22ට සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි..BREAKING🛑

Clockwork

Well-known member
  • Mar 6, 2024
    10,104
    9,676
    113
    22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි




    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.

    එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත.

    ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත භාරදී තිබූ අතර අද (22) පාර්ලිමේන්තුව ආරම්භයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.


    මේ රටත් දැන් අප්‍රිකාවේ තුට්ටු දෙකේ ගුබ්බෑයම් රටක් වේගෙන එන්නේ.

    එහෙනම් ඒ මහත්තය අත්තක් කියල, උඹට ටිකක් කල් යාවි තේරෙන්න.


    බැසිල්ව පාර්ලිමෙන්තු ඔබ්බන්න දිවිත්ව පුරවැසි භාවය ගෙනාව මතකද උබට? එකට හරිනම් තියන්න ඔනෙ ඔය කියන ජනමත විචාරනෙ 😂 තව ඉතින් ඔය අදිකරනෙ ලොකු පුටුවල ඉන්නෙ තාම රනිලා පත් කරපු උන්.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,123
    5,880
    113
    මේ රටත් දැන් අප්‍රිකාවේ තුට්ටු දෙකේ ගුබ්බෑයම් රටක් වේගෙන එන්නේ.
    උඹට මේ වගේ අදහස් ඉස්සර හිතිලම තිබුනෙ නැද්ද?
    ශිරාණි බණ්ඩාරනායක එහෙම අයින් කරනෙකාට..

    හරි පුදුමයි..
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,310
    30,470
    113
    එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත.
    එහෙමෙ එකක් නැහැ . තුනෙන් දෙකක් ඕනේ නැහැ. සරල බහුතරය විතරයි.

    Also, he announced the Supreme Court had determined that the Judicature Amendment Bill can be approved by a simple majority in Parliament. - https://www.dailymirror.lk/breaking...m-Supreme-Court-determines-Speaker/108-350838

    අනුරට හරිනීත් ෂුවර් නෑ ... ලාලුත් ෂුවර් නෑ .. මාලිමාවේ බහුතරය විශ්වාසත් නෑ! :lol:
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,484
    1,982
    113
    colombo
    දැන් කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ සිම්බාබ්වේ වල කරා වගේ පාර්ලිමේන්තු කාලය දීර්ඝ කරගන්න ව්‍යවස්තා සංශෝධනයක් ගෙනල්ලා 2/3 න් සම්මත කර ගන්න එක විතරයි.. ඊට පස්සෙ ප්‍රජාතන්ත්‍රවාදය පස්ස් දොරෙන් පැනල යනවා ඔක්කොටම දෑකැත්තයි මිටියයි අරන් පෙළපාලි යන්න පුළුවන්... දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න වෙන්නෙ, රතු පක්ෂෙ උන්ට ඕනි විදිහට හම්බකරන් යහමින් වැජඹෙන එකට උඹලට ඊරිසියා කරන්න තමයි වෙන්නෙ...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,201
    87,822
    113
    ආශ්චර්යමත් රටක
    ඕක ඉතින් අධිකරණෙන් අහන්න දෙයක් නෙවෙයිනෙ කොහොමත්. මට නං මුලින්ම තේරුණා කොහොමත් පරදින බව. වැලේ වැල් නැති low IQ ගොං තැරි බයියන්ට සංදර්ශන දාන්න උන්ගෙ ලොක්කො කරේ තියන් ගියා මිසක්. 😂

    මෙච්චර කල් ව්‍යවස්ථා සංශෝධන කරපු ඒවත් නීති විරෝධියිනෙ බයියො කියවන විදියට උනොත්.
     
    • Like
    Reactions: redux

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,484
    1,982
    113
    colombo
    බැසිල්ව පාර්ලිමෙන්තු ඔබ්බන්න දිවිත්ව පුරවැසි භාවය ගෙනාව මතකද උබට? එකට හරිනම් තියන්න ඔනෙ ඔය කියන ජනමත විචාරනෙ 😂 තව ඉතින් ඔය අදිකරනෙ ලොකු පුටුවල ඉන්නෙ තාම රනිලා පත් කරපු උන්.
    වැරදී.. මුලින්ම උනේ බැසිල්ට එන්න බැරිවෙන්න යහපාලනෙන් ව්‍යවස්තාව සම්මත කරපු එක.. පස්සෙ උනේ ඝෝඨා ඇවිත් ඒක එහෙම පිටින්ම අයින් කරපු එක.

