driving trial main road කහ ඉරේ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,111
    4,109
    113
    driving trial පෙන්නනකොට main road එකක , පදිකයෙක් නැතත් කහ ඉරේ slow හරි නවත්වන්න හරි ඕනෙද?
    (trial යන්න ඉන්න කෙනෙක් ඇහුවේ )
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    driving trial පෙන්නනකොට main road එකක , පදිකයෙක් නැතත් කහ ඉරේ slow හරි නවත්වන්න හරි ඕනෙද?
    (trial යන්න ඉන්න කෙනෙක් ඇහුවේ )
    පදිකයෙක් නැත්නම් එනකන් නවත්තන් ඉන්න ඕන. ආවට පස්සේ හලෝ මචන් පදිකයා, මම මේ ට්‍රයල් කරනවා කියල ටටා එකක් දීලා යන්න ඕන. :lol:

    මිනිස්සු නැත්නම් කහ ඉර ලග නවත්වන් ඉන්න ඕනේ නෑ, නමුත් මිනිස්සු නැතත් කහ ඉර ලඟින් හෙමින් යන්න ඕන.

    ඒකනෙමෙයි මචන් ඔයා වාහන පදින කෙනෙක් වෙලත් (ඔයා වාහන/ ටයර ගැන ත්‍රෙඩ් දැම්මා මතකයි) මේක දන්නේ නෑ කියන්නේ පදිකයොන්ට දෙවියෝ තිස්තුන් කෝටියේම පිහිටයි ඈ. :lol:
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    නවත්තන්න ඕනෙ නෑ.... පදිකයෙක් ඉඳල පේමන්ට් එකේ ඉඳන් පදික මාරුවට අඩිය තිබ්බොත් අනිවා නවත්තන්න ඕනෙ.
    ඒ නිසා නවත්තන්න බලාගෙන, ස්ලෝ යන්න ඕනෙ....
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,717
    1
    60,355
    113
    Mother Earth
    examiner ට පේන්න පොඩ්ඩක් බලපන් කහ ඉර දෙපැත්ත කවුරු හරි පනින්න ඉන්නවද කියල. අවධානය පෙන්නපන්. කවුරුත් නැත්තම් නවත්තන්නෙ මොකටද. මම නම් ට්‍රයල් පෙන්නනකොට තිබ්බෙ nissan vanette එකක්. examiner කොර ගියර් 5 ගියා. ඩ්‍රයිවින් පුළුවන්නෙ කියල කිව්ව.

    පදිකයෙක් නැත්නම් එනකන් නවත්තන් ඉන්න ඕන. ආවට පස්සේ හලෝ මචන් පදිකයා, මම මේ ට්‍රයල් කරනවා කියල ටටා එකක් දීලා යන්න ඕන. :lol:

    මිනිස්සු නැත්නම් කහ ඉර ලග නවත්වන් ඉන්න ඕනේ නෑ, නමුත් මිනිස්සු නැතත් කහ ඉර ලඟින් හෙමින් යන්න ඕන.

