පාස්කු ප්‍රහරෙන් ඇත්තටම වාසි ගත්තේ කව්ද?

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,601
    27,162
    113
    Kandy
    අප්‍රේල් 21 බෝම්බේ පුපුරනවා අප්‍රේල් 25 ගෝටා කියනවා මම ජනාධිපතිවරනයට ඉදිරිපත් වෙනවා කියලා ඩොට් ටික සම්පූර්ණ කර ගන්න
     
    Last edited:

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,064
    2,689
    113
    colombo
    පාස්කු දින බෝම්බ ප්‍රහාර නොවුනා නම් 2019 ජනපතිවරණයෙන් අනුරයියා දිනන්න තිබුනා. 2019 මුල⁣ට පලයං. යහපාලන ආණ්ඩුව මිනිස්සුන්ට එපා වෙලා තිබුනේ. උන්ගේ ඇතුලේ කඹ ඇදිලි නිසා. නාකි මයිනලාවත් එපා වෙලා තිබුනේ අගමැතිකම හයිජැක් කරලා හොර පාරෙන් බලය ගන්න හදපු නිසා. 2019 මුල රිලීස් වෙච්ච ගින්නෙන් උපන් සීතල ෆිල්ම් එක බොලාට මතකද? මෑත කාලේ එක දිගට ෆිල්ම් හෝල් පිරී ඉතිරී ගිය ෆිල්ම් එකක්. ඒ කියන්නේ මිනිස්සු සොයමින් හිටියේ 3 වෙනි බලවේගයක්. ඒකේ වාසිය කෙලින්ම තිබුනේ අනුරයියට. ඒත් බෝම්බ සීන් එක නිසා ආපහු ජාතිවාදය, රණවිරුගාය, ජාතික ආරක්ෂාව, සිංහල බෞද්ධකම වගේ මාතෘකා කරලියට ආවා. ඒවා මාකට් කරපු පොහොට්ටුවට නිකන්ම බලය ආවා

    අනුර නෙමෙයි බන් රනිලට කැරකිලා තිබ්බෙ බහුතර ජනමතය. යහපාලනයට බැංකු කේස් එක හැර වෙන ලොකු කේස් තිබ්බෙත් නෑ රනිල තෙල් ගෑස් එහෙම අඩු කරල මිනිස්සුන්ට අමාරු නොවෙන ගානට කරගෙන ගියා රට විකුණලා හරි.
    ඒක නිසා තමයි මයින හිටන් එක්ක ඩීල් එක දැම්මෙ.
    හිටන්ටත් යන එන මන් තිබුනෙ නැති නිසා මයින යාලු කරගන්න ඌ එක්ක සෙට් උනා.
    ඒත් නීතිය අනුව පාර්ලිමේන්තු බහුතරය පෙන්නල රනිල අගමැති උනා ආපහු. ඌ එකෙනුත් ලකුණු දාගත්ත.
    ඔක්කොම plan වතුරෙ ගිය නිසා සහරාන් ලට වැඩේ කරගෙන යන්න ඉඩදුන්න.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,846
    26,270
    113
    ඉතින් යකෝ ඌ ජනාධිපති වෙලා ඉන්න කොටත් මුන් ටික ඇතුලේ හිටියානේ, තාම රට ගු කරලා පැනලා ගියපු එකා ගැන අලි ටෝක් දෙන්නේ 😝
    ඒ කාලේ මූ සද්දේ වහලා ඉන්න ඇති. මම දන්න පුද්ගලයන් හරහා ලැබුණ තොරතුරු අනුව සෑහෙන කොටසක් මාළු කෑම සඳහා ගොදුරු වුණා, ඔව්වට සම්බන්ද වුණ අය.
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,792
    113
    පාස්කු දින බෝම්බ ප්‍රහාර නොවුනා නම් 2019 ජනපතිවරණයෙන් අනුරයියා දිනන්න තිබුනා. 2019 මුල⁣ට පලයං. යහපාලන ආණ්ඩුව මිනිස්සුන්ට එපා වෙලා තිබුනේ. උන්ගේ ඇතුලේ කඹ ඇදිලි නිසා. නාකි මයිනලාවත් එපා වෙලා තිබුනේ අගමැතිකම හයිජැක් කරලා හොර පාරෙන් බලය ගන්න හදපු නිසා. 2019 මුල රිලීස් වෙච්ච ගින්නෙන් උපන් සීතල ෆිල්ම් එක බොලාට මතකද? මෑත කාලේ එක දිගට ෆිල්ම් හෝල් පිරී ඉතිරී ගිය ෆිල්ම් එකක්. ඒ කියන්නේ මිනිස්සු සොයමින් හිටියේ 3 වෙනි බලවේගයක්. ඒකේ වාසිය කෙලින්ම තිබුනේ අනුරයියට. ඒත් බෝම්බ සීන් එක නිසා ආපහු ජාතිවාදය, රණවිරුගාය, ජාතික ආරක්ෂාව, සිංහල බෞද්ධකම වගේ මාතෘකා කරලියට ආවා. ඒවා මාකට් කරපු පොහොට්ටුවට නිකන්ම බලය ආවා
    ross geller GIF