කලක සිට හොයපු කෝපී කඩේ "මාන"

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,799
    1
    102,142
    113
    34
    Kalutara
    මාත් බැලුවා.. කලින් බැලුවා කියලා මතකයක් තිබ්බේ නෑ.. කට්ටිය කමෙන්ට් වලින් අහලා තිබ්බ නිසා දැනගත්තේ මෙහෙම එකක් තිබ්බා කියලා.
     
    • Love
    Reactions: niroshanab

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    962
    1,801
    93
    මාත් බැලුවා.. කලින් බැලුවා කියලා මතකයක් තිබ්බේ නෑ.. කට්ටිය කමෙන්ට් වලින් අහලා තිබ්බ නිසා දැනගත්තේ මෙහෙම එකක් තිබ්බා කියලා.
    මගේ නම් මතකේ තිබ්බ කොටසක් බන් පොඩි කාලේ බැලුවට.
     
    • Wow
    Reactions: Heshan Daminda

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,450
    17,663
    113
    ඒ කාලේ episode වල වෙනස් දෙයක් කරන්න ට්‍රයි කරලා තියෙනවා..දේශපාලනය පස්සේ ගිය නිසා රටේ පාලක පක්ෂයට කඩේ යන්න ගත්තයින් පස්සේ තමයි ඕක විනාස වුනේ..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,373
    8,685
    113
    Kotahena
    ඒ කාලේ episode වල වෙනස් දෙයක් කරන්න ට්‍රයි කරලා තියෙනවා..දේශපාලනය පස්සේ ගිය නිසා රටේ පාලක පක්ෂයට කඩේ යන්න ගත්තයින් පස්සේ තමයි ඕක විනාස වුනේ..
    Oke kal adda wadie ban. Iwarayak nathuwa bada wela wage aduna
     
    • Like
    Reactions: niroshanab