ලක්ශ 110 ට අඩුවෙන් හොද Brand New කාර් එකෙක් recomend කරන්න

randika078

Well-known member
  • Jan 27, 2008
    582
    318
    63
    ශ්‍රී ලංකාවෙ
    1000370421.jpg
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    678
    843
    93
    ශ්‍රී ලංකාව
    මීට වඩා හොඳයි ලැන්ඩ් මාස්ටර් එකක් ගන්නවා. කැබින් එකේ සද්දෙ. ඉඩ මදි. ඇඟ පත රිදෙනවා ගල් මරුටියේ ගියා වගේ. ඔප්සන් ටික පුකෙ ගහගන්න හොඳයි.

    mata mekata reasons tikak kiyapan kukuloh
    ඉඳපන් ඌ Dash නම්බර් Hilux එක නවත්තලා ගූගල් කරන්න එපැයි.
    ------ Post added on Sep 23, 2026 at 2:31 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,078
    1
    157,654
    113
    98
    කෑගල්ල
    mata mekata reasons tikak kiyapan kukuloh

    kei මොකක් උනත් 100+ යනකොට තෙල් වාසියක් නැහැ, අනික stability එක නැහැ
    kei රොද පොඩියි 14 වගේනෙ එන්නෙ, මෙහෙ nomral පාරවල් වල යන්න අමාරුයි, ගොඩක් hatchback/sedan වල 15 / 16 එන්නෙ, එතන මාරම වෙනස්ක් දැනෙනව

    අනික kei සීට් මෙලො රහක් නැ, වැගන් ආර් / spacia / dayz නන් බන්කුව වගෙ compared to Yaris

    ආයෙ, 4-5 දාල අවුරුද්ද/50000km යනකොට පොඩි කාර් වල කැලිපර් කේස්, ජෙල් මවුන්ට් කේස්, හබ් කෙස් එනව
    strong මදි

    ග්‍රෙඩ් වල ෆීචස් තිබ්බ කියල, මූලික දේ කවර් වෙන්නෙ නැ
     
    • Like
    Reactions: Inigo Montoya

    Daws

    Well-known member
  • Nov 27, 2025
    467
    449
    63
    Colombo
    ape gedara tiyenawa dan,
    toyota taisor - 2025
    suzuki fronx - 2025
    vezel - 2017
    perodua axia - 2016
    Toyota axio - 2016

    okkoma loku wenasak na mcn mata nam. samahara welawata vezel ekata wada perodua eka hodai. eka nisa ube budget ekata ape gedara tiyena car dekak tiyenawa, taisor, and fronx. e dekama hodai.
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,427
    1,691
    113
    Fronx eka ganin. Eka reliable. Kisi major repair ekak nethiwa awurudu 7k 8k pedaganna puluwan. Suzuki booster jet engine eka reliable and smooth. Swift, Baleno, Fronx okkoma same engine.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,078
    1
    157,654
    113
    98
    කෑගල්ල
    1st/2nd owner Corolla 141 ekak aran facelift karala gamu :yes:

    rTxZ3aH.jpeg





    141 එකක් 56ට සෙට් උනා මට ගන්න, 2024, 1st owner, genuine mileage 152K
    කැශ් තිබ්බෙ නැහැ එ වෙලාවෙ, ඇත්තටම රට ගිය එකෙක්ගෙ

    ගත්ත එකා, 62 ට කොහෙද දල තිබ්බ රිය සෙවනෙ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,123
    2
    54,933
    113
    141 එකක් 56ට සෙට් උනා මට ගන්න, 2024, 1st owner, genuine mileage 152K
    කැශ් තිබ්බෙ නැහැ එ වෙලාවෙ, ඇත්තටම රට ගිය එකෙක්ගෙ

    ගත්ත එකා, 62 ට කොහෙද දල තිබ්බ රිය සෙවනෙ

    2014 wenna athi 2024 koheda 141 🥲
     
    • Haha
    Reactions: Solo Rider