Uber PickMe දුවන අයට මේ ටිකේ කෙලවෙලා ඉන්නෙ

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    975
    1,269
    93
    ශ්‍රී ලංකාව
    ඔව් ඉතිං මිනිස්සු එහෙමත් කරයි
    අනිත් උන් සියදිවි නසා ගනියි
    එච්චරයි වෙන්නෙ
    කන්ට බොන්ට නෑ බං මිනිස්සුන්ට. මං සමහර බෙහෙත් බොන්නෙත් නෑ ගණන් වැඩියි. ලොරිය පෙරළිලා මැරිලා වත් යන්නෙ නෑනෙ කියලා හිතන වාර අනන්තයි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,426
    1
    158,851
    113
    98
    කෑගල්ල
    Kattiya wadiya ban

    Full time karana ewun innawa
    Part time karana ewun innawa
    Job loss ewun, job set wenakan Karanawa

    Ekay

    lagadi Lay OFF wecchca Software Engineers / Project Managers/ Tech Leads/ QA la ona tharam duwannawa.
    Unta ona salli neme. Unta ona mental stability eka ta mokak hari weda ka niratha wenna.

    Colombo area balanna. sahenna innawa.
    Meka Hari
    Mageth yaluwo innawa SE, Uber duwana
    ------ Post added on Sep 25, 2026 at 4:57 PM
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,259
    1
    2,415
    113
    32
    Heaven
    GraphicsGods.com
    රුපියල් 120ක් කියන්නෙ හොද ගානන්ක්නෙ බන්. කිලෝමිට්ර 1000ක් දිව්වොත් රුපියල් 12,000ක්නෙ.

    පැයට කිලෝමීටර් 100 වේගෙන් දුවපන්, පැය 10න් ටාගට් කවර්ඩ්
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    975
    1,269
    93
    ශ්‍රී ලංකාව
    රුපියල් 120ක් කියන්නෙ හොද ගානන්ක්නෙ බන්. කිලෝමිට්ර 1000ක් දිව්වොත් රුපියල් 12,000ක්නෙ.

    පැයට කිලෝමීටර් 100 වේගෙන් දුවපන්, පැය 10න් ටාගට් කවර්ඩ්
    ඔව් පට්ටම ලාභයි. තෙල් ලීටර් එකක් රු.80යි නෙ. ටයර් එකක් රු.500යි නෙ.
     

    AnuradhaRa

    Well-known member
  • රුපියල් 120ක් කියන්නෙ හොද ගානන්ක්නෙ බන්. කිලෝමිට්ර 1000ක් දිව්වොත් රුපියල් 12,000ක්නෙ.

    පැයට කිලෝමීටර් 100 වේගෙන් දුවපන්, පැය 10න් ටාගට් කවර්ඩ්
    එක කිලෝමිටරේකට නෙමේ බං. කිලෝමිටර 10 කට 120 යි
    එතකොට තෙල් ගහන්නෙ
    බයිසිකලේ සර්විස් කරන්න
    ලාබයක් කියල දෙයක් ඉතුරු වෙන්නෙ නෑනෙ
    අලාබයක් මිසක්
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,259
    1
    2,415
    113
    32
    Heaven
    GraphicsGods.com
    එක කිලෝමිටරේකට නෙමේ බං. කිලෝමිටර 10 කට 120 යි
    එතකොට තෙල් ගහන්නෙ
    ලාබයක් කියල දෙයක් ඉතුරු වෙන්නෙ නෑනෙ
    අලාබයක් මිසක්
    ඉතින් ගෙදරින් සල්ලි ඉල්ලන් තෙල් ගහගෙන දුවපන්කෝ, මිනිස්සුන්ට සේවාවක්නෙ කරන්නෙ කියල හිතාගෙන. නැත්නම් බයිසිකලේ ගෙදර තියල පයින් දුවපන්කෝ. 100% ලාබයිනෙ
     
    • Sad
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    975
    1,269
    93
    ශ්‍රී ලංකාව
    ඉතින් ගෙදරින් සල්ලි ඉල්ලන් තෙල් ගහගෙන දුවපන්කෝ, මිනිස්සුන්ට සේවාවක්නෙ කරන්නෙ කියල හිතාගෙන. නැත්නම් බයිසිකලේ ගෙදර තියල පයින් දුවපන්කෝ. 100% ලාබයිනෙ
    හොරකම් නොකර මහන්සියෙන් කීයක් හරි හොයන කොල්ලොන්ට ජෝක් කරන්න එපා බං. උබර් පික් මී දුවන කොල්ලො. කඩල කරත්ත කරන කොල්ලො. පාර අයිනෙ මොනව හරි විකුණන කොල්ලො ටිපර් පදින කොල්ලො කුලී වැඩ කරන කොල්ලො ඕවා කරන්නෙ රටක් රාජ්‍යක් අල්ලන්න නෙවෙයි එදා වේල කන්න. හැමෝටම ඉගෙන ගන්න බෑ. හැමෝටම දොස්තරලා වෙන්න බෑ.
     

