issarahata loke mona sinduwa kiwwath royalties copyright holder ta yanwa...meka dan thama lankawe start kare....thama sinhala,hindi withrak wunata issarhata anith ewatath royalties yanwa...from ACPOSL's point of view, this is right.
but in the end, what will actually happen is, people will move to English, Hindi or other languages, and the APOSL members will end up earning nothing out of this. specially from functions like birthday parties and wedding functions. private function ekaka ahana sindu monawada ekata achchara gewapan mechchara gewapan kiyala control karanna gihilla thamai thiyana tikath nathi karaganne. ai ban munta aththatama bari hari haman digiotal platform wala dana streaming walin ganak hoyanna? parana set ekatama oka karaganna bahane.
yes, they need to get paid for their creations, no doubt, but the how you do it is what decides whether people will accept it or rejects it. lol
ආටිස්ලට සත දහයක් ලැබෙන්නේ නැහැGood.
royalties gewana eka nemei awula. they way how do that is the problem.issarahata loke mona sinduwa kiwwath royalties copyright holder ta yanwa...meka dan thama lankawe start kare....thama sinhala,hindi withrak wunata issarhata anith ewatath royalties yanwa...
mokdda ithn awla???royalties gewana eka nemei awula. they way how do that is the problem.
අස්වැසුම ගෙවන්න සල්ලි හොයාගන්නෙ අන්‍රයගෙ පුන්චිඅම්මගෙ දෑවැද්ද විකුනලද httoදැන් පොදු ප්‍රාහනයේ, මගී ප්‍රවහානේ යෙදෙන බස් චෙක් කරනවා මාස තුනකට වතාවක්. කලින් කලේ අවුරුද්දකට වතාවයි. අවුරුද්දට එක පාරකට 2400ක් ගෙවපු ගාන දැන් 4 ගුණයකින් වැඩිවෙනවා අවුරුද්දකට. ඇත්තටම කරන්නේ මිනිස්සු ගැන හිතල නම් අවුරුද්දකට එක පාරක් ඒ ගාස්තුව අරගෙන මාස තුනෙන් තුනට චෙක් කරපංකෝ. දැන් කරන්නේ සල්ලි හම්බ කරන්න ඕනකමට.
awula? as potta nathnam awula penna ona. hondata rules tika kiyawala balapanko.mokdda ithn awla???

ආටිස්ලට සත දහයක් ලැබෙන්නේ නැහැ
Spotify eka personal listening only. Public play karanna licence ekak labenne na..Spotify wage ekakin dagaththama කර්තෘභාග yanne na kiyanna bahaneKochchara guests la hitiyath eka subscription ekak gewwama athi
![]()
Gahana sindu list eka 14 days issella deela license eka ganna ona. Eken thama adala unta salli yanne..සින්දු වල අයිතිකාරයට ගානක් යන්න ඕන, එකෙ සැකයක් නැනෙ
මෙකෙන් වෙන්නෙ එකමද ?
ආණ්ඩුව ඔය අයකරන්නේ බද්දක් මිසක් ආටිස්ලගේ ශෙයා එක නෙවේ. එහෙම නෙවේ නම් උඹ මට කියපන් ආටිස්ලට ශෙයා එක ගෙවන විදිය?එහෙමද? ආටිස්ට්ලා නොමිලෙ වැඩ කරන්නෙ කියල මම ඇහුවමයි. එහෙම එපා කියහන්.
Australia වලත් ප්රයිවට් පාටි දාද්දි මෙහෙම ගෙවන්න ඕනිද මචන්?Good.