ඔන්න මම උඹලා වෙනුවෙන් reddit post එක ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්ථනය කරා
හෙලෝ සියලුම දෙනාටම , මම දැන් හරිම කේන්තියෙන් ඉන්න නිසා offensive වචන මගේ කටෙන් පිට උනොත් සමාවෙන්න. පහසුව සහා මිල අඩු සේවාව නිසා මගේ මිත්‍රයෙක් (වයස 18, පිරිමි) පොදු ප්‍රවාහන සේවය නිතර පාවිච්චි කරනවා, අවුරුදු 2කට කලින් එයා බස් එකේ හිටගෙන ඉන්නකොට වයසක මහත්තයෙක් එයාගේ පස්ස පැත්ත අල්ලලා තියෙනවා. ඊට මාස කිහිපයකට පස්සේ බස් එකේ එයා ඉඳගෙන ඉන්නකොට කාන්තාවක් එයාගේ උරහිසේ තමන්ගේ යෝනිය අතුල්ලලා තියෙනවා. අද බස් එකේ යනකොට කවුරුහරි එකෙක් තමන්ගේ ලිංගික අවයවය එළියට ගෙන එයාගේ ඇඟේ අතුල්ලන්න පටන් අරන් තියෙනවා. ලංකාවට මොනවද මේ වෙලා තියෙන්නේ ? දැන් ගැහැණු අයට විතරක් නෙවෙයි, පිරිමි අයටත් අරක්ෂා වෙලා ඉන්න වෙනවා. විශේෂයෙන්ම ලිංගික අධ්‍යාපනය අඩු රටක. මේ ප්‍රශ්නෙට විසඳුමක් තියෙනවද?