ලංකාව ඊළම කියලා හඳුන්වන එකේ වැරැද්ද මොකද්ද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,288
    102,215
    113
    කිසිම වැරද්දක් නෑ. අපි ඊළමේ ඒ කියන්නේ සිංහලේ මිනිස්සු. මහාභාරතයේ හැදෙන කාලේ ඉඳලාම අපි සිංහලේ කියලා තමා හදුන්වයි තියෙන්නේ.

    තමිල් ඊළාම් කිව්වම ඕකේ තේරුම දෙමළ සිංහලේ



    ඊළ කියන්නේ සිංහල මිනිස්සු හඳුන්වන්න ද්‍රවිඩ භාෂාවල භාවිත වුණු වචනය.. සිංහල -> හෙළ -> එළු -> ඊළ මේවා මෙහෙම බිඳිලා ගිය වචන..

    චෝල අධිරාජ්‍යයට ලංකාව යටත් වුණ වෙලාවේ ඊළ මණ්ඩලම් (සිංහල මණ්ඩලය) කියලා පාලනය කරගෙන ගියේ.. සිංහලයන්ගෙන් පැවතෙනවා කියලා විශ්වාස කරන කේරලයේ 20%ක් විතර ඉන්න ජනවර්ගය හඳුන්වන්නෙත් ඊළවා ඊළවාස් කියන නමින්..

    අනෙක් අතට 12 වෙනි සියවසට පෙර ලංකාවේ උතුරේ හෝ නැගෙනහිර දෙමළ ජනාවාස පිළිබඳ සාධක හමුවෙන්නේ නැහැ.. යාපන රාජ්‍යයක් 13 වෙනි සියවසෙන් පස්සේ ඇති වුණත් මේකේත් සිංහල මිනිස්සු තමයි හිටියේ.. මේ කලාපයේ පැරණි ග්‍රාම නාම ස්ථාන නාම හෙවුවහම පේනවා මේවා සිංහලෙන් තිබුණු බව.. දකුණු ඉන්දියා සම්භවයක් ඇති රජ පවුල් පාලනයට සම්බන්ධ වීම හා ඒ ආශ්‍රිතව දකුණු ඉන්දීය පවුල් කිහිපයක් ප්‍රභූ තන්ත්‍රයට එක් වීම කියන එක යාපනයට සීමා වූ තත්ත්වයක් නෙමේ.. අනෙක් රාජධානිවලත් පණික්කර වැනි වංශවල සම්භවයක් තිබ්බා. මේක රජ පවුල්වල ස්වභාවය.. එංගලන්තේ රජ පවුලත් ජර්මන් පවුලක්..එයාලගෙ නම සැක්ස කොබර්ග් උන් ගේත.. මෙයාලව වින්ඩ්සර් කරවන්නේ ලෝක යුද්ධේ දී ජර්මනිය එක්ක සටන් කරද්දී..

    යාපනය ප්‍රදේශයේ දුම්කොළ වගාව ආරම්භ වීම එක්ක දකුණු ඉන්දීය වහල් ශ්‍රමය සේවක ශ්‍රමය එකතු කරගැනීම එක්ක තමයි යාපනයේ ජන අනුපාත වෙනස් වෙන්නේ.. මුල දී මෙහෙම ගෙන්නු ප්‍රජාව මලබාරයෙන් ගෙන්නූ අය.. පසුකාලීනව මේ ප්‍රජාව ඇතුළු කරගනිමින් දෙමළ ප්‍රජාවක් ගොඩනැංවෙනවා.. විශේෂයෙන් යාපනයේ ජන ගීයක එනවා යාපනයේ ප්‍රධාන වෙල්ලාල කුලය ගොඩනැඟුණේ කල්ලර්, මරවල්, අගම්පඩියර් කුලවල නැගී ආ පිරිස් අන්තර්ග්‍රහණය කරගැනීමෙන් කියලා.. පසුකාලීනව ඉන්දියාවේ ඔය කුල තුනේ තිබ්බ මුක්කුලතෝර් ව්‍යාපාරයට පදනම් වෙන්නෙත් ඔය ජන ගීය..

