මේ ආතල් එක මොකද්ද??

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔන්න උඹල මොනවා හරි සින් එකකට වරෙන්තු උනා නම් ඉක්මනට උසාවියට, හෝ පොලිසියට බාර වෙයන්. නැත නම් ගමටම නොන්ඩියි.

    රාජිතය හොයන්න ලවුඩ් ස්පිකර් දාගෙන මේ දෙන ආතල් එක මොකද්ද?? ඇත්තටම මම මේ වගේ දෙයක් දැකපු පලවෙනි පාර...
    අඩබෙර ගහනව වගේ සින් එකක් නේ.. රාජිතයත් හිනා ඇති මේවා දැකල..

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    උසාවියකින් වරෙන්තු නිකුත් කරාට සැකකරුව ඇත්තඩංගුවට ගන්න බැහැ කියලා තර්කයක් ගෙනවනේ.

    වරෙන්තු නිකුත් කරා නං සැකකරු දැන ගන්න ඕනී.

    මෙහෙම ප්‍රසිද්ද කරාම පස්සේ නීතිය ක්‍රියාත්මක කරන අයත් ගැලවිලා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙහෙම ප්‍රසිද්ද කරාම පස්සේ නීතිය ක්‍රියාත්මක කරන අයත් ගැලවිලා
    ඒ උනාට මෙහෙම ලවුඩ් ස්පිකර් දාගෙන යනවද මිට පෙර අවස්ථාවල?? මම නම් දැකලම නෑ..
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ඒ උනාට මෙහෙම ලවුඩ් ස්පිකර් දාගෙන යනවද මිට පෙර අවස්ථාවල?? මම නම් දැකලම නෑ..
    රාජිතයා මොන දහන්ගැටයක් ගහයිද දන්නේ නැහැනේ. මෙහම කරාම නිලධාරීන් ගැලවිලා.

    කලිනුත් මෙහෙම එකක් දැක්කා මොකේ හරි.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    කොකාට වාරයයි නම්! තිත්තයට දෙවාරයයි!! kohomada gemma 😍😍

    sddefault.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    ඔන්න උඹල මොනවා හරි සින් එකකට වරෙන්තු උනා නම් ඉක්මනට උසාවියට, හෝ පොලිසියට බාර වෙයන්. නැත නම් ගමටම නොන්ඩියි.

    රාජිතය හොයන්න ලවුඩ් ස්පිකර් දාගෙන මේ දෙන ආතල් එක මොකද්ද?? ඇත්තටම මම මේ වගේ දෙයක් දැකපු පලවෙනි පාර...
    අඩබෙර ගහනව වගේ සින් එකක් නේ.. රාජිතයත් හිනා ඇති මේවා දැකල..

    නම්බුකාර හැලඹගේ - දුරාවේ කුලේනේ.
    දහදුරා වැඩ කරන එක ඉතින් කුලේම හැටියක් 😄😄😄
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    උසාවියකින් වරෙන්තු නිකුත් කරාට සැකකරුව ඇත්තඩංගුවට ගන්න බැහැ කියලා තර්කයක් ගෙනවනේ.

    වරෙන්තු නිකුත් කරා නං සැකකරු දැන ගන්න ඕනී.

    මෙහෙම ප්‍රසිද්ද කරාම පස්සේ නීතිය ක්‍රියාත්මක කරන අයත් ගැලවිලා

    paththare damma nam harine itin
     
    • Like
    Reactions: War Fighter

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    paththare damma nam harine itin
    ඕක ගැන පැහැදිලි කරන වීඩියෝ එකක් තිබ්බා. හම්බුනොත් දාන්නම්. මාත් එකෙන් පැහැදිලි කර ගත්තේ විස්තරේ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,526
    113
    ඕකව හොයන්න ඔයතරම් මහන්සි වෙන්නේ ඇයි, උගේ පොන්න පුතා ඉන්නේ බා බා බා චතුර පොන්නයා අල්ලගෙන ඌගේ ඇට තැලුවා නම් අහගන්න තිබුනා නැවුසුදා කුණු දතා කම්බ හොරා ඉන්න තැන. ඔය ලවුඩ් ස්පීකර් බැඳන් ඇවිල්ලා කොල අලවපු පිම්පියන්ට කියන්න තියෙන්නේ. "උඹලත් මනුස්සයෝ අපිත් මනුස්සයෝ. ඒ හින්දා කැරි රාජිත පල් හොරා ව අල්ලන්නේ කවද්ද කියපන්. මචං මේ බොරු කරන්න එපා හුත්තෝ... එක එක පක්ශ වලට පුක දෙන්න හදන්න එපා... තේරුනාද " කියලා තමයි. 😂 😂 😂 😂
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,526
    113
    ඔහොම ගිහින් ගිහින් ස්කර්වියාගේ ගෙදර ගාවට ගිය දවසට තමයි බඩ වෙන්නම අහගන්නේ..
    මන්නෙත් අරන් "ආ පොන්නයෝ" කියලා කෑගහගෙන එයි 😂 😂 😂 .