Bayy wssgpttla කෙඳිරිගාන්න මෙහෙ එන්න
Ado ubage kendirily vedk nh bn Moda kendilrine , Madhii hodatamaතව අවුරුදු 10 කින්
![]()
![]()
![]()
ලාල් හෝම්
![]()
![]()
![]()
![]()
Slave cenec spottedAdo ubage kendirily vedk nh bn Moda kendilrine , Madhii hodatama![]()
![]()
![]()
Oya Fitch rating wadi wune munge hodakama nisa nemei.E mkd bn e ?

Wow Eka patta Kendiriyak , Ethakota power bill vedi veneka IMF karpu ekak nemei eka rajenn ? petrol vedi venaka Rajen Ekata IMF sambanda nah ?Oya Fitch rating wadi wune munge hodakama nisa nemei.
IMF eke guidelines anuwa weda karapu nisa.
Rate register karapu vaahana tikata number plates tika awurudu dekak thisse denna bari aanduwak kohomada bn ochchara gemak gahanne ?
Import restrictions ain karaddiwath numbers plates denna ona raw materials tika balala nemei karala thiyenne.
Court eka gawunu ewa gena comment nokarami. Garu adikaranayata hisa namami !
තව අවුරුදු 10 කින්
![]()
![]()
![]()
ලාල් හෝම්
![]()
![]()
![]()
![]()
Petrol wadi wenne Kanchange sakkuwata yana commis eka nisa.Wow Eka patta Kendiriyak , Ethakota power bill vedi veneka IMF karpu ekak nemei eka rajenn ? petrol vedi venaka Rajen Ekata IMF sambanda nah ?![]()
Anna e ganatavt kemdiri gahala katavahan hitapn dn neti deval kiyn nethuvaPetrol wadi wenne Kanchange sakkuwata yana commis eka nisa.
Current wadi wenne gal aguru hoda wadi nisa.
Uba kiyana kiyana eka karanna uba lord da ?Anna e ganatavt kemdiri gahala katavahan hitapn dn neti deval kiyn nethuva![]()
![]()

පක්ෂ පාට භේද වැඩක් නැහැ බං. වැරද්දක් දැක්ක තැන උගෙ පොලිටිකල් කැරියර් එක ඉවර වෙන තැනට කටයුතු සිද්ධවෙන්න ඕනෙ.
නැතුව හොඳ වැඩ එකක් කරල නරක වැඩ නවයක් කරද්දී කරපු හොඳ වැඩේ උළුප්පලා වැඩක් නැහැ.
උදාහරණයක් විදිහට මයින්ද මාතියා රට බේරගත්ත කියල හැමදාම කරේ තියං ගියා මිනිස්සු. එහෙම නොකර කරපු දේවල් වලට ස්තුති කරලා කරපු වැරදි වලට දඩුවම් දෙන්නෙ ඕනෙ.
මේ මිනිස්සු දෙවිවරු නෙවෙයි. අපේ බදු සල්ලි වලින් පෝෂණය වෙන අපිට වැඩ කරන්න ඕනෙ අය.
මං වැඩිය ඉගෙන ගත්තු කෙනෙක් නෙවෙයි හැබැයි මට හිතෙන විදිහ තමයි මේ.