රුපියල් 3000ක් ඇතිද කුලී වැඩ කරන මනුස්සයෙක්ට මේ කාලෙ?
මගෙ යාලුවෙක් ගිහිං වැඩකට. කුලිය රුපියල් 3000යි. මූ වැඩිය ඉල්ලන එකෙක් නෙවෙයි ඒත් 3500ක් වත් එපැයි.
කරන්න තියෙන්නෙත් බර වැඩලු. ඌට බස් එකේ යන්න එන්නත් දවසට රුපියල් 200ක් යනවා.
එහෙ නවතින්න දෙන්නෙත් නැහැලු. දවල්ට කන්න දෙනවාලු. හැබැයි මස්, මාළු, බිත්තර, පිළිහුඩු මුකුත් නෑ. අලයි සම්බෝලයි බතුයි වගෙ දෙයක්. තේ දෙන්නෙ නෑ. වැඩ උදේ 8 ඉඳන් 4 වෙනකං.
ඌ 3000හ මදි කිව්වම කුණා කියලා බාස් ගන්නෙත් 3 500යි කියල.
මට හිතෙන්නෙ බාස් ගෙදර වුන්ව අඳුරනවා. ඌට 3500යි දෙන්නෙ කියල ගෝලයන්ට 3000ක් දෙන්න හදනවා. ඇත්තට බාසට රුපියල් 5000ක් හෝ ඊට වැඩියෙන් දෙනවා ඇති.
මූ මේ වෙන වැඩක් හොයා ගන්න නැති නිසා යන්නෙ.
මං ඌට කිවුව පලංචි එහෙම බුරුල් කරපං කියලා බාස්ගෙ කොන්ද කැඩෙන්න. ගල් වැලි සිමෙන්ති අඩුවෙන් වැඩියෙන් දාලා කෙල කරපං කිව්වා.
ඒ මෝඩය කියනවා කන්න නැති වුණත් ඒ වගෙ වැඩ කරන්න බැහැ කියලා. වෙන වැඩක් හම්බුනාම ඒකට යනවා කියනවා. මෝඩයෙක්. ඕවා නොකර ඔය කුණු ලෝභ මිනිස්සු පාඩමක් ඉගෙන ගන්නෙ නෑ.