පාස්කු මහ නඩුවෙ සමරිය........ තීන්දුව අද (22)

Max_r

Well-known member
  • May 10, 2007
    13,874
    1
    17,002
    113
    2019 වසරේ පාස්කු ඉරුදින (අප්‍රේල් 21) කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරක හෝටල්, කිතුනු දේවස්ථාන ඇතුළු ස්ථාන ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම.
    පුද්ගලයන් 260+ දෙනකු මරණයට පත්වූ අතර, තවත් 570+ දෙනෙකුට තුවාල සිදුවුණා.

    සැකකරුවන් 25යි එකෙක් මැරුනා මඟදි
    කොළඹ ස්තිර ත්‍රිපුද්ගල මහාධිකරනය විසින් මෙහයවනු ලබයි
    නීතිපති විසින් අධිචෝදනා

    අධිචෝදනා භාර දෙන්නෙ 2021
    විභාගය පටන් ගැන්ම 2021 අගොස්තු

    චෝදනා 23,270
    ලංකා ඉතිහාසයේ වැඩිම චෝදනා ගනනක් ගොනුකරපු නඩුව

    විනිසුරුවරුන්

    • සභාපති විනිසුරු නවරත්න මාරසිංහ
    • විනිසුරු සුජීව නිස්සංක
    • විනිසුරු රාමනාදන් කන්නන්

    සාක්ෂි ලෙස
    • සාක්ශි කරුවන් 2309ක් නම් කර ඇත පැමිනිල්ල වෙනුවෙන්
    • PTA යටතේ පොලිසියට ලබාදුන් පාපොච්චාරන 10ක්
    • රජයේ රස පරික්ශක වාර්තා
    • DNA වාර්තා
    • අධිකරණ වෛද්‍ය වාර්තා
    නඩු භාන්ඩ 2076ක්

    ගිය අවුරුද්දෙ අවසානේ සිට දිනපතා නඩුව විභාගයට ගනු ලැබිනි
    ප්‍රධාන විත්තිකරුවන්-


    1. මොහොමදු ඊබ්‍රහිම් මොහොමදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි
    2. මොහොම්මදු සරිබූ ආදම් ලෙබ්බේ (අබු හදීක්)
    3. හයාතු මොහොමදු මිල්හාන් (අබු සිලා)
    4. මොහොමදු ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්)
    5. මොහොමද් ඊබ්‍රහිම් අබ්දුල් හක් (අබු බලා)
    6. මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් (අබු තාරික්)
    7. මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්දීන් (අබු මිසාන්)
    8. අබ්දුල් මනාෆ් මොහොමඩ් ෆිරිදවුස්
    9. මොහොමඩ් රමිෂ් මොහොමඩ් සාරික්
    10. අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි (සාෆි මවුලවි/අබු ෆුර්කාන්)
    11. හුසේනූල් රිස්වි කාලිද් සමීර්
    12. මොහොමඩ් සවාහීර් මොහොමඩ් හසන් (අබු දාවුද්)
    13. මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් (අබූ මොහොමඩ්)
    14. රෂීඩ් මොහොමඩ් ඉබ්‍රහිම්
    15. මොහොමදු හනීෆා සෙයිනූල් ආබ්දීන් (අබු හිනා)
    16. මොහොමඩ් මුස්තාපා මොහොමඩ් හාරිස් (අබු නන්සියාර්)
    17. යාසින් බාවා අබ්දුල් රාවුෆ් (මැරුණ කෙනා)
    18. රසික් රාසා හුසේන්
    19. කච්චි මොහොමඩ් ජෙස්මින්
    20. සෙයිනූල් ආබ්දීන් මොහොමඩ් ජසීන්
    21. මොහොමඩ් මුස්තාපා මොහොමඩ් රිස්වාන්
    22. මීරා සහීඩ් මොහමඩ් නෆ්ලි (අබු සනා)
    23. මොහොමඩ් අමීන් අයන්තුල්ලා
    24. මොහොමඩ් අන්සාර් ඩීන් හිල්මි
    25. මොහොමඩ් අක්‍රම් අහක්කම්
    අද(22) උදෙ 9ට නඩුව පටන් ගන්නා බවට තොරතුරු ලැබි ඇත.


