පරණ ස්ටෝරි එකක් මතක් උනා. කෙල්ල සහ අපේ බොසා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,599
    10,428
    113
    44
    Living in an Atom
    මචන් මම ලංකාවේ ඔෆිස් එකේ වැඩ කරනකොට තිබ්බ සිද්දියක් මතක් උනා. මේ සම්බන්ධයෙන් මනෝ විද්‍යාත්මකව පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මොකද මේ වගේ දේවල් දුලබද සුලබද දන්නේ නැහැ ඒත් කවද හරි අනාගතයේ මෙවැනි පුද්ගලයෙකු හමු වුවහොත් අපි මනෝ විද්‍යාත්මකව කටයුතු කරන්න ඕනේ කොහොමද කියල දැන ගන්න ඕනේ.

    ඉස්සර මම ඉන්ටර්න් එකෙන් පස්සේ associate SE විදිහට වැඩකලේ සාමාන්‍යයෙන් මධ්‍යම ප්‍රමාණයේ සමාගමක. ඒ කම්පනිය ඒ වෙනකොටත් වසර 20 විතර පරණ එකක්. SE and QA ඔක්කොම හිටියේ 25 වගේ. ඔක්කොම ප්‍රොජෙක්ට් කලේ Dubai, Saudi Arabian, Germany වගේ රටවල තියන ලොකු සමාගම් වල systems. සැලරිත් ලංකාවේ අනෙක් Software company වලට සාපේක්ෂව ගොඩක්ම හොදයි. ඉහල වැටුප් ගෙවුවේ. හැමෝටම හොඳයි. එතන ගන්නේ associate ලෙවල් එකෙන් විතරයි. ඉන්ටර්න්ලා ගන්නෙත් නැහැ.

    අපේ බොස් ඒ දවස්වල වයස 42 වගේ වෙන පොරක්. මිනිහට හරිම ස්මාර්ට් විදිහට අඳිනවා. ලස්සනට ඉන්න කෙනෙක්. තරුණ පෙනුමක් තිබ්බේ. පොරගේ වයිෆ් ඩොක්ටර් එකෙන්. වයිෆ් ඉන්නේ ඒ දවස් වල foreign training ගිහින් එංගලන්තේ. බොසා තනියම ඉන්නේ ලංකාවේ. ලොකු ලක්ෂරි ලයිෆ් එකක් ගෙවන පොරක්. ඉන්නෙත් ලොකු ලක්ෂරි ලෙවල් එකේ ගෙදරක. ගෙදර වැඩටම ඉන්නවා සෙවකයො 4 වගේ. හැමබ්යි මිනිහ හරිම නිහතමානි පොරක්. ශෝබන දාන්නේ නැහැ .

    ඉතින් ඔෆිස් එකේ වැඩ කළා SE ගෑනු ළමයෙක්. කෙල්ල මාරම බුලට් එකක් . හොදටම වැඩ පුළුවන් කෙනෙක්. ටීම් එක ලීඩ් කරන්නෙත් මෙයා. මේ කෙල්ල වැඩට ඇවිල්ලා අවුරුද්දකට විතර පස්සේ සැහෙන වෙනස් වෙන්න ගත්තා.. වෙලාවකට ඔලුව රිදෙනවා කියල සික් රුම් එකට ගිහින් ඉන්නවා. වැඩ කරන අනෙක් අයත් එක්ක ප්‍රශ්න දාගන්නවා . හැම තිස්සෙම ඉතාම සුලුදෙයකට පවා අනෙක් SE එක්ක ප්‍රශ්න දාගන්නවා. බොස් එක්ක විශේෂයෙන් නිතරම ප්‍රශ්න දාගන්නවා. බොස්ටත් බනිනවා ප්‍රසිද්දියේ. ඒත් බොසා සද්ද නැතිව ඉන්නවා මෙයට වැඩ පුළුවන් නිසා. බොසා බයයි මෙයා දාල ගියොත් ඔකොම කොට උඩ නිසා. ඉතින් බොසත් සද්ද නොකර ඉන්නවා.

