පාස්කු ප්‍රහාරයේ නඩුවේ චූදිතයන් 24න් 15ක් වැරදිකරු කරයි - 09ක් නිදොස්කොට නිදහස්!🔥BREAKING

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,900
    48,775
    113
    image


    2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව මේ වනවිට ප්‍රකාශ කරමින් පවති.

    ඒ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

    ඒ අනුව අදාළ විත්තිකරුවන් 24දෙනා අතුරින් විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කර ඇත.

    අප වාර්තාකරු පැවසුවේ සෙසු විත්තිකරුවන් 09දෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කෙරුණු බවය.

    වරදකරුවන් වූ 15 දෙනා සම්බන්ධයෙන් වන දඬුවම් අද (22) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමටද නියමිතව තිබේ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,466
    18,598
    113
    35
    Spain
    නවුෆර් මවුලවි සමග 15ක් තමයි වැරදිකරුවන් කරලා තියෙන්නේ, දැන් ඒ නඩුව දැම්මේ ඌ මහමොළකරු විදියට. දිලීප බබා තක්කු මුක්කු වෙලා ඇති.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,233
    6,127
    113
    canada
    historic day in Sri Lanka

    එළකිරි නඩුකාර තුමන්ලා මේකෙන් සෑහීමට පත් වෙනවද. නැතිනම් එකතුවෙලා වෙන තීන්දුවත් දෙමුද?
     
    • Like
    Reactions: kinkon