අපි හිතුවට සෝලා හෙන හොදයි කියලා

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,402
    18,464
    113
    35
    Spain
    සමකය ආසන්න දියුණු රටක් නම් කර බට් ප්ලග් එකක් දිනා ගන්න
    සිංගප්පූරුව? ඇමෙරිකාව (උන්ගේ හවායි දූපත් සමකයට කිට්ටුයි), මලයාසියාව.
     
    • Dislike
    Reactions: helplesser

    user2024

    Well-known member
  • Jan 15, 2024
    180
    255
    63
    හොදට අව්ව තියන දවසක control center එකට ගිහින් බලන්න ඕන උන් දෙන ගේම grid එක stabalize කරන්න.
    බැරිම උනාම හෙන තබ පොලු පොළොවට බස්සලා තියනවා. එවගෙන් අතිරික්තය බ්ගුගත කරනවා.
    බ්ගුගත කරල අතිරික්තය විනාශ කරන්න පුලුවන්ද ? බ්ගුගත කලා කියල විදුලිය විනාශ වෙන්නෑ. බ්ගුගත කලාට පරිපථය සම්පුර්ණ වෙනවද ?
     
    • Dislike
    Reactions: helplesser

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,157
    6,887
    113
    ගග අද්දර
    ලඟකදි හොඳ අවුවක් තිබ්බෙත් නැහැ ඔහොම කෙස් එකක් වෙන්න, මොකද මේ වහින දවස් වලම උබ හෝදන්න පටන් ගත්තේ ඕක?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,194
    24,045
    113
    ඉතින් ඒක සෝලා ගහපු උන්ගේ වරදක් නෙවෙයිනේ මණ්ඩලේ දැනගන්න ඕන ඒකට සුදුසු වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න

    අපි සෝලා ගහලා අතිරික්තය කළමනාකරණය කරන හැටිත් උන්ට කියලා දෙන්න ඕනෙද . CEB එකේ job එක තමයි එක . උන් එක කරන්න ඕනේ .

    කළමනාකරණය කරන වැඩපිළිවෙල තමයි එක ප්‍රතිශතේකට ආවට පස්සෙ තව solar ගහන්න නොදී ඉන්න එක. ඒක තමයි දැන් මේ කරන්නෙ. ලෝකෙ කොහෙ කරත් ඒක ඔහොම තමයි කරන්නෙ. තව Solar ඕනෙනන් Solar Farm වලට යන්න ඕනෙ. Solar වලින් 100% රවටල් දුවවන්න බෑ. Demand එකෙන් යම් ප්‍රතිශතයක් විතරයි මේ වගේ unstable sources වලින් දෙන්න පුලුවන්. ඕවා ඉතින් basics.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,847
    3,048
    113
    කළමනාකරණය කරන වැඩපිළිවෙල තමයි එක ප්‍රතිශතේකට ආවට පස්සෙ තව solar ගහන්න නොදී ඉන්න එක. ඒක තමයි දැන් මේ කරන්නෙ. ලෝකෙ කොහෙ කරත් ඒක ඔහොම තමයි කරන්නෙ. තව Solar ඕනෙනන් Solar Farm වලට යන්න ඕනෙ. Solar වලින් 100% රවටල් දුවවන්න බෑ. Demand එකෙන් යම් ප්‍රතිශතයක් විතරයි මේ වගේ unstable sources වලින් දෙන්න පුලුවන්. ඕවා ඉතින් basics.
    කළමනාකරණය කියන්නේ වැඩිපුර එන ටික ගබඩා කරගෙන පීක් වෙලාවට පාවිච්චි කරන එක ඩීසල් පුච්චලා වැඩි මිලට විදුලිය මිලදී ගන්න එක අවම කරන එක මිසක් සෝලා ගහන එක නවත්තන එක නෙවෙයි ඒවාට තමයි BESS, PSH වගේ දේවල් කරන්න ඕන
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,194
    24,045
    113
    කළමනාකරණය කියන්නේ වැඩිපුර එන ටික ගබඩා කරගෙන පීක් වෙලාවට පාවිච්චි කරන එක ඩීසල් පුච්චලා වැඩි මිලට විදුලිය මිලදී ගන්න එක අවම කරන එක මිසක් සෝලා ගහන එක නවත්තන එක නෙවෙයි
    ඒකට තමයි ඉතින් BESS ගෙනාවෙ. ඕවා දැම්මත් මහ ලොකු වෙනස්කමක් නෑ. රටක ශක්ති අවශ්‍යතාව බැටරි වල හරි pumped tank එකක හරි ගබඩා කරන්න පුලුවන්නන් මොනව කරන්න බැයිද.