    උතුරු නැගෙනහිර දෙමළ ඉතිහාසය කියන්නේ සම්පූර්ණයෙන් ම පසුකාලීනව ගොඩනැංවූ ප්‍රබන්ධයක්.. ඉන්දියන් සාගරයේ ඉන්දියාව හා අප්‍රිකාව යාකරමින් සැඟවුණු මහාද්වීපයක් වූ කුමාරිකන්දම්/ලෙමූරියා තිබුණා වගේ අත්භූත අදහස් උඩ ගොඩනඟන ඈත ඉතිහාස කතාවක් තියෙනවා.. මේවා මෑතකාලීනව ගොඩනඟපුවා..

    සර්වජන ඡන්දබලයට ලංකාවේ සිංහල හා දෙමළ ප්‍රභූ පිරිස් කැමති වෙන්නේ නෑ මේකෙන් ඒ අයගේ ආධිපත්‍යය බිඳ වැටෙන නිසා.. මේ ආධිපත්‍යය වෙනුවෙන් දෙමළ ප්‍රභූන් ඊළඟට හදාගත් මිථ්‍යා කතාව තමයි ඊළාම් දේශය කියන්නේ.

    ඊළාම් කියලා සටහන් කරපු තැන්වල අදහස් කරලා තිබුණේ "සිංහලය" කියන එක.. වඩුක්කොඩෙයිවල දී ඊළාම් දේශය ගැන කතාව එළිදක්වපු කුප්‍රකට සම්මන්ත්‍රණය තියෙද්දී මේ නායකයෝ අඩු ගාණේ ඊළම කියලා ලියාගන්නවත් දැනන් හිටියේ නැහැ.. ඒ ලේඛනයේ කියන්නේ ඒලොම් (Eylom) කියලා රටක් ගැන..

    මේ දවස්වල ටිකක් ප්‍රසිද්ධ වුණු ප්‍රකාශ දෙකක් තියෙනවා.. එකක් ඩොනල්ඩ් ට්‍රම්ප් හද එයාගේ කියපු එක.. අනික තරුණ නිළියක් එයා ඊළාම් දෙමළ කෙල්ලෙක් කියපු එක..

    මේ දෙකේ වෙනස තියෙන්නේ හඳ අඩු ගාණේ ඇත්ත ඊළාම් දේශය කියන්නේ බොරුවට මවා ගත්ත එකක්..

    ඩොනල්ඩ් ට්‍රම්ප් හඳ එයාගේ කියන එක අපි ගන්න ඕනේ මෝඩ කතාවක් විදිහට බාර ගන්නවා වගේ ම හඳ අයිති කරගන්න මිනිහා දරන උත්සාහයනුත් පරාජය කරන්න ඕනේ..

