Owa monada ban corona kaale face mask wikinuwe 10ra eka 800rs walataකැරියගෙ කඩේට පැට්රොල් බෝම්බයක් ගැහුවා නම් හරි.
id photo copy yak gahala tiyenne mokak hari hadisi wedakata wenna athi nehAnika oya time ekata monatada photo copy.
Eta wada Hondai Kadey Muslim Ekek Ge Kiyala Prachaaraya Karana eka..කැරියගෙ කඩේට පැට්රොල් බෝම්බයක් ගැහුවා නම් හරි.
2009 300lkr kiyanne mchn ada 1200k withara wenawa usd rates baluwama , 2009 di roasted ratakaju 100g k 20lkr , ada 200lkrජරා වැඩ ඕවා. මටත් ඉස්සර ඔය වගේ වැඩක් වුණා. 2010 වගේ එලියට ගිය වෙලාවක, හදිස්සි email එකක් දාගන්න ගියා internet cafe එකකට. උන්ගෙ කම්පියුටර්ස් වල මොකක්හරි අවුලක් හෝ block කරලා හරි නිසා pen drive එකේ තියෙන file එක email එකට attach වෙන්නෙ නැහැ. එතන මාස්ටර් කම්පුයුටර් එක තියාගෙන ඉන්න එකාට කිව්වා විස්තරේ. අලුත් මෑන් කෙනෙක් හිටියෙ. උගෙ එකෙන් log වෙලා file එක attach කරලා email එක දාළා දුන්නා. මගෙන් රු. 300 ක් ගත්තා. ඒ කාලෙ 300 ක් කියන්නෙ දැන් රු.800 - 1000 ක් විතර. cafe එකේ පැයක් internet use කරන්න ගන්නෙත් රු. 60 යි. ඔය වගේ මිනිස්සු හූරගෙන කන ජරා යක්කු ඉන්නවා.
ඕවා ඉතින් ප්රයෝජනයක් වෙන්නෙ නැහැ. අසාධාරණ සල්ලි පල දීමක් නැහැ. ජරා යක්කු ඉන්නෙ.ape yaluwekge dad kenektath ohoma una 2009 ,mahailluppallama .eya resercher ekenek ,supervisor ta email ekak danna 2700lkr gaththa kiwa , podi 2MB jpeg photo ekak attach karala email karanna . anuradhapura town eke .marama minissu innne .aruwata badu pattu wela . CA eken aruta press charged karala
2009 300lkr kiyanne mchn ada 1200k withara wenawa usd rates baluwama , 2009 di roasted ratakaju 100g k 20lkr , ada 200lkr
------ Post added on Sep 25, 2026 at 11:59 PM
aniwa broඕවා ඉතින් ප්රයෝජනයක් වෙන්නෙ නැහැ. අසාධාරණ සල්ලි පල දීමක් නැහැ. ජරා යක්කු ඉන්නෙ.