රටින් ෆෝන් ඵකක් රැගෙන ඵන්නන්ට ඔක්තෝබර් 1 සිට නව නීති..🛑

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,504
    4,248
    113
    TRCSL රෙජිස්ටර් කරල නැති ෆෝන් වලට සිම් වැඩ කරන්න නැති වෙන්න හදන්න පුලුවන්ද මුන්ට ?
    මම අහල තියනව සමහර රටවල එහෙම තියනවලු

    ඉස්සරහට එන ජෙන් එකෙ පොඩි උන්ට ( අම්මල තාත්තලට සල්ලි තියන උන්ට නෙමෙ) කැරිම ඇරිල්ලක් ඇරල තියෙන්නෙ
    Job market එක fucked
    කාර් එකක් ගන්න වෙන්නෙ නැහැ
    මේකත් එක්ක ෆෝන් එකක් ගන්න වෙන්නෙත් නෑ වකුගඩුවක් විකුණන්නෙ නැතුව
     

    Similar threads