    මම ඊළාම් දෙමළ කෙල්ලෙක් කියපු එකත් මං සුරංගනාවියක් කියනවා වගේ කෙල්ලෙක් කියපු මෝඩ කතාවක් විදිහට බාර ගන්න අතරේ ම ව්‍යාජ ඉතිහාස හා ව්‍යාජ සිහින දේශ සැබෑ රටවල් උඩ ගොඩනංවන දේශපාලනයත් පරාජය කරන්න ඕනේ..
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,907
    48,791
    113
    පිස්සු දෙමළ ගෑණු කියන ඒවා ගණන් අරන් උන්ව තවත් උඩ තියන්න ඵපා..ඔයිට කලින් ඔය ගෑණිට වඩා ප්‍රසිද්ධ අර MIA කියන ලෝකෙම දැනගත්ත singer ඒකිගේ සිංදු වලත් LTTE promote කරේ..දැන් කෝ ඒකි..හොයාගන්නත් නෑ..:lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,288
    102,215
    113
    පිස්සු දෙමළ ගෑණු කියන ඒවා ගණන් අරන් උන්ව තවත් උඩ තියන්න ඵපා..ඔයිට කලින් ඔය ගෑණිට වඩා ප්‍රසිද්ධ අර MIA කියන ලෝකෙම දැනගත්ත singer ඒකිගේ සිංදු වලත් LTTE promote කරේ..දැන් කෝ ඒකි..හොයාගන්නත් නෑ..:lol:
    Oya gobba gaanu kiyana eewata reply karanna karanna thawath pimbenawa.
    Just ignore these kind of b*tches.
    මේ facts දැනගන්න අනික් අයට කියවන්න යවන්න මේ වගේ වෙලාවල් use කරන එක හොදයි. Trending නිසා මේවත් එහෙමම යනවා.
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    852
    2,345
    93
    33
    Oya gobba gaanu kiyana eewata reply karanna karanna thawath pimbenawa.
    Just ignore these kind of b*tches.
    ඕක කියන්නේ එකී විතරක් නෙවෙයිනේ. දෙමළ ඩයස්පෝරා එක ඇමරිකා, කැනඩා , යුරෝප් වල ගෙනියන බොරුවනේ මේක. ඕනේ බොරුවක් එක දිගට කියද්දී ඇත්ත වෙනවා. ඒක නිසා මේවාට උත්තර ඒ වෙලාවෙම දෙන්න ඕනේ. රට ඉන්න දෙමලු හොදට සංවිධානය වෙලා දවස ගානේ post හදා හදා දානවා tamil genocide ගැන English වලින්. අපි සිංහල උන් මරපුව ගැන දාන්නේ සිංහල පෝස්ට්. දෙමළ උන් දාන English post එක විතරයි අන්තර්ජාතික ප්‍රජාව අතරට යන්නේ. අපේ කතා අපි අපිටම සිංහලෙන් කියාගන්නව විතරයි.
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,201
    4,961
    113
    Sri Lanka
    ඕක කියන්නේ එකී විතරක් නෙවෙයිනේ. දෙමළ ඩයස්පෝරා එක ඇමරිකා, කැනඩා , යුරෝප් වල ගෙනියන බොරුවනේ මේක. ඕනේ බොරුවක් එක දිගට කියද්දී ඇත්ත වෙනවා. ඒක නිසා මේවාට උත්තර ඒ වෙලාවෙම දෙන්න ඕනේ. රට ඉන්න දෙමලු හොදට සංවිධානය වෙලා දවස ගානේ post හදා හදා දානවා tamil genocide ගැන English වලින්. අපි සිංහල උන් මරපුව ගැන දාන්නේ සිංහල පෝස්ට්. දෙමළ උන් දාන English post එක විතරයි අන්තර්ජාතික ප්‍රජාව අතරට යන්නේ. අපේ කතා අපි අපිටම සිංහලෙන් කියාගන්නව විතරයි.
    ඕක ඒ කාලේ ඉදන්ම ඩයස්පෝරා එකෙන් කරන දෙයක්නෙ මචන්. දැන් ඉස්සර වගේ නෙවෙයි. ටික ටික අමතක වෙනවා. අර ඉස්සර වගෙ සුද්දෝ වැඩිය ගනන් ගන්නේ නෑ. දැන් උන් එනවා ලංකාවට.

    ඔන්න බලපන් මේ ගොන් ගෑනිට ලගදිම තව ෆිල්ම් එකක් ලැබෙයි මේ හම්බවෙන negative popularity එක නිසා. ඒකයි මන් කියන්නෙ සත පහකට ගනන් ගන්න හොද නෑ මේ වගෙ එවුන්.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,476
    4,208
    113
    අපි එහෙම කිව්වට උන් ඕක නෙමෙ විශ්වාස කරන්නෙ සිංහලු විදිහට ඔය වචනේ පාවිච්චි කරන එකට පවා විරුද්ද වෙන්න ඕන මම නම් කියන්නෙ
     
    • Like
    Reactions: Bad_horse

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,127
    871
    113
    අපි එහෙම කිව්වට උන් ඕක නෙමෙ විශ්වාස කරන්නෙ සිංහලු විදිහට ඔය වචනේ පාවිච්චි කරන එකට පවා විරුද්ද වෙන්න ඕන මම නම් කියන්නෙ

    ඔබතුමා මේ වගේ -> මාතෘකා දකින විට සංවේදී වෙන කෙනෙක්ද?

