ගං වතුර

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,053
    3,277
    113
    colombo
    අවුරුද්දකට තුන් පාරක් යට වෙනවා කියන්නේ ලේසි නෑ

    ගම්පොල ඉස්සරත් යට වෙනවාද. ?

    මෝඩ මම හිතාගෙන හිටියේ. මධ්යම කඳුකරේ යට වෙන්නේ නැහැ කියලා
     
    • Like
    Reactions: Inigo Montoya

    desh26

    Active member
  • Jan 1, 2026
    81
    116
    33
    ඉස්සර යට උනා ගම්පොල. station එකේ තියනවා වතුර ගහපු මට්ටම් mark කරලා බිත්තියක. කොත්මලේ dam එක හැදුවට පස්සේ තමා මැතක් වෙනකන් යට වෙන එක නැති උනේ. දැන් නම් ගෙවල් කඩවල් හදලා තියෙන්නේ ගඟ, ඇලවල් block වෙන්න නිසා ඔය යට වෙන්නේ.
     
    • Like
    Reactions: Inigo Montoya