අපි හිතුවට සෝලා හෙන හොදයි කියලා

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,392
    28,187
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හොදට අව්ව තියන දවසක control center එකට ගිහින් බලන්න ඕන උන් දෙන ගේම grid එක stabalize කරන්න.
    බැරිම උනාම හෙන තබ පොලු පොළොවට බස්සලා තියනවා. එවගෙන් අතිරික්තය බ්ගුගත කරනවා.

    Explosion Chernobyl GIF
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,392
    28,187
    113
    36
    Mirihana
    alis.alberta.ca

    ඉතින් ඒක සෝලා ගහපු උන්ගේ වරදක් නෙවෙයිනේ මණ්ඩලේ දැනගන්න ඕන ඒකට සුදුසු වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න

    අපි සෝලා ගහලා අතිරික්තය කළමනාකරණය කරන හැටිත් උන්ට කියලා දෙන්න ඕනෙද . CEB එකේ job එක තමයි එක . උන් එක කරන්න ඕනේ .
    මහින්දලාගේ රනිල්ලාගේ කාලේ ඉවක් බවක් නැතුව දීපුවගේ ප්‍රතිප්ලාල්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,288
    19,396
    113
    පාලනය කරන එක ද cost එක වැඩි සහ වේදනාව වැඩි?

    ඔය 2600MW තිබ්බෙ නෑ නම් ඩීසල් පුච්චල ගන්න උනාම වියදම?

    රුසියාවට සම්බාදක් දාල තෙල් export කරන්න. එහෙන් යුක්‍රේනෙන් රිෆටිනරි වලට ගහන නිසා ඩීසල් හදන්නෙ නෑ.

    ඉරානෙ ගහන නිසා අරාබියෙ රිෆයිනරි වැඩ නෑ. හෝමිස් බීශනේ ආව ගමන් insurance cost වැඩිවෙලා ඩීසල් නහුතෙට නගිනව.

    ඇමරිකාව තමා ලෝකෙ අංක එකේ ඉන්ධන හදන්නා. උන්ගෙත් ඔන්න කැලිෆෝනියා වල ඩීසල් 10$ලු. උන් තීරනයක් අරන් අපි ආයෙ ඩීසල් export කරන්නෙ නෑ කිව්වොත් (එහෙම කතාවකුත් යනව) ඩීසල් ගන්න වෙන එකක් ම නෑ.

    ලබන අවුරුද්දෙ මුල 450MWh ක extra energy demand එකක් ඒමට නියමිතයි. එතකොට ඔය ප්‍රශ්න ආවම ලයිට් කපන්නෙ නැතුව වෙන විකල්පයක් නැතුව යනව.

    දැන් කොහොමද? වැඩ පෙන්නල system control කරන් යන එක සැපයි නේද..
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,674
    16,979
    113
    35
    Spain
    රනිලා එක අවුරුද්දට බිලියන 147ක් හොයල දුන්න, උඹල ඒ සල්ලි ටික අරගෙන ග්‍රිඩ් අප්ග්‍රේඩ් එකක් කළා නම් තඹ පොලු පුකට බැස්ස ගන්න ඕන නෑ ඕයි.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,926
    8,160
    113
    මෙන්න මෙතන...
    පාලනය කරන එක ද cost එක වැඩි සහ වේදනාව වැඩි?

    ඔය 2600MW තිබ්බෙ නෑ නම් ඩීසල් පුච්චල ගන්න උනාම වියදම?

    රුසියාවට සම්බාදක් දාල තෙල් export කරන්න. එහෙන් යුක්‍රේනෙන් රිෆටිනරි වලට ගහන නිසා ඩීසල් හදන්නෙ නෑ.

    ඉරානෙ ගහන නිසා අරාබියෙ රිෆයිනරි වැඩ නෑ. හෝමිස් බීශනේ ආව ගමන් insurance cost වැඩිවෙලා ඩීසල් නහුතෙට නගිනව.