    ඒකනෙමෙයි මචන් ඔයා වාහන පදින කෙනෙක් වෙලත් (ඔයා වාහන/ ටයර ගැන ත්‍රෙඩ් දැම්මා මතකයි) මේක දන්නේ නෑ කියන්නේ පදිකයොන්ට දෙවියෝ තිස්තුන් කෝටියේම පිහිටයි ඈ. :lol:
    අඩෝ මටත් මතකයි.
    ------ Post added on Sep 7, 2022 at 5:12 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,253
    113
    කෑගල්ල
    නවත්තන්න ඕනෙ නෑ.... පදිකයෙක් ඉඳල පේමන්ට් එකේ ඉඳන් පදික මාරුවට අඩිය තිබ්බොත් අනිවා නවත්තන්න ඕනෙ.
    ඒ නිසා නවත්තන්න බලාගෙන, ස්ලෝ යන්න ඕනෙ....
    ඔව් ඒක දවසක් පාර පනින්න ඉඩ දීලා නවත්තන් හිටියා කහ ඉරට පොඩ්ඩක් දුරින්. පොලිස් කරය හෙන කයියක් වෙන එකෙක් එක්ක. ඔන්න පාරේ පනින උන් පැනලා ඉවර උනහම මම අද්දල ගත්තා. මෙන්න බොලේ කහ ඉර උඩට යන කොට එක හුත්තිගේ පූ තෙක් කඩයක් අස්සේ ඉඳන් දුවන් අව. මේක මගේ බොන ට් එක උඩ. යන්තං නවත්ත ගත්තේ. පොලිස් පකය එතකොට තමා දූවන් අ වේ. මේක වෙලාවට මොකුත් කිවේ නැ ගියා. පොලිස් කරයත් යන්න කීවා. එහෙම උනේ නැත්තං හුකා ගන්න තමා වෙන්නේ තුන් දෙනාට.
    එදා ඉඳන් හෙනම අවාදනෙන් යන්නේ. ආයේ රෑ ට පේන්නේ නෑ මේලෝ හුත්තක්.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    නවත්වන්න ඕන. නවත්තල gear එක neutral කරලා handbrake ඇදල වාහනෙන් බැහැල පනිනවද නැද්ද පනිනවද නැද්ද තීරණයක් ගන්න බැරි පදිකයන්ට දණගහල වැදලා කියපන් ඉක්මනට පනින එකක් පැනපන් නැත්නම් පැත්තකට වෙලා හිටපන් කහ ඉර මද ඉන්න එපා කියල. තව කට්ටියක් ඉන්නවා ඉබ්බෝ වගේ කහ ඉර පනින, කහ ඉර උන්ගේ කියල හිතන් ඉන්න තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්. අන්න උන්ට පයින් පාරක් දීල ආයේ වාහනේට නැගල clutch එක දීල වාහනේ start කරලා පලයන්.

    slow කරන්න ඕන නැහැ බන්. කහ ඉර ගව පර මාරු කව්රුත් නැත්නම් උබ නොර්මල් එකේ drive කරන පලයන්. panick වෙන්න එපා. හැබැයි උබට confident නැත්නම් slow එකේ යන එක හොදයි
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඔව් ඒක දවසක් පාර පනින්න ඉඩ දීලා නවත්තන් හිටියා කහ ඉරට පොඩ්ඩක් දුරින්. පොලිස් කරය හෙන කයියක් වෙන එකෙක් එක්ක. ඔන්න පාරේ පනින උන් පැනලා ඉවර උනහම මම අද්දල ගත්තා. මෙන්න බොලේ කහ ඉර උඩට යන කොට එක හුත්තිගේ පූ තෙක් කඩයක් අස්සේ ඉඳන් දුවන් අව. මේක මගේ බොන ට් එක උඩ. යන්තං නවත්ත ගත්තේ. පොලිස් පකය එතකොට තමා දූවන් අ වේ. මේක වෙලාවට මොකුත් කිවේ නැ ගියා. පොලිස් කරයත් යන්න කීවා. එහෙම උනේ නැත්තං හුකා ගන්න තමා වෙන්නේ තුන් දෙනාට.
    එදා ඉඳන් හෙනම අවාදනෙන් යන්නේ. ආයේ රෑ ට පේන්නේ නෑ මේලෝ හුත්තක්.
    රැට තම කෙස් එක වෙසියෝ පනිනවා එක පාරට ගෙදර බොක දාන්න දුවනවා වගේ
     
    • Haha
    Reactions: kasun090354t

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,111
    4,109
    113
    slow කරන්න ඕන නැහැ බන්. කහ ඉර ගව පර මාරු කව්රුත් නැත්නම් උබ නොර්මල් එකේ drive කරන පලයන්. panick වෙන්න එපා. හැබැයි උබට confident නැත්නම් slow එකේ යන එක හොදයි
    මට තියෙන ප්‍රශ්න හු$%#%$#$ නෙමේ බන්
    trial යන්න ඉන්න එකෙක්ට
    මේ උඹ කියන විදිහට ගිහිල්ල උව fail කරයි

    මමනම් overtake කරන්නෙත් කහ ඉර උඩ
     
    • Haha
    Reactions: Anemanda1

    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    එහෙම බලන්නේ නැහැ බං. ලර්නර්ස් එකකින් නම් යන්නේ පාඩුවේ ගියර් ටික මාරු කරන් යන්න.