වෙනසකට අලුත් පැත්තක පදිංචියට යන්න හිතෙනවා

geeko

Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    මචන්ලා මන් අවුරුදු 35 ක් තිස්සේ ඒ වගේම මගේ අම්මා අවුරුදු 50 කට වැඩියෙන් ජීවත් වෙන්නේ මෙහේ. නෑදෑයොන්ගෙන් ඈත් වෙලා තමයි අපි ඉන්නේ වැඩිය අශ්‍රයක් නෑ. හැබැයි පොඩි කාලේ ඉඳන් දන්න අඳුනන හැමෝම වගේ ඉන්නේ මෙහෙ. ඒත් දැන් මට හිතෙනවා හැමදාම එකම දේවල් දැකලා එකම නගරයක ජීවත් වෙලා ජීවිතේ ඒකාකාරී වෙලා කියලා. මට හිතෙනවා වෙන නගරයක පදිංචියට යන්න වැඩි දුරක නෙමේ 45 km වගේ එහායින් තියෙන නගරයකට හැබැයි දිස්ත්‍රීක්ක දෙකක. ඒ වගේම පහසුකම් අතින් ගත්තම දැන් ඉන්න නගරයට වඩා දියුණුයි හැබැයි මෙහෙ තරම් නිස්කලංක නෑ..

    හැබැ‍යි එතකොට හැම දෙයක්ම අලුත් වෙනවා අලුතින්ම මිනිස්සු අඳුර ගන්න වෙනවා.අලුත් ගෙයක් (අපි දැ න් ඉන්න නගරයේ උනත් අලුත් ගෙවල් වලට ඕනේ තරම් මාරු වෙලා තියෙනවා හැඹැයි අලුත්ම නගරයකට මාරු වෙලා නෑ) , අලුත් පරිසරයක් . උඹලා මොකද ඒ ගැන හිතන්නේ. එහෙම වෙනසක් දරාගන්න පුලුවන් වෙයිද? එහෙම වෙනසක් කරන එක හොඳයිද නරකයිද? නැත්තන් මේ විදිහට මේ නගරෙම ඉඳලා මෙහෙම මැරිලා යන එක හොඳයිද
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ජීවිතේ වැඩිම කාලයක් ගෙවපු මෙහෙ ඉඩකඩම් විකුනල දාලා පවුලේ හැමෝම එක්ක ජීවිතේ මුල් අවුරුදු 8 ගතකරපු පැත්තට ආයෙත් ගිහින් ඉන්න ඇත්නම් කියල හිතෙන වාර අනන්තයි බම්.

    little-boy-watching-night-starry-260nw-82815019.jpg

    Photo courtesy: @Starry Night
     
    • Like
    Reactions: Asmodeus

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,378
    6,541
    113
    ඔය දියුණු රට වල මිනිස්සු ඕක කරනව නේද, ටිකක් තරුණ කාලෙ.
    මමත් මාරුවෙලා තියනව, පටන්ගන්න කොට ටිකක් අමුතුයි, සමාජ සම්බන්ධථාව අඩුයි වෙන අවුලක් නෑ. හොඳ තැනකට පහසුකම් වැඩි තැනකට යන්න කැමතියි.
    එකම තැන ඉන්නකොට අර ගම්වාසිය කියන එක තියනව. වයසක අයනම් කැමති නෑ යන්න, ඒයාලගෙ යාලු මිත්‍රයො දුරස්වන නිසා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    Bored is good, that means no stress

    Why trade boredom for stress
    එහෙමත් හිතෙනවා
    දැන් කොහෙද ඉන්නේ? යන්න හිතෙන්නේ කොහෙටද??
    From Chilaw to Negombo

    ජීවිතේ වැඩිම කාලයක් ගෙවපු මෙහෙ ඉඩකඩම් විකුනල දාලා පවුලේ හැමෝම එක්ක ජීවිතේ මුල් අවුරුදු 8 ගතකරපු පැත්තට ආයෙත් ගිහින් ඉන්න ඇත්නම් කියල හිතෙන වාර අනන්තයි බම්.

    little-boy-watching-night-starry-260nw-82815019.jpg

    Photo courtesy: @Starry Night
    මගේ ජීවිතේනම් මුල් අවුරුදු 8 ගත කරපු මිනිස්සුන්ගෙන් ඉන්නේ අම්මා විතරයි. අනිත් අය ලෝකේ එක එක කොන් වල. මන් හිතන්නේ නෑ ආපහු ඒ අතීතයට යන්නවත් ඒ මිනිස්සු දකින්නවත් හම්බෙයි කියලා
    ------ Post added on Aug 14, 2025 at 11:14 PM
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ඔය දියුණු රට වල මිනිස්සු ඕක කරනව නේද, ටිකක් තරුණ කාලෙ.
    මමත් මාරුවෙලා තියනව, පටන්ගන්න කොට ටිකක් අමුතුයි, සමාජ සම්බන්ධථාව අඩුයි වෙන අවුලක් නෑ. හොඳ තැනකට පහසුකම් වැඩි තැනකට යන්න කැමතියි.
    එකම තැන ඉන්නකොට අර ගම්වාසිය කියන එක තියනව. වයසක අයනම් කැමති නෑ යන්න, ඒයාලගෙ යාලු මිත්‍රයො දුරස්වන නිසා.
    ඕකත් මට තියෙන එක ප්‍රශ්නයක්. මට නම් ටික කලයක් යද්දි හුරු වෙයි ඒත් අම්මට හුරු වෙන එක ලේසි වෙයිද කියලා. මට වඩා අම්ම තමයි මෙහෙ කට්ටිය වැඩිපුර අශ්‍රය කරන්නේ. මාගේ connectione ගොඩක් school කාලෙන් පස්සේ අඩු වුනා

    Negombo is not much different than chilaw ne bro...
    Yeah there is no big cultural difference. But there is a different Vibe
    ------ Post added on Aug 14, 2025 at 11:20 PM

    35 panna neda 😂
    ow :no:
    ------ Post added on Aug 14, 2025 at 11:21 PM

    kai gani dila mona ganida gatta wagene bro ekama paththene
    a kiwwe
    ------ Post added on Aug 14, 2025 at 11:21 PM
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,852
    18,711
    113

    Yeah there is no big cultural difference. But there is a different Vibe
    එහෙමමත් නෑ මචං..හෙනම cosmopolite city එකක්නෙ negombo.. සේරම ජාති ඉන්නව.. ලොකුවටම වෙනස් නැති පිරිසක් ඉන්න පැත්තකට යන්න.. කැතලික් නම් කටුවපිටිය.. බුඩිස්ට් නම් කුරණ.. කිඹුලපිටිය්.. එහෙම ඒරියා ඔයා දන්නවනෙ ඉතිං
     
    • Like
    Reactions: geeko