තව සෑප ඕනේ 😁 ඉදා මේවත් ගෙවපල්ලා

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,516
    3,258
    113
    18
    Bohitiya
    https://www.acposl.lk/assets/tariff-sinhala.pdf

    1789992688277.png


    :lol:
    :lol:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,352
    55,333
    113
    Colombo
    ඉතින් අ‍ඬන්නෙ නැතුව ඔය උන්ගෙ සින්දු කියන්නෙ නැතුව අලුතෙන් සින්දු හදල කියපල්ලකො.එතකොට ඕකුන්ට සල්ලි ලැබෙන්නෙ නෑනෙ.
     

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,365
    519
    113
    In my studio
    ganan passe katha karamuko.

    practical application eka diha balapanko. ethakota thamai puken hina yanna patan ganne.
    meka lankawe witharak neme godak ratawala mehema thamai...kalin license ganna one.....issarhata owa lesiyen online ganna puluwan widiyta hadai...sinduwak public play wenawnm licence one...:D
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,269
    5,694
    113
    පාරේ යන උන්ටත් බද්දක් ගහන්න ඕනා 😁
    වැස්සට කුඩ ඉහලන් යන උන්ටත් බද්දක් ගහන්න ඕනා:-D
    පුංචම්මලව අඹුකමට ගන්න උන්ටත් බද්දක් ගහන්න ඕනා:ROFLMAO:🤌:ROFLMAO:
    තව ක්‍රියේටිව් විදියට හිතලා තව මොනතරම් නම් බදු අයකරගන්න පුලුවන්ද පොඩ්ඩක් කල්පනා කරලා බලන්න😂🖕🤌😂
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,348
    2,977
    113
    meka lankawe witharak neme godak ratawala mehema thamai...kalin license ganna one.....issarhata owa lesiyen online ganna puluwan widiyta hadai...sinduwak public play wenawnm licence one...:D
    mama na kiwwe nahane.

    prashne thiyanne ethana nemei. hari nam me rules enna ona mita kalin. geyak hadanakota mulin foundation danawa misak ge hadala iwara wela passe yatin walawal haragena foundation danna yanne nahane. anna e wage thamai. fundamentals nokara rules witharak eliyata dala wadak na.

    software ekak haduwath, piece by piece develop karala, test karala okkoma components hariyata weda karanawada balalane eliyata danne. meka nikan onna software eka hadala thiyanne kiyala front end eka hadala dala public ekata release karala. backend eka pending. as usual.

    hadana pukak hadanna ona approvals ganna online hari mokak hari easy process ekak ekka. anurala nemei thawa mokku awath me lake pankawe serama dewal karanne ekama moda widiyata.

    behetha enakota leda marila.

    mata meke thiyana athalma eka thamai inidian thanu walata music walata sinhala wachana dala sindu hadapu naki paramparawa kisima lajjawak nathuwa royalty collect karanawa. :rolleyes: mewata puken hina welath madi. indiyawe ewun owata nadu damma nam dashaka ganakata fine eka gewanna wenawa apita ratama ekathu wela.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,104
    5,119
    113
    කය්ය ගහන්න ගිහින් කටවරද්ද ගත්තනේද?😂😁

    රනිලුත් වයිෆ්ගෙ ග්‍රැජුවේශන් එකට ගිහින් රිමාන්ඩ් උනෙත් මේවගෙ සාපරාධි අපහරනය චෝදනාවකට නේද?
    මෙයත් කියනව ජනාදිපති වැයශීර්ෂෙන් පක්ශෙ ප්‍රචාරනේට ආවලු🫨

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,680
    32,406
    113
    ඔව් , නැත්තන් අස්වැසුම ගෙවන්න සල්ලි හොයාගන්නෙ අන්‍රයගෙ පුන්චිඅම්මගෙ දෑවැද්ද විකුනලද යකු😁
    Sirawata oya aswasum okkoma me tution mafia ekata thamai anthimata yanne... Un lamainta ugannanna kiyala tution mafia unge ugul walata aswasum sallith dila danawa anthimata tution kada un social media wala araka gaththa, meka gaththa gala loketa pennanawa... Aththatama me tution mafia wa nathi karannama ona...

     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,581
    16,797
    113
    35
    Spain
    පාරේ යන උන්ටත් බද්දක් ගහන්න ඕනා 😁
    වැස්සට කුඩ ඉහලන් යන උන්ටත් බද්දක් ගහන්න ඕනා:-D
    පුංචම්මලව අඹුකමට ගන්න උන්ටත් බද්දක් ගහන්න ඕනා:ROFLMAO:🤌:ROFLMAO:
    තව ක්‍රියේටිව් විදියට හිතලා තව මොනතරම් නම් බදු අයකරගන්න පුලුවන්ද පොඩ්ඩක් කල්පනා කරලා බලන්න😂🖕🤌😂
    යකෝ මේවා කියන්න එපා, කොටා මේවා දැක්කොත් සිරාවට ගනීවි.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,493
    7,286
    113
    ඒ කියන්නේ ප්ලේ කරන සිංදු ලිස්ට් එකක් හදලා දීලා ඒවට ටැක්ස් ගෙවන්න ඕනෙ වෙන්ටෑ.
    නිලධාරියෙක් එවනවද අපි ඒවම ප්ලේ කරනවද කියලා බලන්න.
    එතකොට අපි කොපිරයිට් ෆ්‍රී වෙන රටවල සිංදු අරං ප්ලේ කරොත්.


    මේ ආන්ඩුවට උපරිම ට්‍රැක්. මුන් මේ කෙලින පිස්සුවල හැටියට, ගහන බදුවල හැටියට හිටපු හොරුත් හොදයි කියලා හිතෙනවා.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,382
    4,023
    113
    Sirawata oya aswasum okkoma me tution mafia ekata thamai anthimata yanne... Un lamainta ugannanna kiyala tution mafia unge ugul walata aswasum sallith dila danawa anthimata tution kada un social media wala araka gaththa, meka gaththa gala loketa pennanawa... Aththatama me tution mafia wa nathi karannama ona...


    ඉස්සරහට ඉගෙන ගෙන වැඩක් තියෙයිද බන්
    මයිග්‍රේට් වෙන්න හරි බලාගෙන ඉන්නවනම් ඉස්සරට ටෙක් එකකට යන උන්ට ලේසි වෙයි කැම්පස් යන්න දගලනවට වඩා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,581
    16,797
    113
    35
    Spain
    Neethi Hadena Eka Hondai.
    Namuth wadiyen gasthu gewanna Kiyana eka Waradi.
    Eka Costomer Kenek ge (Sindu Ahana Kenek gen) Sinduwa Hadanna Giya Mulu Coast Ekama Ganna Try Karana Eka waradi.
    ප්‍රයිවට් පාටි වලදී සල්ලි දීල ගත්ත සින්දුවක් අහන්න වාදනය කරන එකට බලපත්‍ර ගන්න එක අවුල්. අනික ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ තුන්වන පාර්ශවයේ අයිතිය වෙනුවෙන් ගාස්තු අයකරන්න. මන් හිතන්නේ ඕක අභියෝග කරන්න පුළුවන්.
     
    • Sad
    Reactions: Nidarshana_k

    Similar threads