පාස්කු මහ නඩුවෙ සමරිය........ තීන්දුව අද (22)

TheShadow

Well-known member
  • May 19, 2019
    206
    381
    63
    Malabe
    මේ නඩුව හින්දා විනිසුරු වරුන්ගේ කාලය අවුරුදු 2ක් දික් කරන්න ඕන කියලත් කිව්වා නේද? චෝදනා ගාන වැඩියි සාක්කි කාරයෝ ගාන වැඩියි, විනිසුරුලා කලින් විශ්‍රාම ගියොත් අලුතෙන් අය දාල ආයේ මුල ඉඳන් අහන්න වෙනවා වගේ බයිලා කෝටියක් විතර කිව්වේ. දැන් නඩුව ඉවරයි නේ. ඒ හින්දා දැන් විශ්‍රාම වයස දික් කරන්න ඕන නැතුව ඇති.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,915
    1
    17,056
    113
    අද ඉඳන් පාස්කු මහ නඩුව ඉවරයි කෝ ලපය ගෝටව හිරේ ජැම්මද? කෝ සලේ හිරේ ජැම්මද?

    කිය කිය බයි, සිලි බයි, සජබයි බලු හැතිකරේ වැලලෙන හැටි බලන්න පුදුම ආසාවෙන් ඉන්නෙ. 😍😹
    කෙඳිරි ඇහෙන්න අරන් තියෙන්නේ දැන් 🤭🤭🤭

    නවදෙනෙකු නිදොස්කොට නිදහස්!
    14 දෙනෙකු සියලු චෝදනාවලට වැරදිකරු! 10 වැනියා එක් චෝදනාවක් හැර අනෙක්වාට වරදකරු!

    ------ Post added on Sep 22, 2026 at 6:05 PM
     
    • Love
    Reactions: shenat

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,305
    1,688
    113
    809586216_122102493549474559_5164722037140451639_n.jpg
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,902
    21,601
    113
    Panadura
    අද ඉඳන් පාස්කු මහ නඩුව ඉවරයි කෝ ලපය ගෝටව හිරේ ජැම්මද? කෝ සලේ හිරේ ජැම්මද?

    කිය කිය බයි, සිලි බයි, සජබයි බලු හැතිකරේ වැලලෙන හැටි බලන්න පුදුම ආසාවෙන් ඉන්නෙ. 😍😹
    තොට පිස්සු ද පොන්න හුත්තෝ
     
    • Haha
    Reactions: Inigo Montoya

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,734
    9,102
    113
    චූදිතයන් 25කට එරෙහි පාස්කු නඩුවේ තීන්දුව කියැවීම 12.30ට ඇරැඹේ - චූදිතයන්ට දිවා ආහාර ලබාදීම සඳහා 12.50 සිට 1.45 තෙක් තීන්දුව කියැවීම කල් තබයි
    යකො, රනිලත් දාඩිය පෙරාගෙන පැයගානක් හිටියනේ.. මුන්ට කන්න පැයක් ඔනිද
     
    • Like
    Reactions: Inigo Montoya

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,507
    15,274
    113
    🌎
    ayi bn precidenta helicopter thahanamda ? yanda ona gamanaknam yanda ona. mahinda lokkawa wage eke padinchi wenne nathuwa.
    සංස්කෘතිකයි එකඟයි. හැබැයි මේ පුංචි යාළුවා ඡන්දෙ ගන්න කලින් කිව්වේ වෙන සීන් එකක් නේත.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,773
    3,088
    113
    සංස්කෘතිකයි එකඟයි. හැබැයි මේ පුංචි යාළුවා ඡන්දෙ ගන්න කලින් කිව්වේ වෙන සීන් එකක් නේත.
    u helicoper use karanne na kiwwada ? ehema kiwwanam waradi
     

    DASH88

    Junior member
  • Dec 29, 2022
    43
    35
    18
    සංස්කෘතිකයි එකඟයි. හැබැයි මේ පුංචි යාළුවා ඡන්දෙ ගන්න කලින් කිව්වේ වෙන සීන් එකක් නේත.

    mokda kiuwe chandeta kalin? :nerd:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,915
    1
    17,056
    113
    නවුෆර් මවුලවි ඇතුලු ප්‍රධාන විත්තිකරුවන් වැරදිකරුවන් කියල ඔප්පු උනා..

    දේසපාලුවො සම්බන්ධයි කියල නම් මොනවත් නෑ..
    තව නඩු සෙට් එකක් තියෙනවා..
    ----------

    update -
    සියලු කරුණු දැක්වීම් අවසන් ; පාස්කු නඩුවේ වරදකරුවන් වූ 15 දෙනාට දඬුවම් නියම කිරීම රාත්‍රී 9.00ට
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,532
    102,843
    113
    නවුෆර් මවුලවි ඇතුලු ප්‍රධාන විත්තිකරුවන් වැරදිකරුවන් කියල ඔප්පු උනා..

    දේසපාලුවො සම්බන්ධයි කියල නම් මොනවත් නෑ..
    Pora ne ne mehe neda?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,915
    1
    17,056
    113
    Pora ne ne mehe neda?
    විනිසුරු මඩුල්ල හමුවේ ඉදිරිපත් කරන ලද විත්ති වාචිකයන් ගෙන් උපුටා ගන්නා ලද කරුණු කිහිපයක්👇👇

    මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි:

    මෙම නඩුවේ ප්‍රථම විත්තිකරු වන නවුෆර් මවුලවි විත්ති කූඩුවේ සිට සිය විත්ති වාචිකය ඉදිරිපත් කරමින් "ස්වාමීනි.... මෙම නඩුවෙන් මට චෝදනා එල්ල කරලා තිබෙනවා, පාස්කු ප්‍රහාරය සිදු කළ සහරාන්, වස්තුන්, ඉන්ෂාෆ්, ඉල්හාම් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාරකයින් ඇතුළු නව දෙනෙකු සමග තමන් එක්ව ජාතික එකමුතුව බිඳ හෙළමින් අන්තවාදය හා ත්‍රස්තවාදය උත්සන්න වන ආකාරයේ ක්‍රියාවන් සිදුකළ බවට. ඒ වගේ ම තවත් චෝදනාවක් එල්ල කර තිබෙනවා, අන්තවාදී හා ත්‍රස්තවාදී දේශන පවත්වමින් ජාතීන් අතර එකමුතුව හා සංහිඳියාව බිඳ හෙළමින් කටයුතු කළ බවට. එම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මට එරෙහි මේ නඩුව තුළින් චෝදනා 940ක් එල්ල කර තිබෙනවා. මේ සියලු චෝදනා මා ප්‍රතික්ෂේප කරනවා."
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,160
    1
    63,598
    113
    Mother Earth
    අද ඉඳන් පාස්කු මහ නඩුව ඉවරයි කෝ ලපය ගෝටව හිරේ ජැම්මද? කෝ සලේ හිරේ ජැම්මද?

    කිය කිය බයි, සිලි බයි, සජබයි බලු හැතිකරේ වැලලෙන හැටි බලන්න පුදුම ආසාවෙන් ඉන්නෙ. 😍😹
    ඉතින් ඇත්තනේ පොන්ස්. කෝ ගෝටා නේද බෝම්බ ගැහුවා කිව්වේ. උඹලා වගේ දෙකයි පනහේ කොන්දක් නැති පොන්නයො. 🥹🤷🏻‍♂️
     
    • Haha
    Reactions: shenat