දැන් බන් භාන්ඩාගාරෙත් පුරවන් පොන්නයෝ වගේ මොනාද බන් මුන් කරන්නෙ?
tharakaf Well-known member Oct 19, 2020 38,238 79,744 113 Sep 22, 2026 #1 දැන් බන් භාන්ඩාගාරෙත් පුරවන් පොන්නයෝ වගේ මොනාද බන් මුන් කරන්නෙ? Reactions: Inigo Montoya and supun_sg
supun_sg Well-known member Sep 5, 2010 16,674 25,974 113 tracing Geo-location.. ... ... Sep 22, 2026 #2 සිරාවටම මේවට උන් දෙන excuse එක මොකක්ද? බෙහෙත් තියෙන්නේ විකුනන්න නෙවෙයි කියනවලුද company වලින් මුන් අහද්දී.. Reactions: Inigo Montoya
සිරාවටම මේවට උන් දෙන excuse එක මොකක්ද? බෙහෙත් තියෙන්නේ විකුනන්න නෙවෙයි කියනවලුද company වලින් මුන් අහද්දී..
redux Well-known member Feb 19, 2017 11,427 18,837 113 Sep 22, 2026 #3 හරි හරි බන් අකිල විරාජ්ට තව ෂෙඩ් එකක් දාගන්න චන්දෙ දෙන්නන් අඬන්නේ නැතුව හිටපන්කෝ
Inigo Montoya Well-known member Nov 15, 2025 10,808 1 21,309 113 35 Spain Sep 22, 2026 #4 මුන් මේවට කියන්නේ මාෆියා එකක් තියෙනවා කියල. එත් තත්වයෙන් බාල බෙහෙත් මාෆියාව ඊට දරුණුයි කියන එක මුන් දන්නේ නැහැ වගේ ඉන්නේ. Reactions: supun_sg
මුන් මේවට කියන්නේ මාෆියා එකක් තියෙනවා කියල. එත් තත්වයෙන් බාල බෙහෙත් මාෆියාව ඊට දරුණුයි කියන එක මුන් දන්නේ නැහැ වගේ ඉන්නේ.