    දිනෙන් දින මේ තත්වය සැහෙන උග්‍ර වෙනවා. බොස් කෙල්ල කරන වැඩවලට අවධානය නොදුන්නොත් කෙල්ල රණ්ඩු කරනවා. කෙල්ලට ඕනේ බොස් එයාගේ වැඩ වලට අවධානය ගන්න. වෙන වැඩ කරන SE අයගේ හොඳ කියනවට කැමති නැහැ. වෙන SE අය එක්ක බොස්ල ලඟින් වැඩ කරනවට . කෙටියෙන්ම කියනවනම් බොස් ඉන්න ඕනේ මේ ගර්ල් එක්ක විතරයි කියන මතයේමයි ඉන්නේ.

    පස්සේ ඔෆිස් එකේ ට්‍රිප් එකක් ගියා කට්ටිය. මේ ගර්ල් ට ගෙවල් වලින් එලියට යන්න දෙන්නේ නැහැ. කවදාවත් යාලුවෝ ආශ්‍රය කරන්න දෙන්නේ නැහැ. අම්මල තාත්තලා පස්සෙන්මයි. ඒවගේම පොඩ්ඩක් රෑ උනත් කෑගහනවා. ඔෆිස් එකට හැමදාම තත්තා කාර් එකෙන් ගෙනල්ලා දානවා. අපහු හවසට ගනනාව. මේ කෙල්ලට කිසිම පුද්ගලිකත්වයක් නැහැ නිදහසක් නැහැ.

    ඔෆිස් එකේ බොස් ඔෆිස් එකේ කට්ටිය එක්ක ට්‍රිප් එකක් ගියා නුවර දවස් දෙකක. කෙල්ලට ගෙදරින් එන්න දුන්නේ නැහැ. පස්සේ කෙල්ල සතියකින් හෝ දෙකකින් වහ බිවුවා ලියුමක් ලියල. ලියුමේ තිබ්බේ ඔෆිස් එකේ බොස් අනෙක් අය එක්ක ට්‍රිප් ගියා. එයා ගැන හිතුවේ නැහැ. එයා ගැන හිතනවානම් එක දවසක ට්‍රිප් එකක් යන්න තිබ්බ. ඒ කියන්නේ උදේ ගිහින් හවස එන්න. එහෙමනම් එයටත් එන්න තිබ්බා කියලා.

    අන්තිමට කෙල්ල වස බිවුවා. ලියුමේ ලියලා තිබ්බේ ඔෆිස් එක එයාට අපායක් කියලා. ඔෆිස් එකෙන් අස් වෙන්නේ නැත්තේ ඔෆිස් එකේ බොස් පව් කියල. පස්සේ වහ බිවුවම ගෙවල් වල මිනිස්සු නෑයෝ ගේම ඉල්ලගෙන ඔෆිස් එක වැටලුවා. පස්සේ ඔෆිස් එකේ අය සිද්දිය දන්නා නිසා අපි එකතු වෙලා උන්ව එලෙවුවා පොලු අරගෙන.

    පස්සේ කෙල්ල වාසනාවකට බේරුනා වස බිලා. ICU දාල හෙන ගේමක් දීලා බේරුවා.

    අපි අනිවාර්යයෙන්ම දන්නවා බොසා සහ කෙල්ල අතර සම්බන්ධයක් තිබ්බේ නැහැ කියලා. මේක වෙනස් මානසික තත්වයක්
     
    Last edited:

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,599
    10,428
    113
    44
    Living in an Atom
    අවදානය ඉල්ලීමක්නේ.

    කොල්ලෙක් ඉඳලද කෙල්ලට.
    එක්කෝ බොස් ගැන හිතක් පහල වෙලා ඉඳලා ඇත්තේ.