    මතකද නාමල්ට එන්න බැරිවෙන්න වයස් මට්ටමකුත් ගෙනාවා ඒක අස්සෙම. ඔය කරපු තරමක් කරපුවා මෝඩ ගොන් සංශෝධන.. එකෙක් ගේනවා, ආයෙම අයින් කරනවා .. රට ගැන හිතල ගෙනාපුවට තියෙන්නෙ දූශණ විරෝධී අනපනත් ටික

    ඒකත් පුනරුදෙන් දැන් කප්පාදු කරානෙ, වත්කම් ගැන කතා කරන්න තහනම් නෙ දැන්...
     
    • Like
    Reactions: KDH and supun_sg

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,898
    1
    19,477
    113
    35
    Spain
    බැසිල්ව පාර්ලිමෙන්තු ඔබ්බන්න දිවිත්ව පුරවැසි භාවය ගෙනාව මතකද උබට? එකට හරිනම් තියන්න ඔනෙ ඔය කියන ජනමත විචාරනෙ 😂 තව ඉතින් ඔය අදිකරනෙ ලොකු පුටුවල ඉන්නෙ තාම රනිලා පත් කරපු උන්.
    සූරසේන මහත්තයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු නම් කරේ නම් ඉතින් අතිගරු ජනාධිපති තමා බන්. ඒවා අධිකරණ සේවා කොමිසමෙන් අනුමත වුනාම ස්ථිර කරනවා.
     
    • Like
    Reactions: KDH

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,329
    18,667
    113
    දැන් කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ සිම්බාබ්වේ වල කරා වගේ පාර්ලිමේන්තු කාලය දීර්ඝ කරගන්න ව්‍යවස්තා සංශෝධනයක් ගෙනල්ලා 2/3 න් සම්මත කර ගන්න එක විතරයි.. ඊට පස්සෙ ප්‍රජාතන්ත්‍රවාදය පස්ස් දොරෙන් පැනල යනවා ඔක්කොටම දෑකැත්තයි මිටියයි අරන් පෙළපාලි යන්න පුළුවන්... දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න වෙන්නෙ, රතු පක්ෂෙ උන්ට ඕනි විදිහට හම්බකරන් යහමින් වැජඹෙන එකට උඹලට ඊරිසියා කරන්න තමයි වෙන්නෙ...
    ආහ් හුත්තිගේ පුතෝ. සිරිමාවෝ හිරේ දාපු, jvp, communist පක්ෂ තහනං කරපු, විධායක ජනාධිපතිකම් ඇති කරපු JR ට පුක දෙන උම්බලද තනි පක්ෂ ක්‍රමේට විරුද්දව කතා කරන්නේ? සුදු වෑන් වලින් හරි අරන් ගිහින් රට හැදෙනවනන් කමක් නෑ කියල මයිනගේ කාලේ කියපු උන් නේද මේ
     
    • Haha
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,484
    1,982
    113
    colombo

    ආහ් හුත්තිගේ පුතෝ. සිරිමාවෝ හිරේ දාපු, jvp, communist පක්ෂ තහනං කරපු, විධායක ජනාධිපතිකම් ඇති කරපු JR ට පුක දෙන උම්බලද තනි පක්ෂ ක්‍රමේට විරුද්දව කතා කරන්නේ? සුදු වෑන් වලින් හරි අරන් ගිහින් රට හැදෙනවනන් කමක් නෑ කියල මයිනගේ කාලේ කියපු උන් නේද මේ
    දැන් උඹ කියපු එව්වා හරි කියලනෙ උඹ කියන්නෙ...උඹට අනුව අපි පෙනී ඉඳලා තියෙන්නෙ සේරම උඹලටම අනුව හරි. මොකද එව්වා වැරදී කියන එකෙක්ට ආණ්ඩුව හෝදන්න උවමනාවක් තියෙන්න බෑ..

    තනි පක්ෂ ක්‍රමයක් හැදිලා රට ගොඩ යයිඒ හිඟන හැතිකරේ ආපු දා ඉඳලා කරන හොර මගඩි වල හැටියට...
     
    • Haha
    Reactions: Inigo Montoya