මාසෙකට කලින් වත්තෙන් පිට පාර එහා පැත්තේ කොලරොඩු අස්සේ අහුවුනා පොලොන් පැටියෙක් මරන්නේ නැතුව අතෑරියා මට අදාළ නැති නිසා අපේ වත්තේ නෙමෙයි නිසාත්. සත්තු මරන්න අකමැති නිසාත්. හැබැයි අද දැන් පැයකට කලින් ගේ පිටිපස්සේ කුණු වල ගාව ආයේ පොලොන් පැටියෙක් හිටියා. එදා හිටපු එකාමද මන්දා. අකමැත්තෙන් වුනත් මරන්න සිද්ද වුනා. බෝතලේකට දාලා අල්ලන්න දන්නෙත් නෑනේ. ආයේ මැරුවේ නැත්තන් එක්කෝ මට කෙලිනවා නැත්තන් පූසන්ට කෙලිනවා. උව මැරුවට පස්සේ මගේ අත පය පන නෑ. ඒකම මතක් වෙනවා. 
උඹලා මොකෝ කරන්නේ එහෙම වුනොත්?

උඹලා මොකෝ කරන්නේ එහෙම වුනොත්?