සීට් බෙල්ට් එපා

netnet

Well-known member
  • Oct 6, 2016
    9,827
    8,568
    113
    8 පාස් උන් පොලිසියට ගන්න එක නවත්වන්න ඔන එක්කෝ, කොලයක ලියල දෙන්න ඔන.

    වෙන රටවල නම් පදිකයා, බයිසිකල් පදින්නා, ලමයිට තමයි ප්‍රයෝරිටි දෙන්නේ, ලොල් ඔයි.....
    IMG-0461.jpg
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    742
    954
    93
    ශ්‍රී ලංකාව
    Infants ල ගැන කියන්නෙ. ඕක තමා හරි. නැත්නං තුනටිය කඩලා යයි. ඕනෙ අයට බේබි සීට් අරං Isofix Socket යුස් කරන්න පුළුවන්. ඉස්සරහ පැසෙන්ජර් එයාර් බෑග් ඔෆ් කරලා ළමයි ගෙනියන්නෙ නිකං නෙවෙයි. හානිය වැඩි නිසා. ඒ කියලා ලොකු ළමයින්ට නොදා ගෙනියන්න දෙන්න බැහැ.
     
    • Like
    Reactions: Camacho and hrm

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,827
    8,568
    113
    Infants ල ගැන කියන්නෙ. ඕක තමා හරි. නැත්නං තුනටිය කඩලා යයි. ඕනෙ අයට බේබි සීට් අරං Isofix Socket යුස් කරන්න පුළුවන්. ඉස්සරහ පැසෙන්ජර් එයාර් බෑග් ඔෆ් කරලා ළමයි ගෙනියන්නෙ නිකං නෙවෙයි. හානිය වැඩි නිසා. ඒ කියලා ලොකු ළමයින්ට නොදා ගෙනියන්න දෙන්න බැහැ.
    hmm. meh ponnayo news danne attention ganna misak true information denna nemei
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    742
    954
    93
    ශ්‍රී ලංකාව
    hmm. meh ponnayo news danne attention ganna misak true information denna nemei
    තේරෙන්නෙ නැති වෙන්න දාන්නෙ. සල්ලි වලට පෝස්ට් දාන්නේ. අඩුම වචන ගානින් කැප්‍ෂන් එකක් දාලා නිකං ඉන්නව.
     
    • Like
    Reactions: netnet

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,133
    1
    9,020
    113
    -~උලක් උඩ-~
    අඩි හතර හමාරට අඩු අය සහ ලමයි ගැන ඔය OP කියන්නෙ මම හිතන්නෙ. තව වයිද්‍ය හේතු මතත් පුලුහන්ලු
     
    • Like
    Reactions: Peace for All