මේ වගේ ආතල් දෙන අයට බැන්නොත් තොපිට හෙන ගහනවා ගුපියනේ

thushana

Well-known member
  • Jun 19, 2010
    10,743
    6,443
    113
    200.gif
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,866
    5,916
    113
    අමූම හරක් ටිකක් ඉන්නේ. ස්ට්‍රයික් එකක් කරන්නේ පාලකයාට දැනෙන්න. ඒක හැම වැඩකරන මී හරක් දැනගන්න ඕනේ. අන්තිමට ඔය වගේ හරක් වැඩ යන්නේ තමුන්ගේ පිටින් බව.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,599
    18,898
    113
    35
    Spain
    හැමදාම කෝච්චියේ වැඩට යන ක්ලාක් මහත්තයෙක් ගෙන් ඕක ඇහුවොත් කවදාවත් අහපු නැති විදියට බැනුම් අහන්න පුළුවන්. ආතල් එකට ට්‍රිප් එකක් යනවා වගේ නෙවේ වියදම.