    රටේ විදුලි පද්ධතියෙ අවශ්‍යතාවයෙන් 30% කට වඩා solar වලින් හදන රටවල් නෑ.
    ඔය 50% වගේ numbers කියන්නෙ off grid ඒවා එක්ක.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,231
    6,124
    113
    canada
    පහුගිය ටිකේ ලෝකේ හොදම ගල් අගුරු ඉතාම අඩුවට ගෙන්නුවනේ. ඒ නිසා කොටි ගණක ලාබයක් රටට උනානේ. දැන් ඉතින් සොලර් මොකටද? තව කාංචන සර් ගහපු රුපියල් 50 ලාබයත් මිනිස්සුන්ට හම්බවුනා

    සොලර් කියන්නේ යකෙක් . ඕව වහලේ ගැහුව හම බුමි දෝෂ ඇතිවෙනවා. ගෙදර මිනිස්සුන්ට හරියන්නේ නැහැ. කරන කරන වැඩ අසාර්ථක වෙනවා.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,393
    4,739
    113
    ඉතින් ඒක සෝලා ගහපු උන්ගේ වරදක් නෙවෙයිනේ මණ්ඩලේ දැනගන්න ඕන ඒකට සුදුසු වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න
    eka tama karanne. solar stop wenna oni dan. tava storage options awot ok. nattan itin apita gaanak deela tama grid ekata feed karanna wenne samahara ratawala wage
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,842
    3,301
    113
    38
    @ katubedda
    පාලනය කරන එක ද cost එක වැඩි සහ වේදනාව වැඩි?

    ඔය 2600MW තිබ්බෙ නෑ නම් ඩීසල් පුච්චල ගන්න උනාම වියදම?

    රුසියාවට සම්බාදක් දාල තෙල් export කරන්න. එහෙන් යුක්‍රේනෙන් රිෆටිනරි වලට ගහන නිසා ඩීසල් හදන්නෙ නෑ.

    ඉරානෙ ගහන නිසා අරාබියෙ රිෆයිනරි වැඩ නෑ. හෝමිස් බීශනේ ආව ගමන් insurance cost වැඩිවෙලා ඩීසල් නහුතෙට නගිනව.

    ඇමරිකාව තමා ලෝකෙ අංක එකේ ඉන්ධන හදන්නා. උන්ගෙත් ඔන්න කැලිෆෝනියා වල ඩීසල් 10$ලු. උන් තීරනයක් අරන් අපි ආයෙ ඩීසල් export කරන්නෙ නෑ කිව්වොත් (එහෙම කතාවකුත් යනව) ඩීසල් ගන්න වෙන එකක් ම නෑ.

    ලබන අවුරුද්දෙ මුල 450MWh ක extra energy demand එකක් ඒමට නියමිතයි. එතකොට ඔය ප්‍රශ්න ආවම ලයිට් කපන්නෙ නැතුව වෙන විකල්පයක් නැතුව යනව.