    Edit
    FYI -


    ගෝඨාගේ කාලේ මේ නඩුවටම
    සාක්ෂි කරුවන් ලෙස

    1. සුරේස් සලේ
    2. මහාචාර්ය රොහාන් ගුනරත්න
    නම් කර තිබුනා

    ඇතිඋන විරොදතා එක්ක, නීතිපතිවරයා මේ දෙන්නව සාක්සි වලට ගෙන්නුවෙ නැ.

    -----------------------------------
    ඒ එක්කම අද 22 හවස 2ට කොටුව මහෙස්ත්‍රාත් යටතෙ සුරෙශ් සලෙගෙ නඩුව කැදවනු ලබයි. (මේ නඩුවත් පාක්සු වලට අදාලව යන වෙනම නඩුවක්)
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    59,138
    87,758
    113
    ආශ්චර්යමත් රටක
    අද ඉඳන් පාස්කු මහ නඩුව ඉවරයි කෝ ලපය ගෝටව හිරේ ජැම්මද? කෝ සලේ හිරේ ජැම්මද?

    කිය කිය බයි, සිලි බයි, සජබයි බලු හැතිකරේ වැලලෙන හැටි බලන්න පුදුම ආසාවෙන් ඉන්නෙ. 😍😹
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,874
    1
    17,002
    113
    E kiyanne hama weekday ekema Nadu ahalada 🤯

    පාස්කු ප්‍රහාර නඩුව අද සිට දිනපතා විභාග කිරීම අරඹයි​

    November 26, 2025

    පසුගිය රනිල් මෛත්‍රී පාලන පැවති 2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා දින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් වන නඩු විභාගය අද (26) සිට දිනපතා විභාග කිරීම ආරම්භ කර තිබේ.
    ඒ මහාධිකරණ කටයුතු සඳහා ලබා දුන් ඇමති නිල නිවසක සිටය. එම නිවස මීට පෙර භාවිතා කර ඇත්තේ හිටපු ඇමති සනත් නිශාන්ත විසිනි.


    https://lankatruth.com/si/?p=191806
     
    • Like
    Reactions: clumsyhulk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,440
    77,579
    113
    ඔක්කොම තම්බිනෙ, කාඩිනල් සතුටු වෙන එකක් නෑ මොකා මහමොලකරු උනත් :sneaky: :sneaky:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,912
    48,806
    113
    Dance Celebrate Sticker
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,493
    21,184
    113
    හස්තිශෛලපුර
    අද ඉඳන් පාස්කු මහ නඩුව ඉවරයි කෝ ලපය ගෝටව හිරේ ජැම්මද? කෝ සලේ හිරේ ජැම්මද?

    කිය කිය බයි, සිලි බයි, සජබයි බලු හැතිකරේ වැලලෙන හැටි බලන්න පුදුම ආසාවෙන් ඉන්නෙ. 😍😹
    කෝ ලපය ගෝටව හිරේ ජැම්මද? කෝ සලේ හිරේ ජැම්මද?

    කයිවාරු විතරයි ඉතින්..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,633
    1
    59,158
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට හිතෙන්නෙ ඔය සෙට් එකෙන් බහුතරයකට මරණ දඬුවම ලැබෙයි කියල.

    හැබැයි උන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපීල් කරයි. ඒ නිසා අන්තිම තීන්දුව ලැබෙන්න තව කාලයක් යයි.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,874
    1
    17,002
    113
    චූදිතයන් 25කට එරෙහි පාස්කු නඩුවේ තීන්දුව කියැවීම 12.30ට ඇරැඹේ - චූදිතයන්ට දිවා ආහාර ලබාදීම සඳහා 12.50 සිට 1.45 තෙක් තීන්දුව කියැවීම කල් තබයි
     
    • Like
    Reactions: snm1990

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,316
    102,299
    113
    චූදිතයන් 25කට එරෙහි පාස්කු නඩුවේ තීන්දුව කියැවීම 12.30ට ඇරැඹේ - චූදිතයන්ට දිවා ආහාර ලබාදීම සඳහා 12.50 සිට 1.45 තෙක් තීන්දුව කියැවීම කල් තබයි
    මානව හිමිකහිමිකම් කට්ටිය බලන් ඇත්තේ නැත්තන් අනික් වගේ නන් වතුරත් නෑ දවස ඉවර වෙනකං.