කට්ටිය නන්නත්තාර වෙලා
ඌබර් එකේ කිලෝමීටර 10 දිව්වත් ගෙවන්නෙ 120 යි
ඒ මදිවට පික්මී වදින්නෙත් අඩුවෙන් හැමෝටම
එදා වේල හොයාගන්න අය අනාත වෙලා
මම කිලන් හිතුවෙ උන්ගෙ සිස්ටම් අවුලක් කියල
හිතා මතා මෙහෙම ගණන් අඩු කරල තියෙන්නෙ
කවුද බං කිලෝමිටර 9-10 රුපියල් 120 ට දුවන්නෙ?
https://www.facebook.com/groups/248750834899791/

Last edited: