ලංකාවෙ සෝලා ඉවරෙටම ඉවර වෙනවා !

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    30,636
    1
    53,370
    113
    ප*යාගල
    sorry.com
    බලපන් ඉතින් නිකන් හම්බෙන ඉර එලිය monetize කරගන්න බැරුව මේ වෙසිගෙ පුතාල නටන නැටිල්ල. අන්තිමේදි එකෙක්ටවත් හරියට කරගන්න බැරි වෙන තැනටම ගෙනාවා. කොරොනා වලට කලින් .... තෙල් ප්‍රශ්න වලට කලින් ගොඩක් උන් සෝලා ගැහුවෙ උනුවතුරින් නාන්න :rolleyes:

    image.png
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,506
    19,800
    113
    බලපන් ඉතින් නිකන් හම්බෙන ඉර එලිය monetize කරගන්න බැරුව මේ වෙසිගෙ පුතාල නටන නැටිල්ල. අන්තිමේදි එකෙක්ටවත් හරියට කරගන්න බැරි වෙන තැනටම ගෙනාවා. කොරොනා වලට කලින් .... තෙල් ප්‍රශ්න වලට කලින් ගොඩක් උන් සෝලා ගැහුවෙ උනුවතුරින් නාන්න :rolleyes:

    image.png
    Me koi kale add ekak da bn?
     
    • Like
    Reactions: NRTG

    BODHIEE

    Active member
  • Nov 23, 2023
    176
    220
    43
    මේකෙ වැරද්දක් මට පේන්නෙ නෑ. කවුරු හරි මට කියල දෙන්න
    Issarahata me tariff eka widihata kauruth solar ekakata invest karanna hethuwak nene. Large scale eken karana company tika erunama ithuru ewa wehila yayi, e company walin service gaththa customer la th atharaman wenawa. Solar wala job wala hitapu kattiya anathai.

    Aduma tax walin hari release ekak dila mee decision eka gaththa nan hodayi.
     
    • Like
    Reactions: Tricle_Buwa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,401
    102,514
    113
    මේකෙ වැරද්දක් මට පේන්නෙ නෑ. කවුරු හරි මට කියල දෙන්න
    කවුරුවත් ඕනි නෑ ලක්ෂ 10,15ක් දීලා සොලාර් එකක් ගහල උබම තේරුම් ගත්තොත් මොකද?
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,801
    3,653
    113
    ලක්ෂ, මිලියන ගාණක් දාලා සොලෝ ගාපහු කුක්කුළු අනාථයි නේද බෝල? රජයේ වේසිගෙ පුත්තු, ප්රතිපත්ති අවුරුද්දෙන් අවුරුද්දකට වෙනස් කරනවා... මිනිස්සුත් අනාථයි, අයෝජකත්‍යිත් අනාථයි.
     
    Last edited: