ලක්ශ 110 ට අඩුවෙන් හොද Brand New කාර් එකෙක් recomend කරන්න
Fuel Karanawa adui neda Nissan walaNissan Magnite
පිස්සුද 35ක් කරනවා. Nissan බැජ් එක විතරනේ. Tata ලොරියක් ගත්තා කියල හිතා ගන්න. අනික Fully Ev යන්න පුළුවන් 40ට. පට්ට වාහනය. තැනිතලා පැති වලට සුපිරි.Fuel Karanawa adui neda Nissan wala
බලහන් ඉතින් ලන්කාවේ කොටියකටවත් ගන්න හොද වාහනයක් නැනේ..
------ Post added on Sep 23, 2026 at 1:55 PM
පදින්න බැරි වුන් අරගෙන අවුල් අවුල් ගෑවට අපිට කරන්න දෙයක් නෑ. සේල්ස් රෙප් බලන්නේ සේල් එකක් කරන්න. ඌ ගහන පච විශ්වාස කරලා වාහන අරං වාහනේට බනිනවා. 3 සිලින්ඩර් 1L Turbo කියල වත් දන්නෙ නැහැ. AT නෙවේ AMT කියල දන්නෙත් නෑ. සිංහළු ගෑණු ගන්නවා වගේ පුක බලල අරං ජංගිය ගලවලා පුක කළුයි කියලා අඬනවා.eewww
Yaris thamay
Wena option ekak ne overall baluwama
Fronx eka awlda?බලන්න ඔන ඔක්කොම දෙවල් බලල තමා උබට YARIS කිවෙ @jeewan tk
නිකන් ලැබ් රැට් වෙන්නෙ නැතුව එක ගනින්
වෙන ඔප්ශන් ඒකක් නැ
grades ගැන ලොකුවට හිතන්න එපා
X එක ගන්න, නිකන් බොරුවට ලක්ස 10ක් විතර කියනව G එකට සමහර තැන් වල
නිකං මිනිස්සු අමාරුවේ දාන්න එපා බං වාහන ගැන දන්නවා කියලා. Dash නම්බර් Hilux ලඩියක් තියං නැගලා වත් නැති වාහන වලට උප්පැන්න දෙනවා. නිකමට අලුත් යාරිස් එක පැදල බලපං නිකණුයි පස්සහ කට්ටිය දාගෙනයි. ලගේජ් දාගෙනයි.බලන්න ඔන ඔක්කොම දෙවල් බලල තමා උබට YARIS කිවෙ @jeewan tk
නිකන් ලැබ් රැට් වෙන්නෙ නැතුව එක ගනින්
වෙන ඔප්ශන් ඒකක් නැ
grades ගැන ලොකුවට හිතන්න එපා
X එක ගන්න, නිකන් බොරුවට ලක්ස 10ක් විතර කියනව G එකට සමහර තැන් වල