් මුන් වගේ එව්න් දියුනු රටක් පාලනය කරා නම් කොහොමට තියෙයිද? විනාසයි නේද
    මුන් රට කියුබාව කරනවම තමා. මිනිස්සු හූරගෙන කාල කාල අපි මෙච්චර කොරා අච්චර කොරා කියල පම්පෝරි ගහන්න විතරයි තියෙන්නෙ.එක පැත්තකින් කීයක් හරි හම්බකරන් රෝල ගහන උන්ගෙන් ගරලා ගරලා... මුකුත් කරන්නෙ නැතුව නිකන් කකාබිබී ඉන්න උන් පෝශනය කරනවා.
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,845
    1,461
    113
    ගෙදර
    ලංකාවේ ගොඩක් උන්ට පිස්සු. ගොඩක් අලුතින් වාහන ගත්තු උන්ට දැනුමක් නැහැ. මම දකිනවා ඩෑෂ් එකේ බුදු පිළිම තියං යනවා. එයාර් බෑග් එක ඩිප්ලෝයි උනාම ඉවරයි. පොඩි උන් ඉස්සරහා තියං යනවා Isofix තියෙද්දී. අඩුම පැසෙන්ජර් පැත්තෙ එයාර් බෑග් ඩිසේබල් කරන්නෙ වත් නැහැ පොඩි එකා ඉස්සරහා තියං යද්දී.
    Lankave unta vahana ganna salli thibbata child seat ganna salli na :P
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,359
    2,524
    113
    Srilanka
    ලක්ෂ 12 විට්ස් කාර් එකක් ගන්න පුලුවන්කම තියෙද්දිත් මෙහෙම එක කාර් එකේ 5ක් යනවා කියන්නේ උන්ව හිරේ දාන්න එපැයි.
    ඉන්ධන මිලත් මෙච්චර අඩු කරලා තියෙද්දී, එක කාර් එකේ එකෙනෙක්ට විතරක් යන්න පුලුවන් වෙන්න නීති ගේන්න ඕනේ අනුර මහත්තයෝ.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,231
    11,293
    113
    Forest
    මෝඩ යක්කු මුන්නන්
    Prado එහෙම එන්නෙ 7 seater. එව්වත් count කරන්නෙත් 2-3-2 කියල.
    කරත්ත වල යන උන්ට බලේ ගියාම මෙහෙම ගොන් අදහස් එනව. Full size sedan එන්නෙ 5 seater.
    දැන් මේ මෝඩ ජෙප්පො දාන නීති ඊට වඩා හරක් පොලිසි එක්ක විසද ගන්න එපැයි. Trip එකක් ගියාම ප්‍රාදේශීය ගම් බට්ටෙක් එක්ක debate එකක් වගේ උපරිම ආස්වාදයක් ගන්න පුලුවන්. උපන්ගෙයි හරක් පට්ටි
     
    Last edited:

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,882
    974
    113
    ළක්ෂ 12 Vitz එකේ ආසන 5යි.
    ලක්ෂ විස්සේ 3වීල් ඒකේ ආසන 04යි.
    මෝඩයෝ වගේ 3වීල් ගන්නැතුව තව පොඩි ගාණක් දාලා පැලවත්තෙන් Vitz දෙකක් ම ගනිල්ලා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,102
    113
    මෝඩ යක්කු මුන්නන්
    Prado එහෙම එන්නෙ 7 seater. එව්වත් count කරන්නෙත් 2-3-2 කියල.

    Ithin 7 ma seat belt dagena yanawa nam prashnayak na eka seat eke 3 giya kiyala.

    කරත්ත වල යන උන්ට බලේ ගියාම මෙහෙම ගොන් අදහස් එනව. Full size sedan එන්නෙ 5 seater.

    Mekath ehemama thama sedan wala rear seat eke seat belts 3 thiyenawa ne. Seat belts 3 dagena 3 denekuta yanna puluwan awulak na.

    Seat belts 2 rear seat thiyena vehicle ekaka middle kena seat belt nathuwa giyoth thama violation ekak wenne.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,957
    3,490
    113
    ෆවුසිගෙ කාලේ ආපු emergency light වගේ වැඩක් ඇත්තේ. ලඟදි පිටකොටු ගියා. හැමතැනම රු.1200-1500ට සීට්බෙල්ට් විකුණන්න තියනවා. අඩුකුලේ එකෙක්ගෙ කන්ට්‍රෑක්ට් එකක් වෙන්නැති. ඕක විකුණල දැම්මම ආයෙ ඕව අල්ලන එක නවත්තයි.
     
    • Like
    Reactions: Inigo Montoya