ආසියානු තරඟවලිය තවත් ලාංකික දියණියකට අහිමි කරයි! ⚠️

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,674
    16,967
    113
    35
    Spain
    Long Jump national champion ටත් place නෑ .

    පක්ෂ සාමාජිකත්වයයි ආගමික නායකයෝන්ගෙන් අනුමතියයි ඕනද බන් ක්‍රීඩා කරන්න?

    Mothers Day Lol GIF by reactionseditor

    ගිය දියනියොත් අන්න ඉන්දියාවෙන් කනවා මදි නොකියන්න

    191/3 - 19 overs
    රිදී පදක්කම ෂුවර් නේ සර්. එක හොඳ නැත්ද?
    ------ Post added on Sep 22, 2026 at 11:57 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,452
    168,668
    113
    එකමත් එක රටක
    යකෝ ඔය කෙල්ල පරිසාදන මට්ටමට දුවලා නෑ ..
    season best 11.71යි තියෙන්නේ . . ඉතින් කොහොමද යන්නේ ??

    මේ ඉන්දියාවේ ගිය සතිවල තිබ්බ meet එකක් .
    මේකේ 11.22ටත් දුවන උන් ඉන්නව . 11.71ට වඩා දුවන 7ක් ඉන්නව .
    හැබැයි ඉන්දියාවේ කවුරුත් 100m asian games වල නෑ ...

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,625
    1
    101,819
    113
    34
    Kalutara
    යකෝ ඔය කෙල්ල පරිසාදන මට්ටමට දුවලා නෑ ..
    season best 11.71යි තියෙන්නේ . . ඉතින් කොහොමද යන්නේ ??

    මේ ඉන්දියාවේ ගිය සතිවල තිබ්බ meet එකක් .
    මේකේ 11.22ටත් දුවන උන් ඉන්නව . 11.71ට වඩා දුවන 7ක් ඉන්නව .
    හැබැයි ඉන්දියාවේ කවුරුත් 100m asian games වල නෑ ...

    එහෙනම් අන්තිම වෙනකන් රවට්ටලා තියෙන්නේ ඇයි යවනවමයි කියලා?
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,452
    168,668
    113
    එකමත් එක රටක
    එහෙනම් අන්තිම වෙනකන් රවට්ටලා තියෙන්නේ ඇයි යවනවමයි කියලා?
    ඒකි බොරු කියනව ඇති . .
    ඉන්දියාවේ අච්චර දුවලත් එකෙක්වත් නෑ 100ට .
    100 x 4 team එකක් විතරයි ඉන්නේ .

    48/4 closed the stream
    52/7 ලොන්තියෝ ..
    හවස ලොන්තයෝ පරදින එක බලන්න ඇස හුරු කරනවා !!
     
    • Like
    Reactions: ChoronaSottiya

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,002
    1,714
    113
    Fake profile walin daana ewa nam don't care.
    But me performance pennapu athletes la ai halala thiyenne ?
    උඹගේ රියල් අකවුන්ට් එකක් ද? මගේ නම් මේ ෆේක් අකවුන්ට් එකක් තමා බන්, ඇත්ත නමින් එන්න බෑනේ..

    ඇත්ත නමිනුත් ඇවිත්, ලෝකෙට පේන්න ෆේක් විදියට මිනිස්සු ඉන්න ලෝකෙක බන් අපිත් ඉන්නේ. :confused2:

    සීන් එක මම දන්නෙත් නෑ.. ඔන්න @dilann දාලා තියනවා..
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,183
    15,772
    113
    උඹගේ රියල් අකවුන්ට් එකක් ද? මගේ නම් මේ ෆේක් අකවුන්ට් එකක් තමා බන්, ඇත්ත නමින් එන්න බෑනේ..

    ඇත්ත නමිනුත් ඇවිත්, ලෝකෙට පේන්න ෆේක් විදියට මිනිස්සු ඉන්න ලෝකෙක බන් අපිත් ඉන්නේ. :confused2:

    සීන් එක මම දන්නෙත් නෑ.. ඔන්න @dilann දාලා තියනවා..
    Twitter post ekata daapu ekata ai me obathuma riddagena ? :lol: