පාස්කු ප්‍රහරෙන් ඇත්තටම වාසි ගත්තේ කව්ද?

virantha

Well-known member
  • Feb 28, 2007
    362
    362
    63
    පාස්කු ප්‍රහාරය 100% plan කලේ සහ ක්‍රියාත්මක කලේ, මුස්ලිම් දේශපාලකයන්ගේ රැකවරණය ඇතුව මුස්ලිම් අන්තවාදීන්. මහින්දලාගේ සුප්පොර්ට් එකක් නොලැබුනත් උන් කොහොමත් බෝම්බ ගහන්න හිටියේ. ඕකට විතරක් නෙමෙය් දලදාවටත්.
    මහින්ද gota ඇතුළු සිංහල දේශපාලකයෝ මුස්ලිම් දේශපාලකයෝ එක්ක සෙට් වෙලා එකෙන් දේශපාලන වාසි ගන්න වැඩේට support කරලා දැන දැන එක වළක්වන්නේ නැතුව හිටිය එකය් කලේ.
    වැඩෙන් ගොට ඇතුළු සෙට් එක බලය ලබා ගත්ත, ඕකෙන් හොඳටම ගොඩ ගියේ මුස්ලිම් දේශපාලකයෝ. උන් මහින්දටත් එක දාගෙන තනතුරු ගත්ත, හොරකන් කල, වැඩ කර ගත්ත අනික් පැත්තෙන් නැගනහිර මුස්ලිම් අන්තවාදී චන්ද ටිකත් ගොඩ දාගත්ත.
    සමහර සාමාන්‍ය මුලිස්ම් මිනිස්සු පවා බොම්බේ නිසා සිංහල මිනිස්සු අපිව මරණ එනවෝ කියල බොරුවට සිංහලු පාවල දීල refugee ගහල පවුල් පිටින් canada, UK පැන්න.
    ඕකෙන් හොඳටම ගොඩ ගියේ මුස්ලිම් සෙට් එක. හොඳටම කෙල උනේ christian සිංහල දෙමල මිනිසුන්ට.
     
    Last edited:
    • Haha
    Reactions: redux

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,868
    5,923
    113
    මෝදී සහ ඉන්දියාව. මෝදි චන්දේන් පරදින්න ඔන්න මෙන්න හිටියේ. හැබයි පාස්කු බෝම්බේ හින්දා ඒ පාර ගොඩ ගියා. ඊළඟ පාර ලංකාවේන් ගිය කම්බි සෙට් එකක් ඉල්ලුවා ඉන්දියාවට බෝමේබ ගහන්න. සරලයි.
    ඊළඟට ඉතින් කතෝලික පල්ලිය. ලංකාවේ දේශපාලනයට කෙලින්ම හොට දාන්න අවස්ථාවක් හදාගත්තා. ඒ වගේම පට්ට ආධාර තොගයක් එකතු කරගත්තා බෝම්බේට අහුවුණු මිනිස්සුන්ට දෙන්න කියලා.
     
    • Like
    Reactions: pramodh87

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,285
    18,588
    113
    ගෝටාබය ඇතුළු පොහොට්ටුවේ උන්, සලේ, වහාබී අන්තවාදී උන් සහ උන්ට ෆන්ඩ් කරන සවුදිය ඊශ්‍රායලය වගේ රටවල්, ඉන්දියාව, නානසාර වගේ ගෝටාගෙ පඩියට වැඩ කරපු උන්
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,039
    1
    15,531
    113
    1. 2019 වෙද්දි පාස්කු ප්‍රහාරෙට කලින් ඉදන්ම, ඊලගට බලේට එන උන්ට ආමාරු වෙනව කියල කවුරුත් දැනන් හිටිය. ISB අරන් කෙලවෙලා හිටියෙ.

    2. පල්ලි වලට විතරක් ගැහුවනම් ගෝඨාභය කියන්න පුළුවන්. ඒත් වැටෙන්න තියන ආර්තිකය ඉක්මනටම වට්ටන්න බලන්, ගහපු එකා කවුරු උනත් ආර්තිකයටම ගැහුව. (Purposely Tourism Target කලා)

    3. මොකද ගෝඨ ගැහුවත් ආර්තිකයට ගහන්නෙ නෑ මොකද ඊලගට බලේ ගන්න කොහොමත් හිටියෙ ඌ. තමන්ටම වැඩේ තව අමාරු කරගන්නෙ මොකටද දිනන්ණ ඉදිද්දි.

    4. ගහපු එකා කවුරු උනත් ගෝඨට පස්සෙ බලේ ගන්න බලන් හිටිය එකෙක් ගෝඨට වැඩේ අමාරු කරවල චොර වෙන්න දීල. (එහෙම මහ මොල කරුවෙක් ඉන්නවනම්)

    ඒ ඇත්තම ඒ ගේම ගහපු එකාගෙ වාසනාවට Covid ආව. ගෝඨට ඩබල් අමාරු උනා. අර ඊලගට බලේ ගන්න බලන් හිටිය එකාට හදිසි උනා. පාක්ෂික යූනියන් දාල තෙල් හැංගුව, රට වහපන් කියල කැම්පේන් කලා. Foreign remittance එවන්න එපා කියල කැම්පේන් කලා. පස්සෙ අරගලය හයිජැක් කළා. Aggressive Social Media Campaign එකක් කලා. අන්තිමට අසාමාන්‍ය විදියට බලේ ගත්ත.

