car ඉන්ෂුවරන්ස් එකේදී දැන් කාඩ් එක දෙන්නේ නැහැලු. ප්‍රින්ට් අවුට් එකක් තමයි ගන්න වෙන්නේලු.
මේක New Policy එකක්.
කොහොමද ඒක වෙන්නේ?
gaththa aya kiyanna
මේක New Policy එකක්.
කොහොමද ඒක වෙන්නේ?
gaththa aya kiyanna
kawadda renew kale?lol , SLIC eken lassana card ekak dunna matanam.
name printed on it with the number.
thama 1 st eka, January wala renew tiyenne ( full insurance)kawadda renew kale?
dan onama kenekta ube vehicle number eka 1338 ta sms ekak yawala insurance active nadda balagan puluwan.
Ussd request ekath ekka yawanna be wage.මචන් දන්න එකෙක් කියපන්කෝ USSD හරහා ඉංග්ලිෂ් අකුරු / "-" වගේ ඒවා යවන්නේ කියලා ?