    AnuradhaRa

    Well-known member
  • හොරකම් නොකර මහන්සියෙන් කීයක් හරි හොයන කොල්ලොන්ට ජෝක් කරන්න එපා බං. උබර් පික් මී දුවන කොල්ලො. කඩල කරත්ත කරන කොල්ලො. පාර අයිනෙ මොනව හරි විකුණන කොල්ලො ටිපර් පදින කොල්ලො ඕවා කරන්නෙ රටක් රාජ්‍යක් අල්ලන්න නෙවෙයි එදා වේල කන්න. හැමෝටම ඉගෙන ගන්න බෑ. හැමෝටම දොස්තරලා වෙන්න බෑ.
    කොරෝනා වලට කලින් අම්මලාගෙ පෙන්ෂන් එක අපි තුන්දෙනාට ඇති වුණා

    ඊට පස්සෙ බඩු ගණන් ගියානෙ බං මාර විදියට

    නැති හින්දයි බං මේක කරන්නෙ
    නැත්තං කරන්නෙ නෑ.
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,259
    1
    2,415
    113
    32
    Heaven
    GraphicsGods.com
    හොරකම් නොකර මහන්සියෙන් කීයක් හරි හොයන කොල්ලොන්ට ජෝක් කරන්න එපා බං. උබර් පික් මී දුවන කොල්ලො. කඩල කරත්ත කරන කොල්ලො. පාර අයිනෙ මොනව හරි විකුණන කොල්ලො ටිපර් පදින කොල්ලො කුලී වැඩ කරන කොල්ලො ඕවා කරන්නෙ රටක් රාජ්‍යක් අල්ලන්න නෙවෙයි එදා වේල කන්න. හැමෝටම ඉගෙන ගන්න බෑ. හැමෝටම දොස්තරලා වෙන්න බෑ.

    ජෝක් කලේ නෑ බන්. මාත් කරන්නෙ කඩල කරත්තයක්. ලොකු ලාබ බලාගෙනම නෙමෙයි ඉතින් මේවා කරන්නෙ. මිනිස්සුන්ගෙ බඩගින්න හරි නිවෙනවනෙ. මට බඩගිනි උනාම මාත් කඩල අහුරක් කනවා. අදනම් ගියෙ නෑ වැස්ස නිසා
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,418
    15,120
    113
    🌎
    කොරෝනා වලට කලින් අම්මලාගෙ පෙන්ෂන් එක අපි තුන්දෙනාට ඇති වුණා

    ඊට පස්සෙ බඩු ගණන් ගියානෙ බං මාර විදියට

    නැති හින්දයි බං මේක කරන්නෙ
    නැත්තං කරන්නෙ නෑ.
    Dad thath pension ekak have ne. Kalin 🛵 eka service kale kavuda. කලින් උබ නංගිගේ 🛵 එකයි ඕකයි මාරු කරන සීන් එකක් තිබ්බා නේ.
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,259
    1
    2,415
    113
    32
    Heaven
    GraphicsGods.com
    කොරෝනා වලට කලින් අම්මලාගෙ පෙන්ෂන් එක අපි තුන්දෙනාට ඇති වුණා

    ඊට පස්සෙ බඩු ගණන් ගියානෙ බං මාර විදියට

    නැති හින්දයි බං මේක කරන්නෙ
    නැත්තං කරන්නෙ නෑ.
    උබ බඩගින්නෙ ඉදියනම් කෝමද බන් ඕම ඌරා වගේ ඇග දාල ඇවිත් තියෙන්නෙ. ඉරිසියයි යකෝ බොඩිය දැක්කම. දවසගානෙ හොදට මස් මාලු අල බතල ගිලිනව වගේ පේන්නෙ. අපිනම් හාල්මැස්සො වගේ බන් ලුනුයි බතුයිම කාල. ඇත්තම කතාව මට වෙනින් රසවල් දැනෙන්නෙත් නෑ දැන්.
     

