බයියෙක් නානවා නේද??
Max_r Well-known member May 10, 2007 14,187 1 17,423 113 Sep 22, 2026 #21 බයියෙක් නානවා නේද?? Reactions: Inigo Montoya
Honey Bunch Well-known member Nov 24, 2018 17,712 27,304 113 Kandy Sep 22, 2026 #22 Brandy2020 said: අණබෙර ගහපු සලේ නෑ නේද මේ list එකේ Click to expand... සලේ ඉන්නේ හොස්පිටල් එකේ මහජන මුදල් ලක්ශ හතලිහක් වියදන් කරලා හාට් එකට පේස් මේකර් එකක් හයි කලා.දැන් සලේගේ දත් පුරවනවා හොස්පිටල් එකෙන්.සලේ ඉන්නේ සැපේ.පෝන් එකෙයි ලැප් එකෙයි පාස් වර්ඩ් මතක නෑ කියන්නේ
Brandy2020 said: අණබෙර ගහපු සලේ නෑ නේද මේ list එකේ Click to expand... සලේ ඉන්නේ හොස්පිටල් එකේ මහජන මුදල් ලක්ශ හතලිහක් වියදන් කරලා හාට් එකට පේස් මේකර් එකක් හයි කලා.දැන් සලේගේ දත් පුරවනවා හොස්පිටල් එකෙන්.සලේ ඉන්නේ සැපේ.පෝන් එකෙයි ලැප් එකෙයි පාස් වර්ඩ් මතක නෑ කියන්නේ