සමහරක් සංචාරකයෝ කියනවා ශ්‍රී ලංකාව value for money tourist destination දෙකක් නෙවෙයි කියලා

waca

Well-known member
  • Nov 13, 2006
    3,815
    2,324
    113
    Nugegoda
    ඕක උනේ රටේ මිනිස්සු නිසා නිසා
    ඇත්ත.. තනි මාෆියාවක් යන්නෙ

    නෙමේ.. කැරි ට්‍රීවිල් පකයොඋඉ ගයිඩ් හුත්තලානිසා..
    අපේ මානසිකත්වය හැදිල තියෙන්නෙ එන සංචාරකය උපරිමේටම හූරගෙන කන්න. සීගිරිය, දලදා මාලිගාව වගේ තැන් වලත් ලොකු ගාස්තු අයකරනව. ඒ විතරක් නෙමෙයි බීච් එකක් පැත්තට ගියාම බිච් බෝයිස්ලගෙ ආධිපත්‍යය. ගොඩක් සංචාරක පුරවරයන් වල ප්‍රධාන හේටල් ඉස්සරහම ත්‍රීවීල් පාක් අටවං ඉන්නව. සමහර සුද්දොන්ට Uber, Pickme වගේ විශ්වාස තැනකින් කාර් එකක් වත් ගන්න දෙන්නෙ නෑ, ඉස්සරහ පාර්ක් එකේ ඉන්න කාලකන්නි වීල් කාරයො. ඒ සෙට් එක උපරිමේටම හූරගෙන කනව. මෙහෙම වෙන එක පුදුමයක් නෙමෙයි.
     
    • Like
    Reactions: Pundit and supun_sg

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,325
    2,460
    113
    In Aus, there's 13Cabs..

    It's time in SL also, all tuk tuks get organized as a registered taxi organization that gets governed by the Transport Board for price, quality etc.,

    If you do not want to be part of being a Taxi, then you could drive for Uber etc.,
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,011
    1
    9,846
    113
    Gampaha
    අපෝ ඇත්ත ඩවුන් සවුත් තියෙන්නෙ පුදුම මාෆියාවක්. අඩුම කන්න තැනක්වත් නෑ ලාබෙට ගිනි ගනන්. දැන් මිහිරිපැන්න බීච් එකේ අයිතිවාසිකම් කියනව. වාහනයක් පාක් කරන්න බෑ. 200ක් ඉල්ලනව එක එක හිගන හැත්ත ඇවිත්. මම ත්‍රෙඩ් එකකුත් දැන්ම අන්තිමට අමබලන්ගොඩ තැනකින් කෑව රයිස් ඇන්ඩ් කරි. බිල 7000 යි 5දෙනෙකුට. මෙලෝ රහක් නෑ. 500මිලි වතුර බෝතලේ 170ක් දාල 10% දාල. අඩුම වීදුරුවක්වත් දුන්නෙ නෑ වතුර එක බොන්න. බිත්තරයක් බුන්සායි ගත්ත 420ක් දාල. වැවු මාලුවට 460ක් දාල.
     
    • Like
    Reactions: supun_sg

    hena7

    Well-known member
  • Dec 17, 2023
    426
    359
    63
    attha natthemath na . habayi mehema comments tuth thiyanawa

    I don’t know why some Sri Lankans keep selling their country short as an holiday destination, but as someone who travelled near the whole world I have to say, that Sri Lanka is my absolute favorite country. People, Landscape, Food - 10/10. Sri Lanka may not be the place for people who like to get pampered all the way, but if you’re open minded, willing to explore and don’t need the most luxurious stays, there’s no other country I could recommend more than Sri Lanka.
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,658
    553
    113
    ලන්ඩන් වත්ත
    attha natthemath na . habayi mehema comments tuth thiyanawa

    I don’t know why some Sri Lankans keep selling their country short as an holiday destination, but as someone who travelled near the whole world I have to say, that Sri Lanka is my absolute favorite country. People, Landscape, Food - 10/10. Sri Lanka may not be the place for people who like to get pampered all the way, but if you’re open minded, willing to explore and don’t need the most luxurious stays, there’s no other country I could recommend more than Sri Lanka.
    ඔව්, ගනන් වැඩී කියල අපි බජට් ඩෙස්ටිනේශන් එකක් විඩියට අපිවම බ්‍රැන්ඩ් කරගන්නවට ව්ඩා හැම ටියර් එකකටම ගැලපෙන විදියට කේටර් කරන විදියක් බලන එක වාසි වේවි. ඒ කරන ගමන් හයි ස්පෙන්ඩින්ග් ටුවරිස්ට්ස්ලව ගෙන්න ගන්න විදි බැලුවොත් මාලදිවයින වගේ ම බැරි උනත් දැනට වඩා හොද ඉන්කම් එකක් රටට ගෙන්න් ගන්න පුලුවන් වේවි අපිට ඔෆර් කරන්න පුලුවන් වරයිටි එක වැඩි නිසා.
     