    සංවේදී වෙන්නේ නැතිනම් වෙලා තියෙන දේ පැහැදිලි කල හැකියි.

    මෙතන මුහුණට පේන දේට වඩා දෙයක් වෙනවා - එකිනෙකට සම්බන්දයි.
     
    Last edited:

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    852
    2,345
    93
    33
    ඕක ඒ කාලේ ඉදන්ම ඩයස්පෝරා එකෙන් කරන දෙයක්නෙ මචන්. දැන් ඉස්සර වගේ නෙවෙයි. ටික ටික අමතක වෙනවා. අර ඉස්සර වගෙ සුද්දෝ වැඩිය ගනන් ගන්නේ නෑ. දැන් උන් එනවා ලංකාවට.

    ඔන්න බලපන් මේ ගොන් ගෑනිට ලගදිම තව ෆිල්ම් එකක් ලැබෙයි මේ හම්බවෙන negative popularity එක නිසා. ඒකයි මන් කියන්නෙ සත පහකට ගනන් ගන්න හොද නෑ මේ වගෙ එවුන්.

    මෙන්න මේක තමා මම කියන්නෙත්

    මූත් කරපු ලබ්බක් නෑ

    අපේ උන් තේරුම් ගන්නේ නැති දෙයක් තමයි දෙමල උන් propaganda කරන්නේ අපිට රිද්දන්නවත්, refugee visa වලටවත් නෙමෙයි ඒ රටවල් වල ඉන්න සුද්දෝන්ගේ මොල හෝදන්න. උන්ට එතකොට පුළුවන් ඒ රටවල් වල දේශපාලන අදිකාරී පාවිච්චි කරලා ලංකාවට කෙලවන්න.

    අපේ උන් දන්නේ ඒවා අස්සට ගිහින් ප්‍රභාකරන් ගේ මල මිනියේ ෆොටෝ එකක් දාන්නයි ඌ බ්‍රා එකක් ඇඳන් ඉන්න එකක් දාන්නයි විතරයි. ඒව දකින වෙන රටවල් වල උන් එතකොට කොහොමත් හිතන්නේ අපේ උන් මිලේච්ච මානසික ලෙඩ උන් කියල.

    අපේ උන් ඒ වෙනුවට කරන්න ඕනේ දෙමල්ලුන්ගේ ඉතිහාසේ ඉඳන් උන් කරපු කැරි වැඩ, මිනිස්සු මරපුවා ගැන facts ඇතුව කතා කරන එක. මේ පකාත් කරන්නේ ඔහේ ආතක් පාතක් නැතුව කියෝන එක.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,026
    1
    15,484
    113
    Controversy එක ඊලම කියන වචනෙට වඩා 'Genocide' කියන වචනෙ Promote කල එකට. අනිත් එක Intention එක. මම ඊලාම් දෙමල Sri Lankan නෙමෙයි කියන්නෙ බෙදුම්වාදී අදහස් වලින් Brainwash වෙලා නිසා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,844
    16,951
    113
    ඒ ලෙඩේ නැති උන්ට තමා කල්ලතෝනි කියන්නේ.

    ටොප්කොල්ලා දෙමළ කලවමක්..:yes:

    ඊයා ආමි පොන්නය අහක බලාගෙන බිම හාරනවා.
    හමුදාව ගෙදර යවන්න ඕන. වයස 40දී පෙන්ෂන් දීපු ආමිකාරයින්ටත් පෙන්ෂන් නවත්තන්න ඕන 55 වෙනකල්.