ආණ්ඩුවට බජට් එකක් ඕන නැහැ ටැක්ස් ගහන්න, නිකම්ම ගැසට් එකක් ඇතිbudget eken neda tax wenas karanne
mama kiwwe budget eken tax adu karanawa. VATඒ කාලේ විදග්ධ ආර්ථික උපදෙස් දුන්නු උන් නේ මේ, දැන් හොයාගන්නත් නැහැ. ලොජ් එකකට වෙලා පොඩි ජෙප්පියකගේ රෙදි ලිහනවා ඇති මූ නම්
ආණ්ඩුවට බජට් එකක් ඕන නැහැ ටැක්ස් ගහන්න, නිකම්ම ගැසට් එකක් ඇති
------ Post added on Sep 25, 2026 at 12:07 PM
එහෙනම් බන් අනිත් ආන්ඩුවලට එහෙම බජට් එකෙන් අඩු කරන්න කියලා කියන්න තිබ්බනෙ බන්. මුන් කලේ සතියෙන් සතිය මාද්ය සාකච්චා තියලා දැන් අඩු කරපන් දැන් අඩු කරපන් කියපෞ එකනෙ.mama kiwwe budget eken tax adu karanawa. VAT
na bn uba andila un kiwweth budget eken adu karaanda kiyala. anika eka eka kiwwata wadak na ne. puluwan welawatane adu karanneඑහෙනම් බන් අනිත් ආන්ඩුවලට එහෙම බජට් එකෙන් අඩු කරන්න කියලා කියන්න තිබ්බනෙ බන්. මුන් කලේ සතියෙන් සතිය මාද්ය සාකච්චා තියලා දැන් අඩු කරපන් දැන් අඩු කරපන් කියපෞ එකනෙ.![]()
![]()
එහෙන ලබ්බටද බන් ආපු හැම ආණ්ඩුවක්ම අපහසුතාවෙට පත් කලේ ඔහොම කියලා? උඹලත් පිලිගන්නවානේ ජෙප්පො ඒ කාලේ කුහක වේසිගෙ පුතාල ටිකක් කියලා?na bn uba andila un kiwweth budget eken adu karaanda kiyala. anika eka eka kiwwata wadak na ne. puluwan welawatane adu karanne
ayi bn ithin apahasuthawayata path wenne. dan anurata bomma gahanawa kiyala naki uncle kenk kiwwa. pora ekatawath apahasuthawayata path une na ne bn. mahindata ehema kiwwanam adi 6 yataඑහෙන ලබ්බටද බන් ආපු හැම ආණ්ඩුවක්ම අපහසුතාවෙට පත් කලේ ඔහොම කියලා? උඹලත් පිලිගන්නවානේ ජෙප්පො ඒ කාලේ කුහක වේසිගෙ පුතාල ටිකක් කියලා?
උඹට ඒකෙයි මේකෙයි වෙනස තේරෙන්නෙ නෑ කියන්නෙ අමු ගවයෙක්නෙ බන්. මුන් කලේ මිනිස්සුන්ව උසි ගන්නපු එක බොරු කියලා.ayi bn ithin apahasuthawayata path wenne. dan anurata bomma gahanawa kiyala naki uncle kenk kiwwa. pora ekatawath apahasuthawayata path une na ne bn. mahindata ehema kiwwanam adi 6 yata![]()
රටේ දියුණුවට බදු ගහන්න ඕනේ! 76ක් පාලනය කරලා කොර ගන්න බැරුව... දැන් වැලපෙනවා.. අපි විපක්ෂයක් විදියට කකුලෙන් ඇද්ද තමා, අදිනකොට වැටුනා කියන්නේ ඒ කාලේ තිබ්බ ආණ්ඩු ශක්තිමත් නෑ කියන එක මිසක්, අපි කඩාකප්පල් කලා කියන එක නෙමෙයි...
දැන් ඉන්න විපක්ෂේට කකුලෙන් අදින්න තියා විරුද්ධව කතාවක් කර ගන්න කොන්දක් නෑ.. බොරුවට ටොයියෝ බයියෝ දාලා කෙඳිරි ගානවා..
අපි බඳු ගහලා හරි රට හැඳුවා.. fitch rating B- ගෙනාපු එකම ආණ්ඩුව
අන්න ඒකයි මාත් කියන්නේ! ඒක වැරදි ද? අනුරත් අහන්නේ ඒක වැරදි ද කියලා.. අනෙක විපක්ෂේ ඉන්න කොට බලය නැති කාලේ කියපු කතා දැන් වැඩක් නෑනේ.. අනෙක අනුරත් ජනාධිපති වෙනකොටම කිව්වනේ, අපි ජීවිතේකට ආණ්ඩුබලයක් ලැබෙයි කියලා හිතපු මිනිස්සු නෙමෙයි, විපක්ෂේ ඉඳන් විරෝධයා පාලා අනෙක් විප්ලවාදීන් ලෙස මිය යන්න හිටපු අය කියලා.. එහෙව් එකේ පරණ කතා අහන එක වැරදි.. 76ක් හරියට කරානම්, මොකෝ මාලිමා ආණ්ඩුවක් එයි ද නෑනේ.. මිනිස්සු උනත් දැන ගන්න ඕනේ 76 අවුරුද්දක් කාපු රටක් තමා මේ හදන්නේ කියලා.. එහෙම හදන ගමන් ලාල්ලා තට්ටු 3ක ගෙයක් නෙමෙයි 5ක ගෙයක් උනත් හදන්න මිනිස්සු දැන ගන්න ඕනේ සහෝයගය දෙන්න.. පාලකයා පෝසත් උනාම තමා ජනතාවටත් ඉතුරු වුනොත් පෝසත් වෙන්න පුළුවන්, ජනතාව පෝසත් වෙලා පාලකයා දුප්පත් උනොත් අපි කොහොම ද රටක් විදියට ජ්‍යාත්‍යන්තරයට මුහුණ දෙන්නේ..කියලා වැඩක් නෑ.. මිනිස්සුන්ව හූරගෙන කාලා හරි භාණ්ඩාගාරෙ පුරවන එකනේ වෙන්න ඕනෙ..
uba nam mara mitarayak kiyala meke hama ekama dannawa. mata nikamata hithala thiyanawa ubage post dakkaham ara keheliya, Jonstan wage gon bayyekda danne na me @tharakaf (tharaka fuck ) kiyala inne kiyala. sirawata.උඹට ඒකෙයි මේකෙයි වෙනස තේරෙන්නෙ නෑ කියන්නෙ අමු ගවයෙක්නෙ බන්. මුන් කලේ මිනිස්සුන්ව උසි ගන්නපු එක බොරු කියලා.