ලක්ශ 110 ට අඩුවෙන් හොද Brand New කාර් එකෙක් recomend කරන්න

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,290
    14,850
    113
    🌎
    ලක්ශ 110 ට අඩුවෙන් හොද Brand New කාර් එකෙක් recomend කරන්න
    War Photo GIF
     
    • Sad
    Reactions: jeewan tk

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,923
    1,581
    113
    Nissan Magnite
    Fuel Karanawa adui neda Nissan wala

    බලහන් ඉතින් ලන්කාවේ කොටියකටවත් ගන්න හොද වාහනයක් නැනේ..
    ------ Post added on Sep 23, 2026 at 1:55 PM
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    819
    1,057
    93
    ශ්‍රී ලංකාව
    Fuel Karanawa adui neda Nissan wala

    බලහන් ඉතින් ලන්කාවේ කොටියකටවත් ගන්න හොද වාහනයක් නැනේ..
    ------ Post added on Sep 23, 2026 at 1:55 PM
    පිස්සුද 35ක් කරනවා. Nissan බැජ් එක විතරනේ. Tata ලොරියක් ගත්තා කියල හිතා ගන්න. අනික Fully Ev යන්න පුළුවන් 40ට. පට්ට වාහනය. තැනිතලා පැති වලට සුපිරි.
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    819
    1,057
    93
    ශ්‍රී ලංකාව
    පදින්න බැරි වුන් අරගෙන අවුල් අවුල් ගෑවට අපිට කරන්න දෙයක් නෑ. සේල්ස් රෙප් බලන්නේ සේල් එකක් කරන්න. ඌ ගහන පච විශ්වාස කරලා වාහන අරං වාහනේට බනිනවා. 3 සිලින්ඩර් 1L Turbo කියල වත් දන්නෙ නැහැ. AT නෙවේ AMT කියල දන්නෙත් නෑ. සිංහළු ගෑණු ගන්නවා වගේ පුක බලල අරං ජංගිය ගලවලා පුක කළුයි කියලා අඬනවා.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,950
    3,488
    113
    yaris. Fried rice kannat ona satha panahata wennath ona wage scene nam chinese ekakwat tyenawada balanna.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,212
    1
    158,079
    113
    98
    කෑගල්ල
    Yaris thamay
    Wena option ekak ne overall baluwama

    බලන්න ඔන ඔක්කොම දෙවල් බලල තමා උබට YARIS කිවෙ @jeewan tk
    නිකන් ලැබ් රැට් වෙන්නෙ නැතුව එක ගනින්
    වෙන ඔප්ශන් ඒකක් නැ

    highest grade kei car එකට වඩා, Basic Yaris එක හැම අතින්ම හොදයි

    grades ගැන ලොකුවට හිතන්න එපා
    X එක ගන්න, නිකන් බොරුවට ලක්ස 10ක් විතර කියනව G එකට සමහර තැන් වල
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,865
    1
    4,607
    113
    බලන්න ඔන ඔක්කොම දෙවල් බලල තමා උබට YARIS කිවෙ @jeewan tk
    නිකන් ලැබ් රැට් වෙන්නෙ නැතුව එක ගනින්
    වෙන ඔප්ශන් ඒකක් නැ

    grades ගැන ලොකුවට හිතන්න එපා
    X එක ගන්න, නිකන් බොරුවට ලක්ස 10ක් විතර කියනව G එකට සමහර තැන් වල
    Fronx eka awlda?
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    819
    1,057
    93
    ශ්‍රී ලංකාව
    බලන්න ඔන ඔක්කොම දෙවල් බලල තමා උබට YARIS කිවෙ @jeewan tk
    නිකන් ලැබ් රැට් වෙන්නෙ නැතුව එක ගනින්
    වෙන ඔප්ශන් ඒකක් නැ

    grades ගැන ලොකුවට හිතන්න එපා
    X එක ගන්න, නිකන් බොරුවට ලක්ස 10ක් විතර කියනව G එකට සමහර තැන් වල
    නිකං මිනිස්සු අමාරුවේ දාන්න එපා බං වාහන ගැන දන්නවා කියලා. Dash නම්බර් Hilux ලඩියක් තියං නැගලා වත් නැති වාහන වලට උප්පැන්න දෙනවා. නිකමට අලුත් යාරිස් එක පැදල බලපං නිකණුයි පස්සහ කට්ටිය දාගෙනයි. ලගේජ් දාගෙනයි.