ආසියානු තරඟවලිය තවත් ලාංකික දියණියකට අහිමි කරයි! ⚠️

dilann

Well-known member
  • Jul 6, 2018
    68,563
    168,855
    113
    එකමත් එක රටක
    Boruwa newei un hira wela baya wela hitiye. Anthima over eke wide ekath reverse karagaththa umpire talk karala 😂.
    නෑ බන් . . උන් ස්පින් එකෙන් විතරයි බෝල් කරේ .
    අර පිටිපස්සට ගිය 4 ඕනෑකමින් අත අරිය වගේ . wide එකට බෝල් කරේ ගොඩක් කොටලා . නැත්නම් අරුන්ට ගහගන්න බැරිවෙන්න ඕන තරම් උන්ට බෝල් කරන්න තිබ්බ