    කෙල්ලට කොල්ලෙක් හිටියේ නැහැ දන්නා තරමින්. කෙල්ල එච්චර පෙනුම තියන එක්කෙනක් නොවෙයි. ( පෙනුම කියන්නේ සාපේක්ෂ දෙයක්. පෙනුමට අවමන කිරීමක් නොවෙයි. එහෙම සෙක්සි හොට් කෙල්ලෙක් නොවෙයි. )
     
    • Like
    Reactions: windows_ubuntu

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,210
    113
    කෙල්ලට ඕනි කාලෙට පිරිමි පහසක් ලැබිල නැතුව අසහනෙන් ඉද්දි
    Dream කරපු ජාතියෙ පිරිමියෙක් බොසා වෙලා ඉන්නවා
    ඉතින් ඒකි බොසා ගැන හීන දැක්කත් ඇත්තට අයිති කරගන්න බැරි වුනාම මෙන්ටලි අවුල් යන්න ඇති
    අනෙක් ඒකි ගෙදරටම හිර කරගෙන හදපු එකියෙක්නෙ

    ඉස්සර කලු කුමාර දිස්ටිය එන්නෙ තනිකඩ ගෑනුන්ට ඔය විදියටම තමයි
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    අපි අනිවාර්යයෙන්ම දන්නවා බොසා සහ කෙල්ල අතර සම්බන්ධයක් තිබ්බේ නැහැ කියලා. මේක වෙනස් මානසික තත්වයක්
    බොස්ල උම්බලට පේනන සෙල්ලන් දාන්නෙ නෑ. ඔය නාකි මැනේජර් ලෙවල් එකේ උන් කොහොමත් වැඩ කරන කෙල්ලොන්ට ගෑනුන්ට හුකන්න හදනව. ඒක කලාතුරකින් වෙන දෙයක් නෙමෙයි. කෙල්ලට ඕන උනේ අටෙන්ෂන් එකනං නැත්තන් සල්ලි නං HR එකට යනව මිසක් මැරෙන්න නෑනෙ
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    nat geo desert GIF by National Geographic Channel

    muchalinda
     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    574
    450
    63
    මම ආසයි මේ වගේ ඒවා කියවන්න. තැන්ක්ස්. මේ කෙල්ලට වයස කියාද ඒ කාලේ. දැන් මොනාද කරන්නේ?
     
    • Like
    Reactions: Naughty_kiththa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,644
    100,903
    113
    මම ආසයි මේ වගේ ඒවා කියවන්න. තැන්ක්ස්. මේ කෙල්ලට වයස කියාද ඒ කාලේ. දැන් මොනාද කරන්නේ?
    කතාව ඉවර වුනාම ඉතින් ඕකේ ඉන්න උන් දැන් මොනවා කරයිද කියලා ලියලා තියෙන්නේ නෑ නෙ
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ඉතිං ඊටපස්සෙ මොකද උනේ මචං?
    ඒ කෙල්ල ආයිත් වැඩට ආවද?
    බොසා සනීපෙන්ද?
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,599
    10,428
    113
    44
    Living in an Atom
    ඉතිං ඊටපස්සෙ මොකද උනේ මචං?
    ඒ කෙල්ල ආයිත් වැඩට ආවද?
    බොසා සනීපෙන්ද?

    නැහැ අස් වෙලා ගියා. දැන් ඉන්නේ නවසීලන්තයේ.

    ගෙදර උන ඔෆීස් එකට ඇවිත් මොකෝ කීවේ?

    කුණුහරුප කියාගෙන ආව. 7 දෙනෙක් විතර ආව . නමුත් අපි වැඩි වෙලා රඟන්න දුන්නේ නැහැ. සෙට් එකම ගේමට බැස්සා. ඉස්සරහ හෝටලේ ඉන්න සෙට් එක පවා ගේමට බැහැල එලෙවුවා. ඉන් පස්සේ දවස් කිහිපයකට පස්සේ පොලිසියෙන් ඇවිත් කට උත්තරයක් ගත්තා හැමෝගෙන්ම. බොසත් පොලිස් පැමිණිල්ලක් දාල තිබ්බා.
    ------ Post added on Dec 30, 2024 at 7:08 AM