    ඔය ගෝඨට පස්සෙ බලේ ගත්ත සෙට් එකටමයි වැඩිපුරම බෝම්බ ගහපු මුස්ලිම් උන්ට, බෝම්බ ගහපු වෙලාවෙ නැගෙනහිර ආඥාපති, CID Police වගේ ඉහල පුටු වල හිටපු උන් එක්ක Connection තියෙන්නෙත්. Not a coincidence.

    ඒත් මේ ඔක්කොම නෙමෙයි. ඕක මහ මොළකරු කියල එකෙක් ඉන්නව කියන Assumption එකෙන් හිතුවම. මම තාම හිතන්නෙ එහෙම එකෙක් නෑ. උඩ කිව්ව ඒවගෙන් බෝම්බ පත්තු උනාට පස්සෙ ඒව ඈත්ත වෙන්න පුළුවන්. ඒත් ඊට කලින් අන්තවාදී වැඩක්. මේක Use කරල ඇරියස් පිටකරන ගේමක් දැන් යන්නෙ.

    මගෙ අවංක Observation එක.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,958
    9,536
    113
    Galaha
    නානසාර පොන්ස්ගේ වැඩ වගේද අපේ නානලාගේ ගේම්. 🤭

    3% පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙක දක්වා අපුවිදියද මේ 🤔
    ------ Post added on Sep 25, 2026 at 2:29 AM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,846
    26,270
    113
    අර පකයා උඩට ඇඟිල්ල දාගෙන හිනාවෙන photo එක දැක්කද?

    ගෝටාභය හිටියා නම් ඕකට ඇඟිල්ල උස්සන්න ඉතිරි කරන්නේ නෑ, මේ වෙද්දී.
    හෙටම ඇඟිල්ල කපලා පුපේ ගහනවා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,653
    35,645
    113
    පාස්කු දින බෝම්බ ප්‍රහාර නොවුනා නම් 2019 ජනපතිවරණයෙන් අනුරයියා දිනන්න තිබුනා. 2019 මුල⁣ට පලයං. යහපාලන ආණ්ඩුව මිනිස්සුන්ට එපා වෙලා තිබුනේ. උන්ගේ ඇතුලේ කඹ ඇදිලි නිසා. නාකි මයිනලාවත් එපා වෙලා තිබුනේ අගමැතිකම හයිජැක් කරලා හොර පාරෙන් බලය ගන්න හදපු නිසා. 2019 මුල රිලීස් වෙච්ච ගින්නෙන් උපන් සීතල ෆිල්ම් එක බොලාට මතකද? මෑත කාලේ එක දිගට ෆිල්ම් හෝල් පිරී ඉතිරී ගිය ෆිල්ම් එකක්. ඒ කියන්නේ මිනිස්සු සොයමින් හිටියේ 3 වෙනි බලවේගයක්. ඒකේ වාසිය කෙලින්ම තිබුනේ අනුරයියට. ඒත් බෝම්බ සීන් එක නිසා ආපහු ජාතිවාදය, රණවිරුගාය, ජාතික ආරක්ෂාව, සිංහල බෞද්ධකම වගේ මාතෘකා කරලියට ආවා. ඒවා මාකට් කරපු පොහොට්ටුවට නිකන්ම බලය ආවා
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: virantha and deanXX

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,460
    102,688
    113
    පොත් ලියපු උන් හෑලි ලියපු උන්. මේ පාර බුක් ෆෙයාර් එකෙත් ආයේ විකුණන්න බලන් ඉන්නේ
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    860
    2,360
    93
    33
    පොත් ලියපු උන් හෑලි ලියපු උන්. මේ පාර බුක් ෆෙයාර් එකෙත් ආයේ විකුණන්න බලන් ඉන්නේ

    Screenshot-20260925-070420.jpg

    image-aded7fe3f2.jpg

    50465900.jpg

    images-(23).jpg

    The-conspiracy-book-by-Gotabaya-Rajapaksa-Colombo-Telegraph.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,264
    169,928
    113
    එකමත් එක රටක
    මේ පාර ජෙප්පන්ට චන්දෙ දීපු මෝඩයෝ ටිකම තමයි එදා බොම්බේ ගැහුවම ගෝටා ව උස්සන් ගියේ .
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,811
    15,140
    113
    Milagiriya
    අර පකයා උඩට ඇඟිල්ල දාගෙන හිනාවෙන photo එක දැක්කද?

    ගෝටාභය හිටියා නම් ඕකට ඇඟිල්ල උස්සන්න ඉතිරි කරන්නේ නෑ, මේ වෙද්දී.
    හෙටම ඇඟිල්ල කපලා පුපේ ගහනවා.
    ඉතින් යකෝ ඌ ජනාධිපති වෙලා ඉන්න කොටත් මුන් ටික ඇතුලේ හිටියානේ, තාම රට ගු කරලා පැනලා ගියපු එකා ගැන අලි ටෝක් දෙන්නේ 😝