    • Like
    Reactions: Pundit and waca

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,436
    6,605
    113
    හැමෝම කෑම බීම වගේ අයිටම් කීපයක මිල ගණන්වලින් රටක වටිනාකම මනින්නෙ නෑ, එහෙම නම් අල්ලපු රටේ කෑම බීම ප්‍රවාහන වගේ හැමදේම අඩුයි. ඊට වඩා මනුස්ස කම, මිත්‍රශීලී භාවය වගේ දේවල් වටිනව. සමහරුන්ට මේක මිල කල නොහැකි තරම් වටිනව.
    කෙසේ වෙතත් සමහරු බාගෙන කන්න තියන වල ඉහගෙන කනවනෙ ඒක නම් හානියක් ඔන්න ඔය මජර ගති ටික නැතිකරගත්තා නම් මේ රට ස්වභාවිකවම සුපිරියි.
     
    • Like
    Reactions: Pundit

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,217
    10,131
    113
    එක තැනක නෑ
    “Saying this as a Sri Lankan living in abroad”

    මුන් කොහෙද බන් ටුවරිස්ට්ලා වෙන්නෙ. අනිත් එක ජැෆ්නා නම් හොඳයුලු.

    මූ මොකෙක්ද මොකාටද එන්නෙ කියලා ඉතින් කියන්න ඕනෙ නෑනෙ.

    ෆ්‍රාන්ස්, UK, or කැනඩා ඉන්න දෙමලෙක් තමයි :lol:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,243
    1,181
    113
    ප්‍රධානම හේතුව පරිසර විනාශය. ඇල්ල, උණවටුන, නිලාවැලි සහ හික්කඩුව බලන්න. අනවසර ඉදිකිරීම්. ප්‍රධානම සංචාරක කලාප ආශ්‍රිත වෙළෙදාම්වල තියෙන අවිධිමත් කම. ඒ ආශ්‍රිත හැසිරෙන අයගේ තුනැවැනි පන්තියේ හැසිරීම.
    1790353338930.png
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,735
    1
    62,770
    113
    Mother Earth
    ඒ වුණාට සුද්දියෙක් පාරෙ යනව දැක්කම, දැනෙන මෙව්ව එක කියල නිම කරන්න බෑ
    උබ එහෙම සුද්දියෙක් දැක්කම බයික් එකේ යන ගමන් බිජ්ජ එළියට දාල පෙන්නපන්. උන් කැමති කළු ඒවා වලට. සමහරවිට සුද්දියෙක් උබව බඳියි. 🤷‍♂️

    ප්‍රධානම හේතුව පරිසර විනාශය. ඇල්ල, උණවටුන, නිලාවැලි සහ හික්කඩුව බලන්න. අනවසර ඉදිකිරීම්. ප්‍රධානම සංචාරක කලාප ආශ්‍රිත වෙළෙදාම්වල තියෙන අවිධිමත් කම. ඒ ආශ්‍රිත හැසිරෙන අයගේ තුනැවැනි පන්තියේ හැසිරීම.
    මෙලෝ රහක් නෑ හොඳේ. හැමතැනම විලා ගහල. ගෙවල් ගහල. කිසිම natural ගතියක් නෑ. ගස් කපලා. ඇත්තටම ඔය පැති වලට ගිහින් වැඩක් නෑ දැන්. මම කියන්නෙ කඳුකර ප්‍රදේශ වල. ඉතින් නාය යන එක අහන්න දෙයක්ද. 🤷‍♂️
    ------ Post added on Sep 25, 2026 at 8:58 PM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,718
    26,116
    113
    kisi jokiyak danna danne nathi Asin blood link wechcha amu gawayek wenna athi ban oka. godak EU, American un patta asai Lankawata.
    ජර්මන් කාරයෝ - අන්නාසි
    නෙදර්ලන්තේ - කෙලවල්ලෝ, තලපත්

    කන්න පුදුම ආසාවෙන් එන්නේ. උන්ට පිස්සු වගේ ලු ලංකවෙන් ගියහම.

    ඔන්න point දෙකක් දුන්න ක්ෂේත්‍රයේ ඉන්න එවුන්ට
     
    • Wow
    Reactions: kingcapton

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,816
    8,550
    113
    ජර්මන් කාරයෝ - අන්නාසි
    නෙදර්ලන්තේ - කෙලවල්ලෝ, තලපත්

    කන්න පුදුම ආසාවෙන් එන්නේ. උන්ට පිස්සු වගේ ලු ලංකවෙන් ගියහම.

    ඔන්න point දෙකක් දුන්න ක්ෂේත්‍රයේ ඉන්න එවුන්ට
    ඔව් , යුකේ කෙල්ලෝ වල්ල ලොකු බීච් බෝයිස්ට