;);)
Kamali18 Junior member Aug 7, 2024 27 27 13 Aug 9, 2024 #21 kamal ariyasiri said: Click to expand... Reactions: NRTG and DagliRajapaksha
mayadmax Well-known member Apr 24, 2007 5,299 3,748 113 Aug 9, 2024 #22 ara sliit eke kollek ta wadi wela chu daala tibbe meyage wife neda Reactions: NRTG
olu bakka Well-known member Aug 18, 2011 17,867 17,052 113 Aug 9, 2024 #23 Brandy2020 said: කුඩු කාරයෙක් මැරුවට මොකද? Click to expand... කුඩුකාරයො මරන්න ඌ අධිකරණයද? මේකෙ කියනව ඕකට බොරු සාක්කි දැම්ම කියල බොරු චෝදනාවක් දාලා ශානිව රිමාන්ඩ් කරවල පාස්කු ප්‍රහාර පරීක්ෂණ නවත්තපු හැටි. ------ Post added on Aug 9, 2024 at 3:12 PM Reactions: NRTG
Brandy2020 said: කුඩු කාරයෙක් මැරුවට මොකද? Click to expand... කුඩුකාරයො මරන්න ඌ අධිකරණයද? මේකෙ කියනව ඕකට බොරු සාක්කි දැම්ම කියල බොරු චෝදනාවක් දාලා ශානිව රිමාන්ඩ් කරවල පාස්කු ප්‍රහාර පරීක්ෂණ නවත්තපු හැටි. ------ Post added on Aug 9, 2024 at 3:12 PM
chaturanga836 Well-known member Aug 12, 2015 3,264 1,200 113 Malabe Aug 9, 2024 #24 nalin0001 said: කාගේ උවමනාවටද මූූ ඒ ව්‍යාපාරිකයාව උස්සලා මරලා තියෙන්නේ? Click to expand... උද්දච්චකම, මූගේ පුතා අරූගේ කඩෙන් සපත්තු අරන් සල්ලි නොදී යන්න හදලා. ඒකට බෑ කිව්වා කියලා තමා Reactions: NRTG
nalin0001 said: කාගේ උවමනාවටද මූූ ඒ ව්‍යාපාරිකයාව උස්සලා මරලා තියෙන්නේ? Click to expand... උද්දච්චකම, මූගේ පුතා අරූගේ කඩෙන් සපත්තු අරන් සල්ලි නොදී යන්න හදලා. ඒකට බෑ කිව්වා කියලා තමා
malakadss Well-known member Mar 8, 2009 22,693 1 36,342 113 තාම ලන්කාවේ Aug 9, 2024 #25 SLK_sri said: gothabaya karapu dewal thamai mun baya nathuwa follow kare Click to expand... ඒක හරි. හෑබෑයි ඔය කේස් එකට ගෝඨා සම්බන්ද නෑ Reactions: SLK_sri and NRTG
SLK_sri said: gothabaya karapu dewal thamai mun baya nathuwa follow kare Click to expand... ඒක හරි. හෑබෑයි ඔය කේස් එකට ගෝඨා සම්බන්ද නෑ
NRTG Well-known member Oct 19, 2019 38,375 191,870 113 Colombo, Sri Lanka Aug 10, 2024 #26 chaturanga836 said: උද්දච්චකම, මූගේ පුතා අරූගේ කඩෙන් සපත්තු අරන් සල්ලි නොදී යන්න හදලා. ඒකට බෑ කිව්වා කියලා තමා Click to expand... හප්පා පුදුම චන්ඩි කමක්නේ ඒක
chaturanga836 said: උද්දච්චකම, මූගේ පුතා අරූගේ කඩෙන් සපත්තු අරන් සල්ලි නොදී යන්න හදලා. ඒකට බෑ කිව්වා කියලා තමා Click to expand... හප්පා පුදුම චන්ඩි කමක්නේ ඒක