TRCSL රෙජිස්ටර් කරල නැති ෆෝන් වලට සිම් වැඩ කරන්න නැති වෙන්න හදන්න පුලුවන්ද මුන්ට ?
මම අහල තියනව සමහර රටවල එහෙම තියනවලු
ඉස්සරහට එන ජෙන් එකෙ පොඩි උන්ට ( අම්මල තාත්තලට සල්ලි තියන උන්ට නෙමෙ) කැරිම ඇරිල්ලක් ඇරල තියෙන්නෙ
Job market එක fucked
කාර් එකක් ගන්න වෙන්නෙ නැහැ
මේකත් එක්ක ෆෝන් එකක් ගන්න වෙන්නෙත් නෑ වකුගඩුවක් විකුණන්නෙ නැතුව