එතකොට ඔය තව කොල්ලෝගේ අතරේ තියනවනේ එතනින් එන්නේ පැණි...මම ආසයි ඒවට...රසයි සුදු අම්මි වගේ කතා. තනිකර බයිලා.
මොකද කියනවානම් සාමාන්‍ය යෝනි විවරයේත් යෝනි ශ්‍රාවයේත් තියෙන්නේ අධික අම්ල ගතියක්. විද්‍යාඥයෝ නම් කියන්නේ සැර වයින් වර්ගයක් තරම්ම ඒවා ආම්ලිකයි කියලා. pH අගය 4.5 ටත් අඩුයි. අනිත් එක ඔය හේතුව නිසාම එතනින් එනවා මිහිරි නැති සුවදක් හොදේ. ඒ වගේම යෝනි විවරය ආශ්‍රිතව ශරීරයට හිතකර බැක්ටීරියා විශේෂයකුත් තියෙනවා. ඈයියා කියන්න එපා සබන් ගාලා ගලේ ගැහුවත් ඒවා යන්නේ නෑ. ඒවා තියෙන්නේ ලොකු හේතුවකට. මොකද්ද මේ හේතුව? අර උඩින් කියපු ආම්ලික ස්වභාවය එහෙම නැත්නම් අඩු pH අගය පවත්වාගෙන යන්න තමයි ඒවා තියෙන්නේ. එතකොට ඇයි එහෙම ආම්ලික ස්වභාවයක් තියෙන්නේ කියලා අහන්න හිතෙනවා නේද? ඒක මෙහෙමයි..යෝනිය ඇතුළ ප්‍රදේශය ආශ්‍රිතව ඊස්ට් ගතිය හරිම වැඩියි. ඒ නිසා ඒ වගේ තත්ත්වයක් උඩ විවිධ බැක්ටිරියා රෝග ඇතිවෙන්න පුලුවන්. එහෙම රෝග ඇතිවුනොත් කසනවා, රතු වෙනවා, තුවාල වෙනවා, තව එතකොට අසාමාන්‍ය යෝනි ශ්‍රාවය ඇතිවෙනවා එක කෙලියයි. එහෙම වුනොත් මොකුත් කරන්න බැහැනේ. ඒ නිසා තමයි අධික ආම්ලිකතාවයක් නිරන්තරයෙන් පවත්වාගෙන යන්නේ. සරලවම කියනවානම් ඔයාලගේම හොදට තමයි හරිද ? එතකොට එතනින් එන සුවද ගැහැණු ළමයි ගන්න කෑම, එයාලගේ ඔසප් චක්‍රය සහ බොන වතුර ප්‍රමාණයටත් සාපේක්ෂව වෙනස්වෙන්න පුලුවන්.