අලුත් පසක් පෙරලන , මහඋල්පතගම NPP පියන්ත !!

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,490
    4,122
    113
    මට නං ඌව මහඋල්පතගම ප්‍රියන්ත තමා 🤣🤣

    මූන පුක් කරන් ජෙහාන් පස්සේ දුවන ඩයල් එක හැම වෙලේම පේන්නෙ 🤣🤣🤌
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,442
    113
    ඇයි සිද්ධාර්ථ මම බුදු වෙනවද කියලා ගඟෙන් ඇහුවේ?

    පහලට ගහගෙන ගියොත් උත්සාහය අත්හරිනවා ද?
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,485
    12,502
    113
    ගොඩක් රැඩිකල් වීරයෝ කරන්නේ ..ප්‍රසිද්ද මතවලට නිර්දය ලෙස පද හදන එක....එහෙමත් කරලා සල්ලි පස්සේ ජීවිත විකුනලා එදා වේල හම්බකරන් කන්න මාර්ග හොයන එක.
     
    Last edited:
    • Like
    Reactions: RealityOfX

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    385
    1,413
    93
    නිර්ධන පන්තිය කියලා ප..ක් නෑ, ඉන්නේ සල්ලි තියෙන උන් එක්ක ඇරියස්කාරයෝ විතරයි, උන්ට සල්ලි ටිකක් ආව ගමන් උන් ගිහින් අරුන් එක්ක එකතු වෙනවා. නිකම්මු වෙලා ඉන්න තාක් ඔක්කොම හු...ගේ පුතාලා නිර්ධන පංතියේ...