    AnuradhaRa

    Well-known member
  • උබ බඩගින්නෙ ඉදියනම් කෝමද බන් ඕම ඌරා වගේ ඇග දාල ඇවිත් තියෙන්නෙ. ඉරිසියයි යකෝ බොඩිය දැක්කම. දවසගානෙ හොදට මස් මාලු අල බතල ගිලිනව වගේ පේන්නෙ. අපිනම් හාල්මැස්සො වගේ බන් ලුනුයි බතුයිම කාල. ඇත්තම කතාව මට වෙනින් රසවල් දැනෙන්නෙත් නෑ දැන්.
    මම මස් මාලු වැඩිය කන්නෙ නෑ
    මස් කන්නෙම නැති තරං

    අවුරුද්දටම කොත්තු දෙකක් තුනක් කයි බිත්තර කොත්තු

    එහෙම කෑමක් ඉදල හිටල කන්නවත් සල්ලි මදි දැං
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,617
    199,807
    113
    Colombo, Sri Lanka
    මිනිස්සුන්ගේ බඩට වැදුනම රටේ නැති ප්‍රශ්න ඇති වෙනවා ඉතින්
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,277
    7,614
    113
    Narcissistic Sociopath Manipulator
    ඒකනෙ බං. මු හොයන්න හෙන ගෙමක් දුන්න
    අහ්හ් උඹද මැසේජ් දැම්මේ? යකෝ නම කියන්න එපැයි.

    Eka ahuwa ma matath ube muna balanna hituna.


    uba ta moko une bun. kaleking dakke.

    Den business nedh da..?

    Uba hire wilangu we wath giya da..?
    ------ Post added on Sep 25, 2026 at 2:00 PM
    නැ බං ඉන්නවා. අලුත් වැඩකට අත ගැහුවා ඒ නිසා එන්න බැරි වුණා.

    @Chemist kohoda yako mechchra kal gihin hitiye, api mehe hoyanawa damagena, @Yudewwa balapan ethin mu awith shape eke sadda nathiwa enna hati
    එච්චර කල් එන්නෙ නැතුව හිටියෙ නැහැනෙ. මාසයක් වගේ වෙන්නැති. අලුත් වැඩක් පටන් ගත්තා ඒ නිසා වැඩිය ෆෝන් බැලෙන්නෙ නැහැ.
     

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    450
    425
    63
    ගෙදර
    අහ්හ් උඹද මැසේජ් දැම්මේ? යකෝ නම කියන්න එපැයි.


    නැ බං ඉන්නවා. අලුත් වැඩකට අත ගැහුවා ඒ නිසා එන්න බැරි වුණා.


    එච්චර කල් එන්නෙ නැතුව හිටියෙ නැහැනෙ. මාසයක් වගේ වෙන්නැති. අලුත් වැඩක් පටන් ගත්තා ඒ නිසා වැඩිය ෆෝන් බැලෙන්නෙ නැහැ.
    ela ela parissamin wada tika koragena enna one, athurudahan wenakota kiyala palayan athakota api dnnawane umba hondin ennawa kiyala
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,058
    1
    63,428
    113
    Mother Earth
    දැන් EV bike තියෙන නිසා උන් සෑහෙන්න ඔය ගෙවන ගණන් අඩු කරයි. උන් බලන්නෙ උබලට ගෙවන ගාණ කොහොම හරි අඩු කරන්න. එතකොට තමයි හැම එකාම ඔය උබර් ෆුඩ්ස් දාන්න පුරුදු වෙන්නෙ ළඟ තියෙන කඩවල් වලට වුණත්. පට්ට අසාධාරණයි මම හිතන්නෙ. උබලා Union එකක් හදා ගනින් අනුරාධ. උබ Union leader වෙයන්. මම දැක්කා මොකක් හරි වීඩියෝ එකක් උන් NWOW එක්ක එකතු වෙලා EV bikes promote කරනවා. උබේ යාළුවත් ගත්තා කිව්ව නේ ? ඔන්න ඔහොමයි උන් උබලව පාවිච්චි කරලා උබලවා නොමරා මරවලා උන් ගාණ හොයාගන්නෙ. හෙන මාෆියාවක්. උබලා එකතු වෙලා වැඩ වර්ජනයක් කරපන්. එතකොට තමයි උන්ට හිකෙන්නෙ. @AnuradhaRa ජනතා විමුක්ති‍ පෙරමුණ පක්ෂ කාර්යාලයකට ගිහින් විස්තරේ කිව්වම උන් කට්ටිය ගෙන්නලා උබට උදව් කරයි ඔය උත්ගෝෂණේ කරන්න. පස්සෙ උබට Uber company එකෙන් අත යටින් ගාණක් දෙයි කොහොම හරි ඕක නවත්තන්න. එතකොට කෝටි දෙකක් විතර ඉල්ලපන්. 🤷‍♂️