අායේ ලංකාවේ චන්ද තියන්න ඵපා..චීනය, රුසියාව දියුණු වුනේ ඵහෙමයි ජනතාව ඵක හඬින් කියයි..❤️
B Bitter Truth Well-known member Dec 19, 2015 24,782 48,346 113 Sep 22, 2026 #1 Reactions: prabo22, ChoronaSottiya, ComanMan and 19 others
Inigo Montoya Well-known member Nov 15, 2025 8,838 17,256 113 35 Spain Sep 22, 2026 #2 ජනතාවද බන් ජවිපෙ පක්ෂ සාමාජිකයෝද? Reactions: ChoronaSottiya, Lessar, weer 11 and 8 others
pathaleiretta Well-known member Aug 18, 2015 9,348 21,465 113 Sep 22, 2026 #3 Reactions: weer 11, Spiderman.Ayya and Inigo Montoya
Hyaenidae Well-known member Apr 8, 2015 53,169 2 55,041 113 Sep 22, 2026 #4 රුසියාව දියුණු වුනේ Click to expand... Reactions: Tikak Intako, KDH and Inigo Montoya
supun_sg Well-known member Sep 5, 2010 16,410 25,307 113 tracing Geo-location.. ... ... Sep 22, 2026 #5 ප්රජාතන්ත්රවාදයට කෙලිද්දී හුරේ දාන හරක්.. Reactions: Lessar, weer 11, Tanto and 10 others
N nalin0001 Well-known member Jun 12, 2014 20,509 35,363 113 Sep 22, 2026 #6 ඇත්ත. ආයේ චන්ද ඕනේ නෑ. අනුරයියා රට හදනවා එච්චරයි Reactions: Tanto, Error365!, cyberlasi and 2 others
deanXX Well-known member Oct 15, 2013 21,720 16,723 113 Sep 22, 2026 #7 කෝ බං හරිනිගේ මාලිමාව?..කොමියුනිස්ට් ජෙප්පෝ විතරද දැන් රට කරන්නේ...නංගී පෙන්නලා අක්කා දුන්න වගේ සීන් එකක්නේ මේක..මාර වැඩේ හරිනිගේ කථා අහලා මාලිමාවට චන්දෙ දුන්න බයියොන්ට උනේ.. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සෘජුවම කොමියුනිස්ට් පක්ෂයක සාමාජිකාවක් හෝ සාම්ප්‍රදායික අන්තවාදී කොමියුනිස්ට් දෘෂ්ටියක් දරන්නියක් නොවේ. [1] ඇයගේ දේශපාලන සහ මතවාදී පසුබිම පිළිබඳ ප්‍රධාන කරුණු මෙසේය: දේශපාලන පක්ෂය: ඇය නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගය (NPP) සන්ධානයයි. මෙහි ප්‍රධාන පාර්ශවකරුවෙකු වන්නේ වාමාංශික මතවාදයක් සහිත ජනතා විමුක්ති පෙරමුණ (JVP) වුවද, NPP යනු විවිධ වෘත්තිකයන්, ශාස්ත්‍රඥයන් සහ සිවිල් සංවිධාන එකතුවෙන් සැදුම්ලත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී සහ ප්‍රගතිශීලී ප්‍රතිපත්ති මත පදනම් වූ පුළුල් දේශපාලන වේදිකාවකි. [1, 2] දේශපාලන මතවාදය: ඇය සමාජ සාධාරණත්වය (Social Justice), මානව අයිතිවාසිකම්, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සමානත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින නූතන වාමාංශික හෝ මධ්‍ය-වාමාංශික (Left-of-center / Social Democratic) ශාස්ත්‍රඥවරියක සහ ක්‍රියාකාරිනියක ලෙස සැලකේ. [1, 2] Reactions: Error365!, redux, KDH and 2 others
කෝ බං හරිනිගේ මාලිමාව?..කොමියුනිස්ට් ජෙප්පෝ විතරද දැන් රට කරන්නේ...නංගී පෙන්නලා අක්කා දුන්න වගේ සීන් එකක්නේ මේක..මාර වැඩේ හරිනිගේ කථා අහලා මාලිමාවට චන්දෙ දුන්න බයියොන්ට උනේ.. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සෘජුවම කොමියුනිස්ට් පක්ෂයක සාමාජිකාවක් හෝ සාම්ප්‍රදායික අන්තවාදී කොමියුනිස්ට් දෘෂ්ටියක් දරන්නියක් නොවේ. [1] ඇයගේ දේශපාලන සහ මතවාදී පසුබිම පිළිබඳ ප්‍රධාන කරුණු මෙසේය: දේශපාලන පක්ෂය: ඇය නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගය (NPP) සන්ධානයයි. මෙහි ප්‍රධාන පාර්ශවකරුවෙකු වන්නේ වාමාංශික මතවාදයක් සහිත ජනතා විමුක්ති පෙරමුණ (JVP) වුවද, NPP යනු විවිධ වෘත්තිකයන්, ශාස්ත්‍රඥයන් සහ සිවිල් සංවිධාන එකතුවෙන් සැදුම්ලත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී සහ ප්‍රගතිශීලී ප්‍රතිපත්ති මත පදනම් වූ පුළුල් දේශපාලන වේදිකාවකි. [1, 2] දේශපාලන මතවාදය: ඇය සමාජ සාධාරණත්වය (Social Justice), මානව අයිතිවාසිකම්, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සමානත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින නූතන වාමාංශික හෝ මධ්‍ය-වාමාංශික (Left-of-center / Social Democratic) ශාස්ත්‍රඥවරියක සහ ක්‍රියාකාරිනියක ලෙස සැලකේ. [1, 2]
jhnnwp Well-known member Jan 6, 2012 44,761 32,495 113 Sep 22, 2026 #8 Inigo Montoya said: ජනතාවද බන් ජවිපෙ පක්ෂ සාමාජිකයෝද? Click to expand... Eka hari 3% fulltimer la majority eka kiyala hithan innawanam Lol Reactions: Error365!, supun_sg and Inigo Montoya