    ඇමරිකාව තමා ලෝකෙ අංක එකේ ඉන්ධන හදන්නා. උන්ගෙත් ඔන්න කැලිෆෝනියා වල ඩීසල් 10$ලු. උන් තීරනයක් අරන් අපි ආයෙ ඩීසල් export කරන්නෙ නෑ කිව්වොත් (එහෙම කතාවකුත් යනව) ඩීසල් ගන්න වෙන එකක් ම නෑ.

    ලබන අවුරුද්දෙ මුල 450MWh ක extra energy demand එකක් ඒමට නියමිතයි. එතකොට ඔය ප්‍රශ්න ආවම ලයිට් කපන්නෙ නැතුව වෙන විකල්පයක් නැතුව යනව.

    දැන් කොහොමද? වැඩ පෙන්නල system control කරන් යන එක සැපයි නේද..
    Aniwa machan mun kochchra kaiwaru gahuwath solar seen ekata hari solution ekak nodunnoth elaga 2 years athulata, loweth munta aye chande denna hoda ne..159k tygena kari wesige puthala tika pol gawa nam hodai meta wada
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,639
    3,418
    113
    රනිලා එක අවුරුද්දට බිලියන 147ක් හොයල දුන්න, උඹල ඒ සල්ලි ටික අරගෙන ග්‍රිඩ් අප්ග්‍රේඩ් එකක් කළා නම් තඹ පොලු පුකට බැස්ස ගන්න ඕන නෑ ඕයි.
    Poddak laawata shep eke hodanna beluwe... ubalath ekka bane ithin
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,183
    15,777
    113
    පාලනය කරන එක ද cost එක වැඩි සහ වේදනාව වැඩි?

    ඔය 2600MW තිබ්බෙ නෑ නම් ඩීසල් පුච්චල ගන්න උනාම වියදම?

    රුසියාවට සම්බාදක් දාල තෙල් export කරන්න. එහෙන් යුක්‍රේනෙන් රිෆටිනරි වලට ගහන නිසා ඩීසල් හදන්නෙ නෑ.

    ඉරානෙ ගහන නිසා අරාබියෙ රිෆයිනරි වැඩ නෑ. හෝමිස් බීශනේ ආව ගමන් insurance cost වැඩිවෙලා ඩීසල් නහුතෙට නගිනව.

    ඇමරිකාව තමා ලෝකෙ අංක එකේ ඉන්ධන හදන්නා. උන්ගෙත් ඔන්න කැලිෆෝනියා වල ඩීසල් 10$ලු. උන් තීරනයක් අරන් අපි ආයෙ ඩීසල් export කරන්නෙ නෑ කිව්වොත් (එහෙම කතාවකුත් යනව) ඩීසල් ගන්න වෙන එකක් ම නෑ.

    ලබන අවුරුද්දෙ මුල 450MWh ක extra energy demand එකක් ඒමට නියමිතයි. එතකොට ඔය ප්‍රශ්න ආවම ලයිට් කපන්නෙ නැතුව වෙන විකල්පයක් නැතුව යනව.

    දැන් කොහොමද? වැඩ පෙන්නල system control කරන් යන එක සැපයි නේද..
    Minissu kohoma hari solar gahala national grid ekata barak novi inna hadanne.
    Ekatath kelinawa weda bari higana wesa paaluwo tika.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,288
    19,396
    113
    Aniwa machan mun kochchra kaiwaru gahuwath solar seen ekata hari solution ekak nodunnoth elaga 2 years athulata, loweth munta aye chande denna hoda ne..159k tygena kari wesige puthala tika pol gawa nam hodai meta wada
    මතකනෙ ලයිට් නැති වෙලා ආණ්ඩු පෙරලුන හැටි. Energy crysis එකක් ආවොත් සේරම ඉවරයි. අපේ රටට තියන ලොකුම සම්පතට පයින් ගහල එපා කියන ගොබ්බ යක්කුන්ට ඉතිං චීනය දෙස බලා හැදෙනු කියල තමයි කියන්න තියෙන්නෙ. උන් තරම් RE වලට invest කලේ නෑ කවුරුවත්

