ඉස්සරනම් ධූසිත පාලකයෝ තමයි වැරදි දැන්නම් ක්‍රීඩකයෝ

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,615
    4,403
    113
    ඒක තේරෙන්න කල් යනවා එකනේ ප්‍රශ්නේ :ROFLMAO:
    අර චතුරංග කියන එකා කියනවා දැන් රට බංකොලොත් උනේ බදු එකතු කරේ නැති හින්දලු
    ඉස්සර කිව්වෙ රාජපක්ශලා හොරකම් කරපු නිසා තමා බංකොලොත් උනේ කියල
    ඒ වගේ තමා
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,322
    7,457
    113
    Back Bay-Beacon Hill, Boston
    ඒක තේරෙන්න කල් යනවා එකනේ ප්‍රශ්නේ :ROFLMAO:
    අර චතුරංග කියන එකා කියනවා දැන් රට බංකොලොත් උනේ බදු එකතු කරේ නැති හින්දලු
    ඉස්සර කිව්වෙ රාජපක්ශලා හොරකම් කරපු නිසා තමා බංකොලොත් උනේ කියල
    ඒ වගේ තමා
    ඇහ්? ඒ කියන්නේ රාජපස්සල හොරකම් කොරලම නෑ? :baffled:
    මොනව වුනත් ඒ උගත් මහත්තුරු කියන ඒවල ඇත්තක් ඇති.:eek:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,455
    1
    29,654
    113
    Australian Cricket Board එකට මේක බාර දුන්නත් ඔච්චරයි. සරලව කිව්වොත් අපේ උන්ට ක්‍රිකට් බෑ. වියලි කලාපයේ උන්ව තෙත් කරන්න හැමදාම LPL (ලොන්ත පොල් ලීග්) ගන්නයි තියෙන්නේ
     
    • Like
    Reactions: kinkon and wpril5

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,793
    113
    දැන් ඔන්න ටියර් ඒ එක ටීම් 10ට අඩු කරනවා ලු. ඕක කරන්න කියලා දැන් අවුරුදු කීයක් තිස්සෙද කියන්නේ. මහින්ද ජනාධිපති කාලේ ඉඳලාම ඕක කරන්න කියන්නේ. මුන්ට මොලේ පෑදෙන්නේ අස්ප්යා පැනලා ගිහින් වෙන ජොකියෙක් එක්ක රේස් එක දුවලා උන් දින්නාටත් පස්සේ.