Inigo Montoya said: ජනතාවද බන් ජවිපෙ පක්ෂ සාමාජිකයෝද? Click to expand... Eka hari 3% fulltimer la majority eka kiyala hithan innawanam Lol
neyohk Well-known member Oct 31, 2015 16,430 17,600 113 Sep 22, 2026 #9 JVP හපුට්ටා කියනවා කියුබාවත් දියුණුලු.. Reactions: Error365!, KDH, Inigo Montoya and 1 other person
W warwickuni Well-known member May 21, 2008 4,408 1 4,114 113 Sep 22, 2026 #10 This is what JVP did in Unis . No election or do not allow elections eg SJPU which rule the Uni for long time Reactions: Error365! and Inigo Montoya
This is what JVP did in Unis . No election or do not allow elections eg SJPU which rule the Uni for long time
saturn Well-known member Mar 21, 2015 5,398 9,260 113 Around the world Sep 22, 2026 #11 ඔය ඔය උම්බෑ ගාගෙන එන්නේ.... Reactions: Error365!, Inigo Montoya, KDH and 1 other person
Tramadol Well-known member Jul 20, 2014 14,297 8,614 113 Kotahena Sep 22, 2026 #12 Chande තිබ්බ හින්ද නම් mechchara ratata kela උනේ andu maru wena nisa Ai JVP eka awata passe witharak chande nothiyanna ona Thawa paksha thiyenawane honda ewa. Ewa awata passe chande nawaththanne natte ai Reactions: Error365!, Inigo Montoya and supun_sg
Chande තිබ්බ හින්ද නම් mechchara ratata kela උනේ andu maru wena nisa Ai JVP eka awata passe witharak chande nothiyanna ona Thawa paksha thiyenawane honda ewa. Ewa awata passe chande nawaththanne natte ai
jhnnwp Well-known member Jan 6, 2012 44,761 32,495 113 Sep 22, 2026 #13 Balayen mathweeme adinawa, winasaya langawe... Reactions: Error365!, Inigo Montoya and supun_sg
KDH Well-known member Jul 4, 2014 18,587 8,821 113 රූකඩ රාජ්ජේ Sep 22, 2026 #14 ඉතින් හිතාගනිල්ලකෝ මුන්ගේ මොලේ තරම Reactions: Error365!
P planner123 Well-known member May 22, 2018 9,228 15,869 113 Sep 22, 2026 #15 Ohoma hithena hithena eka karanna tharam ape rata diyunu naha yako. Onna sahena tharam foreign reserves thibuna nam oya sellam daanna puluwan.
Ohoma hithena hithena eka karanna tharam ape rata diyunu naha yako. Onna sahena tharam foreign reserves thibuna nam oya sellam daanna puluwan.
Heshan Daminda Well-known member Mar 13, 2009 46,702 1 101,969 113 34 Kalutara Sep 22, 2026 #16 අකුරැස්ස ජනතාව අකුරැස්ස ඩෝබී Reactions: Error365! and Inigo Montoya
jhnnwp Well-known member Jan 6, 2012 44,761 32,495 113 Sep 22, 2026 #17 Heshan Daminda said: අකුරැස්ස ජනතාව අකුරැස්ස ඩෝබී Click to expand... Reactions: Error365!, Inigo Montoya and Heshan Daminda
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,989 101,612 113 Sep 22, 2026 #18 දෙක ඉවර වෙනන් ඔන්න මෙන්න ඡන්ද මතක් වෙනකොට බඩ යනවා Reactions: Error365! and McGayan
Deleted Well-known member Aug 7, 2016 8,994 6,399 113 Sep 22, 2026 #19 අංකල් හරි.. චීන්නු, රුස්සො, උතුරු කොරියොත් කරේ ඕකම තමයි...කොමියුන්ස්ට් කරන්න කලින් උන්ව ඔය දැන් ජෙප්පො කරනවා වගේම brainwash කරා..විරුද්ධ පක්ෂ වල උන්ට හිතාගන්නවත් බැරි වෙන්න ෂොට් ඵක දුන්නා.. Reactions: Error365! and Inigo Montoya
අංකල් හරි.. චීන්නු, රුස්සො, උතුරු කොරියොත් කරේ ඕකම තමයි...කොමියුන්ස්ට් කරන්න කලින් උන්ව ඔය දැන් ජෙප්පො කරනවා වගේම brainwash කරා..විරුද්ධ පක්ෂ වල උන්ට හිතාගන්නවත් බැරි වෙන්න ෂොට් ඵක දුන්නා..
redux Well-known member Feb 19, 2017 11,096 18,288 113 Sep 22, 2026 #20 Inigo Montoya said: ජනතාවද බන් ජවිපෙ පක්ෂ සාමාජිකයෝද? Click to expand... 22 සම්මතයි නේද අංකල්. රෙවිලද ඉන්නේ? Reactions: Error365! and Inigo Montoya
Inigo Montoya said: ජනතාවද බන් ජවිපෙ පක්ෂ සාමාජිකයෝද? Click to expand... 22 සම්මතයි නේද අංකල්. රෙවිලද ඉන්නේ?