    Minissu kohoma hari solar gahala national grid ekata barak novi inna hadanne.
    Ekatath kelinawa weda bari higana wesa paaluwo tika.
    මේ ප්‍රශ්න මැද්දෙත් මිනිස්සු offgrid වලට යන්න දගලනව. අපිට එන inquiry සැලකිය යුතු ලෙස වැඩි වෙලා තියෙන්නෙත්
    ------ Post added on Sep 25, 2026 at 7:42 PM
     
    monson

    Well-known member
  • May 7, 2007
    26,002
    29,586
    113
    පච අනුර ප්‍රමුක මාලිමා JVP හොරු රැල බාල ගල් අඟුරු මගඩියෙන් බිලියන 20ක් විතර පාඩු කලා මදිවට solar generation එකත් අපතේ යවලා තව බිලියන ගානක් පාඩු කරලා එකියන්නේ. මූට මරණ දඩුවම දෙන්න ඕනෙනේ :lol:
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,652
    10,928
    113
    Nugegoda, Sri Lanka
    මතකනෙ ලයිට් නැති වෙලා ආණ්ඩු පෙරලුන හැටි. Energy crysis එකක් ආවොත් සේරම ඉවරයි. අපේ රටට තියන ලොකුම සම්පතට පයින් ගහල එපා කියන ගොබ්බ යක්කුන්ට ඉතිං චීනය දෙස බලා හැදෙනු කියල තමයි කියන්න තියෙන්නෙ. උන් තරම් RE වලට invest කලේ නෑ කවුරුවත්

    මේ ප්‍රශ්න මැද්දෙත් මිනිස්සු offgrid වලට යන්න දගලනව. අපිට එන inquiry සැලකිය යුතු ලෙස වැඩි වෙලා තියෙන්නෙත්
    ------ Post added on Sep 25, 2026 at 7:42 PM
    Sirawata, Off GRid walata yannath mun Tax concession Battery walata dunnanum Quality items lankawata enawa.. mun ewatath Tax karama (46%) enne anthima Jarawal.. Mun maha Moda haththak..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,288
    19,396
    113
    Sirawata, Off GRid walata yannath mun Tax concession Battery walata dunnanum Quality items lankawata enawa.. mun ewatath Tax karama (46%) enne anthima Jarawal.. Mun maha Moda haththak..
    Duty 20% adu karanna discussion giya... next week balamu update ekak thiyei wede.. VAT SSCL PAL CESS nam wenas karanma aththatama amrui..
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,392
    28,187
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Thadi thamba polla gahaganin ube puke pons.

    Me loke kawuruth meeta kalin karala naha wage puk part daanna epa. Meeta wada diyunu ratawal balala hadiyan kanna nathi socialist labbawal balanne nathuwa.
    සමකය ආසන්න දියුණු රටක් නම් කර බට් ප්ලග් එකක් දිනා ගන්න
     
    • Haha
    Reactions: Inigo Montoya

    planner123

    Well-known member
  • May 22, 2018
    9,183
    15,777
    113
    සමකය ආසන්න දියුණු රටක් නම් කර බට් ප්ලග් එකක් දිනා ගන්න
    Butt plug eka tho gaha ganin.
    Muhudu wathuren Sulfuric hadanawa kiyala awilla number plates tikawath dee ganna baruwa revila inna unta kochchara kiwwath ochchara thamai puluwan.

    Mun tika weda bari failed ponsla tikak. Okai aththa. Presidency dunna, Parliament ekath dunna. Tax tikath gewanawa. Eth thaama foreign reserves tika 7bn panna gannawath bari wuna. Gu keli form wela pissu natanawa.