    දැන් කොහොමද? වැඩ පෙන්නල system control කරන් යන එක සැපයි නේද..
    උබලට තියෙන්නෙ සංගමයක් අටවන් ලංකාවෙම දවස් දෙකක් තුනක් සෝලා ඩවුන් කරලා ඩිමාන්ඩ් කරන්න. එතකොට ඇත්තටම අවශ්යතාවයක් තියෙනවා නම් එක දැනෙනවනෙ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,441
    19,694
    113
    උබලට තියෙන්නෙ සංගමයක් අටවන් ලංකාවෙම දවස් දෙකක් තුනක් සෝලා ඩවුන් කරලා ඩිමාන්ඩ් කරන්න. එතකොට ඇත්තටම අවශ්යතාවයක් තියෙනවා නම් එක දැනෙනවනෙ.
    ඕනෙ නම් කරන්න පුලුවන්. සංගම් නම් තියනව. ඒත් ඒකෙ ප්‍රායෝගික ගැටලු ටිකක් තියනව
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,007
    1
    63,347
    113
    Mother Earth
    උඹේ පුකට ඒ තඹ පොල්ලක් බස්සන්න තියෙන්නෙ ඒකෙන් අතිරික්තය පුක් ගත කරන්න.
    come-look-at-this-come-look-at-this-meme.gif
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,367
    3,006
    113
    හොදට අව්ව තියන දවසක control center එකට ගිහින් බලන්න ඕන උන් දෙන ගේම grid එක stabalize කරන්න.
    බැරිම උනාම හෙන තබ පොලු පොළොවට බස්සලා තියනවා. එවගෙන් අතිරික්තය බ්ගුගත කරනවා.



    Explosion Chernobyl GIF
    eka solar gahapu ewunge waradakda? policy makers lage waradakda?
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,847
    2,687
    113
    හොදට අව්ව තියන දවසක control center එකට ගිහින් බලන්න ඕන උන් දෙන ගේම grid එක stabalize කරන්න.
    බැරිම උනාම හෙන තබ පොලු පොළොවට බස්සලා තියනවා. එවගෙන් අතිරික්තය බ්ගුගත කරනවා.



    Explosion Chernobyl GIF
    ඔච්චර අමාරුවෙන් වැඩ කරන්න එපා කියපන් බං. අස්වෙලා ගිහින් වෙන රස්සාවක් හොයා ගන්න කියාපන්.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,861
    9,307
    113
    පටිච්චසමුප්පාදය:

    ග්‍රිඩ් බැලන්ස් කරන්න බැරිවෙන්නෙ ග්‍රිඩ් එක යල් පැනල නිසා
    ග්‍රිඩ් එක යල් පැනල තියෙන්නෙ යාවත්කාලීන කරන්න සල්ලි නොලැබෙන නිසා
    සල්ලි නැත්තෙ ඉන්වෙස්ටර්ස් ලා නොඑන නිසා
    ඉන්වෙස්ටර්ස් ලා නොඑන්නෙ ලං.වි.ම බැලන්ස් ශීට් එක අවුල් නිසා
    ලං.වි.ම බැලන්ස් ශීට් එක අවුල් අකාර්‍යක්ෂමතා සහ වැඩි සේවක ප්‍රමාණය නිසා
    අකාර්‍යක්ෂමතා සහ සේවකයො වැඩි ස්ට්‍රක්චරල් රිෆෝම්ස් නොවෙන නිසා (ඔරිජිනල් හේතුව ජන්ද වලට ඕව පුරවපු නිසා)


    මේක ආපස්සට විසඳගෙන ‍යන වැඩේ නොකර දිගටම ග්‍රිඩ් කනෙක්ටඩ් රූෆ් ටොප් ගහන්න දීලා හොක් ගාල යවාගන්නවට වඩා තාවකාලිකව සෝලා අධෛර්‍යමත් කරන එක ප්‍රැග්මැටික්. අන්තිමට මැද පාන්තිකයො වහල උඩ පුංචි බලාගාර තියන් කලුවරේ ඉන්න එක වෙන්නෙ. නමුත් ඇත්තටම විය යුත්තෙ ව්‍යුහාත්මක වෙනස්කම් ටික.
     
    Last edited: